MAIN MENU

දැන් මොබිටෙල් හඳුන්වාදෙන ලේට් නයිට් ඉන්ටනෙට් ඇඩෝන් එක්ක රෑ 12 ඉඳන් උදේ 6 වෙනකන් පොඩි පොඩි ගණන් වලට ලොකු ලොකු ඩේට ඩවුන්ලෝඩ්ස්

මාසික ගාස්තුව (රු.) : 50.00
ලේට් නයිට් නොමිලේ දත්ත (00:00 – 06:00) : 1GB
සක්‍රීය කිරීමේ කේතය (2545 ට SMS කරන්න) : act op50
අක්‍රිය කිරීමේ කේතය (2545 ට SMS කරන්න) : dct op50
  • කොන්දේසි සහිතයි. රජයේ බදු සහ ගාස්තු වලට යටත්වේ,
  • සියලුම මොබිටෙල් පසු-ගෙවුම් බ්රෝඩ්බෑන්ඩ් පෑකේජයන් සඳහා ඇඩෝන් ලෙස ලබාගත හැක
  • දැනට පවතින BB240, උපහාර බ්රෝඩ්බෑන්ඩ්, Zoom475, Zoom590, Zoon890 සහ Zoom1290 පැකේජ සඳහාද ඇඩෝන් ලෙස ලබාගත හැක

ඇඩෝන් ප්ලැන්ස්

මාසික ගාස්තුව (රු.)

ලේට් නයිට් නොමිලේ දත්ත

(00:00 – 06:00)

සක්‍රීය කිරීමේ කේතය

(2545 ට SMS කරන්න)

අක්‍රිය කිරීමේ කේතය

(2545 ට SMS කරන්න)

50.00 1GB act op50 dct op50
140.00 3GB act op140 dct op140
350.00 8GB act op350 dct op350
600.00 15GB act op600 dct op600

mFAX:

ෆැක්ස් යන්ත‍්‍රයක් සදහා මුදලක් වියදම් නොකරමින් ඔබටත් ඔබේම ෆැක්ස් නොම්මරයක් ලබා ගැනීමට දැන් අවස්ථාව සැලසී ඇත. <mFAX> යනුවෙන් සදහන් කර ඔබේ මොඩමයෙන් 7575 ට SMS එකක් යවන්න

View Details

Looking for...