mLearning
Webex
Cisco WebEx Meeting Centre ඔබට ඕනෑම අවස්ථාවක, ඕනෑම ආකාරයක ක්‍රමවේදයක් භාවිතා කරමින්, සාරවත්, තත් කාලීන, සහයෝගී අන්තර්ජාල රැස්වීමක අත්දැකීමක් විඳගන්නට, බලවත් විශේෂාංගයන්ගෙන් සමන්විතව, පලදායී, කාර්ය්යක්ෂම අවස්ථාවක් අසීමිතව ලබා දෙයි. සේවාලාභීන්ට එය භාවිතා කරමින්:
ප්රතිලාභ
Cisco WebEx විසඳුම් හරහා ගොඩනගා ගන්නා අන්තර්ජාල සහයෝගීතාවය ඔබගේ ව්‍යාපාරික ක්රමෝපායන්ගේ ප්‍රධාන කොටසක් බවට පත්කර ගනිමින්, ඔබට සවිමත්, තරඟකාරී වාසියක් ලබා ගැනීමට සිස්කෝ උපකාර කරයි. Cisco SaaS WebEx විසඳුම්, Cisco SaaS Collaboration Solutions ඔබට;
Office 365
Office 365 යනු ඔබ දැනටමත් දන්නා, දිනපතා භාවිතා කරන Office වැඩසටහනමය. Office 365, cloud මගින් බලගැන්වෙන අතර, ඔබට පරිගණක, Mac සහ ටැබ්ලට් වැනි ඕනෑම උපකරණයක් මගින් ඔබගේ භාවිතාවන් හා ගොනු වෙතට පිවිසිය හැකිය.
Office 365 සමග ඔබට ඕනෑම තැනක සිට උපකරණයක් (පරිගණක, Mac, ටැබ්ලට්, දුරකතන) හරහා භාවිතය මගින් පිරිසිදු, වේගවත් අත්දැකීමක් ලද හැකිය. එහෙයින් එය ඔබට අවශ්‍ය ලියකියවිලි, ඊ මේල්, දින දර්ශණ, හා කණ්ඩායම් ජාලයන් වෙත පිවිසීමට හැකියාව ලබා දෙයි. ඔබ කුමන උපකරණයක් භාවිතා කළ ද, ඔබගේ භාවිතයන් ඔබ සමග සැරිසරමින්, ඔබ කොතැනක සිටියත් ඔබ අවසන් කළ තැන සිට නැවත ආරම්භ කිරීමට සූදානම්ව පවතියි.
ප්රතිලාභයන්
-
බලවත් සහයෝගිතාවයක් සඳහා ඔබගේ උපකරණයන් මගින් කාර්යාල කටයුතු සිදුකර ගත හැකිය
-
දත්ත සඳහා වැඩි දියුණු කළ ආරක්ෂාව සමග සරල අනුකූලතාවය
-
නඩත්තු පිරිවැය රහිත වඩාත් උසස් තොරතුරු තාක්ෂණ පාලකයන්
විශේෂාංග
-
පරිගණක, Mc, Windows ටැබ්ලට්, අයිපෑඩ් කුමන ජංගම උපකරණයක් භාවිතා කළ ද, නොවෙනස් හා හුරුපුරුදු Office අත්දැකීමක් ලද හැකිය.
-
ඊ මේල් සහ දින දර්ශණ
-
උසස් ඊ මේල්
-
ලියකියවිලි හා ඊමේල් වෙත ප්‍රවේශය පාලනය කිරීම
-
අන්තර් ජාලය හරහා සම්මන්ත්‍රණය
-
ක්ෂණික පණිවිඩ යැවීම හා ස්කයිප් සබඳතා
-
ගොනු ගබඩා කිරීම හා හුවමාරුව
ව්‍යාපාර සඳහා ගූගල් යෙදවුම්
නිවැරදි මෙවලම භාවිතා කරන්නේ නම්, ව්‍යාපාරයන් සංකීර්ණ කටයුත්තක් බවට පත් වීමට හේතුවක් නැත. ව්‍යාපාරයන් මිලියන 5 කට වඩා, ඊමේල්, දින දර්ශණ, ලියකියවිලි හා අන්තර්ජාල ගබඩා පහසුකම් සහිත ගූගල් යෙදවුම් භාවිතා කරන්නේ එහෙයිනි. ගූගල් යෙදවුම්, Google විසින් ලබා දෙනු ලබන, පාරිභෝගිකයන්ට ස්වාධීනව භාවිතා කළ හැකි ගූගල් වෙළඳ නාමය යටතේ නිෂ්පාදන ආකාර රැසකින් සමන්විත, සේවාවකි.
විශේෂාංග
-
Gmail
-
Google දින දර්ශණය
-
Google Drive
-
Google අඩවි
ප්රතිලාභයන්
-
අඩු පිරිවැය
-
නොකඩවා සිදුකෙරෙන නව නිර්මාණයන්
-
ලෝක ව්‍යාප්ත ප්‍රවේශ හැකියාව
-
ව්‍යවසාය-පන්තියේ සේවාව
-
ආරක්ෂිත යටිතල පහසුකම්
mEvents
mEvents මගින් ඔබගේ නොයෙකුත් වැදගත් කටයුතු , රැස්වීම්, සම්මන්ත්රණ හෝ වෙනත් එවැනි විශේෂ අවස්ථාවන් අන්තර්ජාලයෙහි සජීවීව පෙළ ගස්වා ගන්න. එය භාවිතා කරන්නන්ට විශේෂ සිදුවීම් පිළිබඳ සබඳතාවයක් (specific event link) මගින් එම අවස්ථාවන් දැක ගත හැකිය.
විශේෂාංග
-
අවස්ථාවන් සජීවීව පෙළගැස්ම
-
ස්මාර්ට් දුරකතන, PC පරිගණක, ලැප්ටොප් පරිගණක, හා ටැබ් මගින් ලබාගත හැකිවීම්
-
පොදු හා පෞද්ගලිකව භාවිතා කෙරෙන මුරපද (Password) මගින් අවස්ථාවන් විකාශය ලරනු ලැබීම
-
ඉල්ලුම අනුව සැපයෙන වීඩියෝ
-
අවස්ථාවන් සඳහා ආරාධනා පත්‍ර ඊමේල් මගින් යැවීම
-
ලොගින් සහතිකය සමග අන්තර්ජාලයට පිවිසීම
ප්රතිලාභ
-
ප්රතිලාභ
-
පහසුවෙන් දර්ශනය වීම
-
විකාශය කරන්නන් හා නරඹන්නන් සඳහා, අන්තර්ජාලය හරහා ප්‍රවේශ වීමේ පහසුව
-
විශාලනය කර නැරඹීමේ පහසුව
-
කාලය ඉතිරිවීම
-
පහසු හා සකසුරුවම් සහිත වීම
-
විශ්වාසනීයත්වය