MAIN MENU

Broadband on Mobile

ඔබ මොබිටෙල් පසුගෙවුම් පාරිභෝගිකයෙකුනම්, දැන් ඔබට ඔබගේ ජංගම දුරකතනයෙන් අධිවේග  ජාලය  ක්‍රියාත්මක  කරගත හැක.
 
ඔබට කිරීමට ඇත්තේ ACT BB සඳහන් කර 6622 ට යැවීම හෝ මොබිටෙල් පාරිභෝගික අංකයට ඇමතුමක් ලබාදීම පමණි.
මාසික ගාස්තුව : රු. 299/-*
නොමිලයේ ලැබෙන දත්ත ප්‍රමාණය : 1 GB
අතිරේක භාවිතා ගාස්තු : සෑම 10 MB සදහාම රු. 2
*සියලූ ගාස්තු සදහා රජයේ අනුමත ගාස්තු හා බදු අදාල වේ.
 
ඔබ විසින් අක්‍රිය කරන තුරු සේවාව පවතින අතර මාසික ගාස්තුව ඔබගේ ජංගම දුරකථන බිල් පතට ඇතුලත් වේ.සේවාව ක්‍රියාත්මක කිරීමත් සමග ඔබගේ ආපසු ගෙවන තැන්පතු මුදලේ ප්‍රමාණයේ වැඩි වීමක් සිදුවේ.
සේවාව අක්‍රිය කිරීමට DCT BB සඳහන්කර 6622 ට යවන්න.

ඔබගේ දැනට භාවිත කල ප්‍රමාණය  දැන ගැනීමට USAGE සඳහන්කර 6622 ට යවන්න.

 

 

Looking for...