MAIN MENU

Emergency Bundle - 1GB Offer

හදිසි අවස්ථාවන් සඳහා වන 1GB බන්ඩල දීමනාව 

මොබිටෙල් හදිසි ඩේටා දීමනාව යනු කුමක්ද ?
මෙය කොරෝනා වසංගතය නිසා පීඩාවට පත්ව සිටින අපගේ පාරිභෝගිකයන් වෙනුවෙන් පිරිනැමෙන විශේෂ දීමනාවකි. ගිගාබයිට් 1ක ඕනෑම කාලයක (1GB Anytime) පාවිච්චි කිරීමට හැකි දත්ත බන්ඩලයක් මෙමගින් නොමිලේ පිරිනමයි.
මෙම දීමනාව ලබාගත හැක්කේ කාටද ?
ගිණුමේ ශේෂය අවසන් වූ සහ ඩේටා බන්ඩල සියල්ලම අවසන් වී ගිණුම අත්හිටවූ අවස්තාවේ සිටින පෙරගෙවුම් පාරිභෝගිකයන්ට මෙම දීමනාව ලබාගත හැක
මෙම දීමනාව ලබාගත හැක්කේ කෙසේද
#170# මගින්
#170# > Emergency Data

DataMart මගින්
DataMart > Prepaid Add On Plans >Internet Plans >Emergency Data
මෙම දීමනාව සදහා ඇති කොන්දේසි.
මෙම දත්ත බන්ඩලය වලංගු වන්නේ දින 30ක් පමණි. මෙම දීමනාව ලබාගත හැක්කේ දින 30කට වරක් පමණි
මෙය සීමිත දීමනාවකි.

Looking for...