MAIN MENU

IDD Premier & Buddy per Second

ඔබට ඉතා වැදගත් ව්‍යාපාරික ඇමතුම් හා ජීවිතයේ වැදගත් අවස්ථාවන්හිදී ඔබේ ආදරණීයන් සමග සමීපව සිටීමට මොබිටෙල් පිරිනමන සුවිශේෂ පහසුකම වන්නේ IDD Premier සේවාවයි. මෙම සේවාව ඔබට පාර්ශව කිහිපයක් අතර සිදුකල හැකි සම්මුඛ සාකච්ඡා පහසුකම (Call  Conferencing)ද ලබා දේ.

IDD Premier ඇමතුමක් ලබාගන්නා අයුරු

අමතන්න 00<රටෙහි කේත අංකය><ලබන්නාගේ දුරකථන අංකය>
  උදාහරණ :-
 
එක්සත් රාජධානියට අමතන්නේ නම්   00 44 xxxxxxxxxx

 

  • අංක 433 අමතා ඇමතුම් ගාස්තු, කේත අංක හා සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන් පිළිබදව  තොරතුරු දැනගන්න.

 

Please note that the Premier IDD & IDD Buddy rates to the following destinations are revised with effect from 10-08-2011.

Destination New Buddy(LKR) Land Land New Premier(LKR) Mobile
Bahamas 14 25 25
Estonia 14 40 60
Madagascar 45 50 60
Morocco 30 50 60
Seychelles 30 35 40

NOTE: IDD is on per second billing and all prices are subject to taxes.

Looking for...