MAIN MENU

Game Hub යනු කුමක් ද?
 
Game Hub යනු, දායකයින් ට ඔවුන්ගේ ජංගම දුරකතන මගින්  අගනා ක්‍රීඩාවන් ‍රැසක යෙදීමට අවස්ථාව ලබා දෙන  ක්‍රීඩා සේවාවකි. Game Hub, WAP පෝර්ටලයක් හරහා ක්‍රියාත්මක වන අතර, භාවිතා කරන්නන්ට ජංගම දුරකතන ක්‍රීඩාවන් බාගත කරගෙන ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙයි.
 
Game Hub වෙත ප්‍රවේශ වන්නේ කෙසේ ද?
 
පහත වෙබ් අඩවිය හරහා Game Hub වෙත ප්‍රවේශ විය හැකිය: gamehub.mobitel.lk
 
Game Hub සඳහා අය කෙරෙන ගාස්තු කොපමණද?
 
ක්‍රමවේදය මිළ සීමාවන් (රු. )
ඍජු බාගත කිරීම් 50 - 200 (ක්‍රීඩාව මත පදනම් වේ)

 

ලොතරැයි: කුමන මොහොතක හෝ ඔබට දැනෙන වෙහෙසකර අවස්ථාවන්හිදී මොබිටෙල් විනෝද ක්‍රීඩා කිරීමෙන් ප‍්‍රබෝධයක් ලබා ගන්න. පුළුල් පරාසයක් තුල විහිදී තිබෙන මොබිටෙල් විනෝද ක්‍රීඩා ඔබට සැබෑ විනෝදාස්වාදයක් ලබා දෙනු ඇත. ලබා ගැනීමට හෝ ක්‍රීඩා කිරීමට wap.mobitel.lk වෙත පිවිසෙන්න.

කෙටි පණිවිඩ හෝ IVR මගින් ලොතරැයි ප්‍රතිඵල ලබා ගන්නා අයුරු.
කෙටි පණිවිඩ : Mobitel -> My Mobitel -> Info Services-> Lottery
IVR : 666 අංකනය කරන්න.

 
කුමන මොහොතක හෝ ඔබට දැනෙන වෙහෙසකර අවස්ථාවන්හිදී මොබිටෙල් විනෝද ක‍්‍රීඩා කිරීමෙන් ප‍්‍රබෝධයක් ලබා ගන්න. පුළුල් පරාසයක් තුල විහිදී තිබෙන මොබිටෙල් විනෝද ක‍්‍රීඩා ඔබට සැබෑ විනෝදාස්වාදයක් ලබා දෙනු ඇත. ලබා ගැනීමට හෝ ක‍්‍රීඩා කිරීමට wap.mobitel.lk වෙත පිවිසෙන්න.

Looking for...