MAIN MENU

mPrepaid Reload Promotion

1. ரீலோட் விஷேட கொடுப்பனவு என்றால் என்ன?

முற்கொடுப்பனவு வாடிக்கையாளர்களுக்கு ரீலோட் மூலம் தமது கணக்கினை மீள்நிரப்பிக்கொள்ளும் வசதி

2. ரீலோட் சேவையில் உள்ள விஷேட சலுகைகள் என்ன?

ரீலோட் மூலம் மீள்நிரப்பப்படும் ஒவ்வொரு ரூபா 200/- அல்லது அதற்கு மேற்பட்ட தொகையிற்கு பின்வரும் ஏதேனும் சலுகை வழங்கப்படும்.

    a. ரூபா 100 பெறுமதியான கைதைக்காலம் அல்லது

    b. 1GB தரவு அல்லது

3. விஷேட சலுகைக்கான கால எல்லை என்ன?

ஆகஸ்ட் 23 முதல் ஆகஸ்ட் 31 வரையாகும்

4. யார் இச்சலுகையை பாவிக்க முடியும்?

Mobitel முற்கொடுப்பனவு வாடிக்கையாளர்கள்

5. இச்சலுகை ரீலோட் காட்களுக்கு பொருந்துமா?

இல்லை, இது முற்கொடுப்பனவு ரீலோட்களுக்கு மட்டுமே

6. இச்சலுகையை பாவிப்பதற்காக பாவனையாளர் பூர்த்திசெய்ய வேண்டிய தேவைகள் என்ன?

    a. செயற்பாட்டில்லுள்ள முற்கொடுப்பனவு வாடிக்கையாளர்

    b. ரீலோட் முறையினை பயன்படுத்தி ரூபா 200/- அல்லது அதற்கு மேட்பட்ட தொகையினை மீள்நிரப்பல் அவசியம்

7. எவ்வாறு இலவச சலுகையை பெற்றுக்கொள்வது?

ரூபா 200/- ஐ ரீலோட் செய்ததும், 7172 ல் இருந்து SMS ஒன்று கிடைக்கும், அதற்கு உங்கள் தெரிவினை அனுப்புவதன் மூலம் சலுகையை பெற்றுக்கொள்ள முடியும். "V" கதை கால சலுகைக்கும், "D" தரவு சலுகைக்கும் அனுப்பவேண்டும்.

8. இவ்விலவச சலுகையை எவ்வளவு காலத்திற்குள் பாவிக்க வேண்டும்?

இவ்விலவச சலுகை கிடைக்கப்பெற்று 5 நாட்களுக்குள் பாவிக்க வேண்டும்.

9. ஒரு நாளில் இச்சலுகையை பல தடவைகள் பாவிக்க முடியுமா?

இல்லை, ஒரு வாடிக்கையாளர் ஒருநாளில் ஒரு தடவை மட்டுமே பெற்றுக்கொள்ள முடியும்.

1. What is Reload Promotion?

Is a promotion offered for prepaid customers to top up their number through Reload

2. What is the offer available for Reload?

For each Rs.200 or above topped up to Prepaid number using Reload will receive the below benefit to choose from

a. Rs.100 Worth Talk Time

OR

b. 1 GB Data

3. What is the promotion Period?

Starting 23rd August to 31st August 2021.

4. Who can use this service?

Mobitel Prepaid users are eligible for this offer

5. Is this promotion available for Recharge Cards?

No. This promotion is available only for Prepaid Reloads

6. What are the requirements a user should fulfill to use this service?

a. An Active Prepaid User

b. Top up the Prepaid Number using Reload Method with Rs.200 or More

7. How can I choose the free bundle?

It’s simple, once you reload Rs.200 you will receive a SMS from 7172 requesting you to reply with the preferred benefit. You may require to reply “V” for Voice or “D” for Data. Depending on your reply the free bundle will be sent.

8. How many days this Free Bundle will be valid?

Free Bundles offered will have a validity of 5 daysfrom the Date of the Offer Received

9. Can I use this promo multiple times within the day?

No. A Customer could receive this benefit once a Day

1. රීලෝඩ් දීමනාව යනු කුමක්ද?

පෙරගෙවුම් පාරිභෝගිකයන් සඳහා පමණක් වලංගු වන රීලෝඩ් මගින් පෙරගෙවුම් සම්බන්ධතාවය යාවත්කාලින කරගැනීම සඳහා ක්‍රියාත්මක වන දීමනාවකි.

2. මේ යටතේ ලබා දෙන දීමනාව කුමක්ද?

රිලෝඩ් මගින් පෙරගෙවුම් ගිණුමට එක කර ගන්නා සෑම රුපියල් 200 කටම 1GB දත්ත හෝ රුපියල් 100 ක බෝනස් කතා කාලයක් ලබා දෙනු ලැබේ.

3. මෙම දීමනාව ලබා දෙන්නේ කවදා සිට කවදා දක්වාද?

2021 අගෝස්තු මස 23 වන දින සිට 31 වෙනි දින දක්වා

4. මෙම සේවාව භාවිතා කළ හැක්කේ කාටද?

මොබිටෙල් පෙරගෙවුම් පාරිභෝගිකයන් මෙම දීමනාව සඳහා සුදුසුකම් ලබයි

5. රිචාජ් කාඩ්පත් සඳහා මෙම දීමනාව වලංගු වේද?

නැත. මෙම දීමනාව වලංගු වන්නේ රිලෝඩ් සඳහා පමණි.

6. මෙම සේවාව භාවිතා කිරීමට පරිශීලකයෙකු සපුරාලිය යුතු අවශ්‍යතා මොනවාද?
  • සක්‍රිය පෙරගෙවුම් පාරිභෝගිකයෙකු වීම
  • රිලෝඩ් ක්‍රමය භාවිතා කර රුපියල් 200ක් හෝ ඊට වැඩි මුදලක් රිලෝඩ් කිරීම.
7. මා හට අවශ්‍ය දීමනාව (free Bundle) තෝරාගන්නේ කෙසේද?

එය සරලයි, ඔබ රුපියල් 200ක් රීලෝඩ් කල පසු 7172 අංකයෙන් කෙටි පණිවිඩයක් ලැබෙනු ඇති අතර එමගින් ඔබට කැමති ප්‍රතිලාභයක් තෝරාගන්නා ලෙස ඉල්ලා සිටී. එවිට ඔබට රුපියල් 100ක් වටින කතා කාලයක් අවශ්‍ය නම් "V " ලෙසද, ඔබට අවශ්‍ය 1GB දත්ත දීමනාව නම් "D " ලෙසද පිළිතුරු දීම පමණි. ඔබේ පිළිතුර මත පදනම්ව අදාල දීමනාව ඔබ වෙත ලබා දෙනු ඇත.

8. මෙම දීමනාව (free Bundle) දින කීයකට වලංගු වේද?

පිරිනමන ලද දීමනාව (free Bundle) ලැබුණු දින සිට දින 5 ක කාලයක් වලංගු වෙයි.

9. මට මෙම දීමනාව දවස තුළ කිහිප වරක් භාවිතා කළ හැකිද?

මෙම දීමනාව ලබා ගත හැක්කේ දිනකට එක් වරක් පමණි.