MAIN MENU
වීඩියෝ හුවමාරුව: ඔබේ ජීවිතයේ සුවිශේෂි අවස්ථාවල වීඩියෝ හිතමිතුරන් සමග බෙදාගැනීමට මෙම සේවාව උපකාරී වේ. අන්තර්ජාලය හරහා හෝ පද්ධතිය සෘජුවම ඇමතීමෙන් හෝ ඔබට මෙලෙස වීඩියෝ පටයක් හුවමාරු කරගත හැක.

වීඩියෝ බ්ලොගින් පහසුකම්: සාමාන්‍ය බ්ලොග්කරනයට ඉතාමත් සමීප මෙම සේවාව මගින් ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයන්හි අත්දැකීම් බෙදාහදා ගැනීමට වැඩි පහසුකමක් සලසයි.

ඔබේ ජංගම දුරකථනය මගින් පටිගත කරගන්නා වීඩියෝ දර්ශන ඔබගේ වීඩියෝ බ්ලොග් අඩවියට අතුලත් කිරීම හෝ සෘජුව වෙබ් අවකාශයට එම වීඩියෝ දර්ශන ඇතුලත් කිරීමට මේ මගින් පහසුකම් සලසයි.

ඔබේ මොබිටෙල් දුරකථනයෙන් මෙම සේවාව අත්විදීමට 555/557 අමතන්න. (ඇමතුම් ගාස්තු විනාඩියකට රු. 3.00 කි

Looking for...