Click Here for More Information
Click Here for Terms & Conditions
Hospitalization claims due to COVID-19 is covered under Loss Of Income Insurance policy
Note – Admission to a Hospital is mandatory to be eligible for the claim
Package (Rs) | Medical Benefit Per Day (Rs) | Dengue Cover (Rs) | Daily Premium (Rs) | Monthly Premium (Rs) | |
Hospitalization cover | 1,500/- | 10,000/- | 150 +Tax | ||
Rider Cover | 5+Tax | ||||
Personal Accident | 100,000/- |
The total benefit is for 12 calendar months.
Age Limit -
18-70 years
Maximum Liability -
Per annum 30 Days
- Per Event 10 Days
The insurance of an Insured will automatically terminate at the earliest occurrence due to:
නිතර නැගෙන ප්‍රශ්ණ සඳහා පිළිතුරු මෙතැනින් ලබා ගන්න.
පටහැනිව මෙහි කුමක් සඳහන් වුව ද, රක්ෂණ ගිවිසුම මගින් ආවරණය ලැබූ සාමාජිකයින් ගේ ස්වාභාවික මරණයක දී, පහත සඳහන් නියමයන්, කොන්දේසි හා ව්යාතිරේකයන්ට යටත්ව සමාගම විසින් රු. 100,000/- ක් ගෙවනු ඇත.
1.1
ජීවිත රක්ෂණ හිමියෙකු සියදිවි හානි කරගත් අවස්ථාවක දී ( එම අවස්ථාවේ දී ඔහු යහපත් මානසික තත්වයකින් සිටිය ද, නොසිටිය ද) මෙම රක්ෂණය යටතේ ගෙවනු ලබන මුදල, ජීවිත රක්ෂණය නිකුත් කල හෝ නැවත ස්ථාපනය කළ දින සිට හෝ දායකයා විසින් සාමාජිකයා නීත්‍යානුකූලව බඳවාගත් දින සිට (ඒ අතරින් පසුව එළඹෙන දිනය), පොලිය රහිතව රක්ෂණය සඳහා ගෙවන ලද වාරික සියල්ලේ එකතුව නොඉක්මවිය යුතුවන අතර, එසේ නොමැතිව සාමාජිකයාගේ මරණය හේතුවෙන් ගෙවනු ලබන වඩා වැඩි මුදල නොඉක්මවමින් යහපත් චේතනාවෙන් යුතුව තෙවන පාර්ශ්වයක් වෙතින්, සමාගමේ එකඟතාවයට අනුකූලව වෙනත් මගකින් ප්‍රතිපූරණය නොකළ යුතුය.
1.2
සාමාජිකයෙකු ජීවත්ව සිටිය දී ඔහු පිළිබඳව සාමාන්‍යයෙන් දැන සිටින අයවලුන්ට වසරක කාලයක් ඔහු පිළිබඳව තොරතුරක් නොලැබීම පදනම් කොටගෙන ඔහුගේ මරණය සිදුවී ඇතැයි පූර්ව නිගමනය කරනු ලැබ, ඔහු පිළිබඳව තොරතුරු ලැබීම නැවතී, ඒ බැව් සමාගම වෙත දැනුම් දී ඇති විට, එදින සිට ගණනය කළ වසර හතක කාලයක් ඉක්ම යනතෙක් කිසිදු මුදලක් ජීවිත රක්ෂණය යටතේ හිමි නොවේ.
1.3
යුධ හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා හෝ පොලිස් සේවයෙහි ඍජුව හෝ ඍජු නොවන ආකාරයෙන් හෝ අර්ධ වශයෙන් ක්‍රියාකාරී සේවයෙහි යෙදී සිටිය දී සිදුවන මරණය, අතුරුදහන්වීම මෙම රක්ෂණය විසින් ආවරණය නොකෙරේ.
1.4
කිසියම් යුද්ධයක, ආක්‍රමණයක, විදේශ සතුරු කටයුත්තක, එදිරිවාදිකමක, යුධමය ආකාරයේ මෙහෙයුමක, (යුද්ධය ප්‍රකාශ කර තිබුන ද, නොතිබුන ද) සිවිල් යුද්ධයක, හමුදා කැරැල්ලක, මහජන කැළඹීමක, මහජන නැගිටීමක, යුධ හමුදා නැගිටීමක, කැරැල්ලක, හමුදාමය හෝ බලය පැහැර ගැනීමක, කිසියම් රජයක් බලය යොදවා පෙරලා දැමීමට ක්‍රියා කරන පුද්ගලයෙකුගේ ක්‍රියාවක, ඍජුව හෝ ඍජු නොවන ආකාරයෙන් ක්‍රියාකාරී සහභාගි වීමක් නිසා පැන නගින රක්ෂණ වන්දි ඉල්ලීමක් සඳහා මෙම රක්ෂණය යටතේ ගෙවීමක් සිදු කළ නොහැකිය.
1.5
ජීවිත රක්ෂණ ආවරණය. - රු. 500,000/=
ආවරණ පරාසය; හදිසි අනතුරක් නිසා සිදුවන හදිසි අනතුරු මරණ සහ ස්ථිර, පූර්ණ ආබාධ සඳහා පමණි, පහත දැක්වෙන ව්යාතිරේකයන්ට යටත්ය;
ව්‍යාතිරේක;
A). පෙර සිට පවතින කායික තත්වයන්
B). අනතුරුදායක ක්‍රීඩාවන් හි යෙදීම
C). මගියෙකු ලෙස හැර වෙනත් ආකාරයක ගුවන් ගත වීම
D). තමන් විසින්ම සිදු කරගන්නා තුවාල
E). මධ්‍යසාර හා මත් ද්‍රව්‍ය
F). කැරළි හා වැඩ වර්ජන
G). යුද්ධය, සිවිල් යුද්ධ ආදිය
I). විකිරණශීලී, ද්‍රව්‍ය මගින් සිදුවන විෂවීම්
J ). යුධ හමුදා සේවා ආදියේ රාජකාරියේ යෙදී සිටියදී; ආදිය
Allianz Life Araksha 365 - Click Here for More Information