MAIN MENU

Feedback Form

 

ඔබගේ ප්‍රතිචාරය අප වෙත ලබා දෙන්න

පාරිභෝගික ඔබගේ සතුට මොබිටෙල් අප ඉතා සමීපව අත්විඳිනු ලබනවා. ඔබගේ සේවා සපයන්නා ලෙස අප සැමවිට ඔබට අවශ්‍ය කරන සහ ඔබ බලාපොරොත්තුවනවාටත් වඩා හොඳම තත්වයේ සේවාවක් ඔබ වෙත සැලසීමට උත්සහ ගනිමින් සිටිනවා .                               

කෙසේ වෙතත් ඔබේ අදහස් විමසමින් ඔබ අපව ශ්‍රේණිගත කරන මට්ටම දැනගැනීමට අප කැමැත්තෙන් සිටිමු.

ඔබේ කාලයෙන් සුළු  මොහොතක් වැයකර පහතින් සඳහන් ප්‍රශ්ණාවලියට ඔබේ අවංක පිළිතුරු අප වෙත ලබා දෙන්නේනම් කෘතඥවන්නෙමු.

සම්පුර්ණ කරනලද සෑම  ප්‍රශ්ණාවලියකටම  ආකර්ශනීය ත්‍යාග හිමිකර ගැනීමට සුදුසුකම් ලැබෙනු ඇත .

ඔබ අපගේ සේවාව ගැන සෑහීමකට පත්වන මට්ටම තීරණය කර ගැනීමට ඔබේ මෙම ප්‍රතිචාර සටහන උපකාරීවේ . කෙසේ වෙතත් ඔබට වෙනත් කුමන හෝ සේවා අපහසුවක් තිබේ නම් customercare@mobitel.lk  මගින් අප වෙත දන්වා එවන්න.

ඔබ වෙත සේවය සැලසීම සඳහා සෑම විටම සුදානමින් සිටින අතර ඔබට අවශ්‍ය ඕනෑම සහයක් සඳහා මොබිටෙල් දුරකථනයකින් 1717 අමතනමෙන් ඉල්ලා සිටිමු.

 

මොබිටෙල් රෝමිං විසින් සපයනු ලබන පහත සඳහන් රෝමිං සේවාවන් ගැන ඔබ දැනුවත් වී සිටීද?
  • තැන්පතු රහිත රෝමිං
  • බජට් රෝමිං
  • අසීමිත ඩේටා රෝමිං සැලසුම්
  • අසීමිත ඉන්-ෆ්ලඉට් ඩේටා රෝමිං සැලසුම්
Image CAPTCHA
Enter the characters shown in the image.

Looking for...