MAIN MENU

Sinhala News Alerts Services (All in English Text)

සේවාව දායකත්වය ලබා ගැනීමට පහත ප්‍රකාශ 2299 ට SMS කරන්න පසුගෙවුම් මසකට පෙරගෙවුම් දිනකට
හිරු පුවත් REG HN මසකට රු.30 + බදු දිනකට රු. 1.25 + බදු
ලයිව් ඇට් එයිට් REG LIVE මසකට රු.30 + බදු දිනකට රු. 1.25 + බදු
නෙත් පුවත් REG NP මසකට රු.30 + බදු දිනකට රු. 1.25 + බදු
කැන්ඩි නිව්ස් REG KNS මසකට රු.30 + බදු දිනකට රු. 1.25 + බදු
ලක්බිම බස්නාහිර REG LNB මසකට රු.30 + බදු දිනකට රු. 1.25 + බදු
ලක්බිම කඳුරට REG LNK මසකට රු.30 + බදු දිනකට රු. 1.25 + බදු
ලක්බිම රජරට REG LNNC මසකට රු.30 + බදු දිනකට රු. 1.25 + බදු
ලක්බිම රුහුණ REG LNR මසකට රු.30 + බදු දිනකට රු. 1.25 + බදු
නිව්ස් ෆස්ට් REG NUS මසකට රු.30 + බදු දිනකට රු. 1.25 + බදු
ශ්‍රී ලංකන් නිව්ස් REG SLN මසකට රු.30 + බදු දිනකට රු. 1.25 + බදු

Tamil News Alerts Services (All in English Text)

සේවාව දායකත්වය ලබා ගැනීමට පහත ප්‍රකාශ 2299 ට SMS කරන්න පසුගෙවුම් මසකට පෙරගෙවුම් දිනකට
සූරියන් නිව්ස් REG SN මසකට රු.30 + බදු දිනකට රු. 1.25 + බදු
නිව්ස් ෆස්ට් REG NAT මසකට රු.30 + බදු දිනකට රු. 1.25 + බදු

English News Alerts Services (All in English Text)

සේවාව දායකත්වය ලබා ගැනීමට පහත ප්‍රකාශ 2299 ට SMS කරන්න පසුගෙවුම් මසකට පෙරගෙවුම් දිනකට
අද දෙරන REG AD මසකට රු.30 + බදු දිනකට රු. 1.25 + බදු
ලංකා පුවත් REG LP මසකට රු.30 + බදු දිනකට රු. 1.25 + බදු
ගෝල්ඩ් නිව්ස් REG GN මසකට රු.30 + බදු දිනකට රු. 1.25 + බදු
ඩීජීඅයි නිව්ස් REG DGI මසකට රු.30 + බදු දිනකට රු. 1.25 + බදු
එම් සී එන් එස් නිව්ස් REG MCNS මසකට රු.30 + බදු දිනකට රු. 1.25 + බදු
කැන්ඩි නිව්ස් REG KNE මසකට රු.30 + බදු දිනකට රු. 1.25 + බදු
නිව්ස් ෆස්ට් REG NFU මසකට රු.30 + බදු දිනකට රු. 1.25 + බදු

 

පොදු නියමයන් සහ කොන්දේසි - ප්‍රවෘත්ති සහ අනෙකුත් SMS ඇඟවීම් (Alerts)

SMS ඇඟවීම් (Alerts) සේවා භාවිතා කිරීමෙන්, ඔබ මෙම නියමයන් සහ කොන්දේසි පිළිගනු ඇත.

REG ටයිප් කර < SHORT CODE > වෙත SMS කරන්න

DREG ටයිප් කර වෙත SMS කරන්න

  1. ප්‍රවෘත්ති සහ අනෙකුත් SMS ඇඟවීම් (Alerts) සේවාවන් සක්‍රිය කිරීමට අවශ්‍ය පාරිභෝගිකයින් පහත සඳහන් පරිදී සේවාවට අදාල SMS කේත අංකය(SHORT CODE) වෙත සේවාවේ අදාළ මූල පදය (KEYWORD) යැවීමෙන් එය සක්‍රිය කළ යුතුය.
  2. ප්‍රවෘත්ති සහ අනෙකුත් SMS ඇඟවීම් (Alerts) පාරිභෝගිකයා වෙත ප්‍රවර්ධනය කරන හෝ ප්‍රචාරණය කරන අවස්ථාවේදී සේවාවට අදාල SMS කේත අංකය (SHORT CODE) සහ මූල පදය (KETWORD) ලබා ගත යුතුය. එම මූල පද සහ SMS කේත අංක SLT-Mobitel වෙබ් අඩවියෙන් පල කිරීම හෝ නොකිරිම සම්බන්ද තීරණය SLT Mobitel ආයතනය සතුය.
  3. සේවාව අක්‍රිය කිරීමට අවශ්‍ය පාරිභෝගිකයන් පාරිභෝගිකයින් පහත සඳහන් පරිදී සේවාවට අදාල SMS කේත අංකය(SHORT CODE) වෙත සේවාවේ අදාළ මූල පදය (KEYWORD) යැවීමෙන් එය අක්‍රිය කළ යුතුය.
  4. සියලුම සිංග්ලිෂ් (Singlish) සහ ටැංග්ලිෂ් (Tanglish) ඇඟවීම් (Alerts) ඉංග්‍රීසි අක්ෂරයෙන් පමණක් සපයනු ලැබේ. එම සේවාවන් සැපයීම සඳහා යුනිකෝඩ් අක්ෂර (සිංහල/දෙමළ) භාවිතා නොකෙරේ.
  5. යුනිකෝඩ් අක්ෂර (සිංහල / දෙමළ) හරහා ලබා දෙන කෙටි පණිවුඩ ඇඟවීම් (Alerts) සක්‍රිය කරන පාරිභෝගිකයින් සේවාව සක්‍රිය කිරීමට භාවිතා කරන ජංගම දුරකථනය යුනිකෝඩ් සඳහා සහය දක්වන බවට සහතික විය යුතුය. මෙය පරිශීලකයාගේ වගකීමක් වන අතර එසේ නොවන අවස්ථාවක සාර්ථකව සේවා සැපයීමට අසමත් වුවහොත් එහි වගකීම SLT-Mobitel ආයතනය සතු නොවේ. එවැනි සිදුවීම් වලදී සේවා ගාස්තුව ආපසු ගෙවනු නොලැබේ.
  6. සේවාව සක්‍රිය කරන පාරිභෝගිකයින්ගෙන් සේවාව සක්‍රිය කරන අවස්ථාවේ පරිශීලකයාට දැනුම් දෙන පරිදි අදාළ කාල සීමාව සඳහා (දිනපතා / මාසිකව) දායක ගාස්තුවක් අය කෙරේ. සේවාවක් සක්‍රිය කිරීමෙන් දායකත්ව සේවා ගාස්තුව ගෙවීමට පරිශීලකයින් එකඟ වේ
  7. පරිශීලකයා සේවාව අක්‍රිය කරන තෙක් සේවාවේ දායක ගාස්තුව ස්වයංක්‍රීයව අලුත් කරනු ලබන අතර ගාස්තුව අදාළ වන කාලසීමාව අනුව (දිනපතා / මාසිකව) එක් එක් අලුත් කිරීමේදී අය කෙරේ.
  8. SMS ඇඟවීම් (Alerts) නියමිත වේලාවට කියවීම පරිශීලකයාගේ සම්පූර්ණ වගකීම වන අතර පරිශීලකයා එසේ කිරීමට අපොහොසත් වුවහොත් , ඒ සඳහා SLT-Mobitel ආයතනය හෝ සේවාව සපයන්නා වගකියනු නොලැබේ. එවැනි සිදුවීම් වලදී සේවා ගාස්තුව ආපසු ගෙවනු නොලැබේ.
  9. සේවාව අක්‍රිය කිරීමට (කොන්දේසි අංක 3) අදාළ ඉහත කොන්දේසියේ සඳහන් පරිදි අක්‍රිය කිරීමේ කෙටි පණිවුඩය යැවීමෙන් හෝ 1717 ක්ෂණික ඇමතුම් අංකය හරහා මොබිටෙල් පාරිභෝගික සේවා කණ්ඩායමට දැනුම් දීමෙන් පරිශීලකයාට ඕනෑම වේලාවක සේවාව අක්‍රිය කළ හැක.
  10. SLT-Mobitel ආයතනය විසින් නියම කර ඇති නියම සහ කොන්දේසි වලට අමතරව, පරිශීලකයා විසින් සක්‍රිය කරන ලද සේවාවන්ට අදාළ සේවා සපයන්නන් විසින් පනවා ඇති නියමයන් සහ කොන්දේසි පිලිගැනීමට පරිශීලකයා බැඳී සිටී.
  11. සේවාව භාවිතා කිරීමේදී, ඇතිවිය හැකි නොවැලක්විය හැකි තාක්ෂනික දෝෂ හේතුවෙන් පරිශිලකයාට ඇතිවිය හැකි අපහසුතා සඳහා SLT-Mobitel ආයතනය එම වගකීමෙන් නිදහස් කිරීමට පරිශීලකයා එකඟ වේ.
  12. තම අභිමතය පරිදි ඕනෑම අවස්ථාවක මෙම නියමයන් සහ කොන්දේසි සංශෝධනය කිරීමේ අයිතිය SLT-Mobitel ආයතනය සතුය.
 
 
1. What is this SMS Tweety Service?
 
SMS Tweety service is the SMS based service where users will be able to get their favorite celebrities updates on daily by SMS. 
 
2. How to subscribe for the service?
 
Customers can dial #3313# and customer can select the favorite artists and can subscribes with the service
 
OR
 
Customers can send a SMS to activate the service. Type <Artist Name> and send to 3313
Ex: Type IRAJ send to 3313
 
3. How to unsubscribe from the service?
 
Customers can dial #3313# and customer can select the artist that customer subscribed and customer can unsubscribe from the service
 
OR
 
Customers can send a SMS to deactivate the service. Type STOP (space) Artist Name and send to 3313
Ex: Type STOP IRAJ send to 3313
 
 4. Who will be eligible for the service?
 
All Mobitel Postpaid and Prepaid customers can enjoy with the service
  
5. How much will be the service charge for the service?
 
Customer will be charged Rs.2+tax per day (auto renewal)
 
6.What are the benefits of this service?
 
Users can receive their favorite artist’s updates via SMS and can keep connect with them. Also, we do campaigns for this service and users can reward many prizes while enjoying the service. This promo valid from 26th October to 26th November 2020 and one winner will eligible to win Rs.50, 000 in cash. 
 

Looking for...