දැන් මොබිටෙල් හඳුන්වාදෙන ලේට් නයිට් ඉන්ටනෙට් ඇඩෝන් එක්ක රෑ 12 ඉඳන් උදේ 6 වෙනකන් පොඩි පොඩි ගණන් වලට ලොකු ලොකු ඩේට ඩවුන්ලෝඩ්ස්
මාසික ගාස්තුව (රු.) : | 140.00 |
---|---|
ලේට් නයිට් නොමිලේ දත්ත (00:00 – 06:00) : | 3GB |
සක්රීය කිරීමේ කේතය (2545 ට SMS කරන්න) : | act op140 |
අක්රිය කිරීමේ කේතය (2545 ට SMS කරන්න) : | dct op140 |
ඇඩෝන් ප්ලැන්ස්
මාසික ගාස්තුව (රු.) |
ලේට් නයිට් නොමිලේ දත්ත (00:00 – 06:00) |
සක්රීය කිරීමේ කේතය (2545 ට SMS කරන්න) |
අක්රිය කිරීමේ කේතය (2545 ට SMS කරන්න) |
50.00 | 1GB | act op50 | dct op50 |
140.00 | 3GB | act op140 | dct op140 |
350.00 | 8GB | act op350 | dct op350 |
600.00 | 15GB | act op600 | dct op600 |
mFAX:
ෆැක්ස් යන්ත්රයක් සදහා මුදලක් වියදම් නොකරමින් ඔබටත් ඔබේම ෆැක්ස් නොම්මරයක් ලබා ගැනීමට දැන් අවස්ථාව සැලසී ඇත. <mFAX> යනුවෙන් සදහන් කර ඔබේ මොඩමයෙන් 7575 ට SMS එකක් යවන්න