මෙම සේවාව මගින් මිනිත්තුවට අය කරන අඩුම අන්තර්ජාතික ඇමතුම් ගාස්තු මොබිටෙල් විසින් ඔබට පිරිනමයි.
සක්රීය කිරීම සඳහා actmin ලෙස සඳහන් කර 120 ට SMS කරන්න
අක්රීය කිරීම සඳහා dctmin ලෙස සඳහන් කර 120 ට SMS කරන්න
අංකනය කරන්න | 100<රටෙහි කේත අංකය><ලබන්නාගේ දුරකථන අංකය> |
> උදාහරණ :- එක්සත් රාජධානියට අමතන්නේ නම්: 100 44 xxxxxxxx