බ්ලොග්
By jeewantha herath, 92 Weeks ago (August 12) Comments 1
මේ බ්ලොග් පිටුව බලාපොරොත්තු වුන තරම් ආකර්ෂණයක් නෑ වගේ. මේකේ අපේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් වුනත් තවම බ්ලොග් ලියන සේවා ලාභින් ආකර්ෂණය වෙලා නෑ. මේක ගොඩාක් හොඳ වැඩක්. ඒ නිසා මේක නවත්තන්නේ නැතිව තවත් අය ආකර්ෂණය වන වැඩක් මොබිටෙල් කළොත් හොඳයි.
Recent Comments