MAIN MENU

Services

මෙෙ ප්‍රවර්ධන වැඩසටහන කුෙක් ද?
මනස SMS සේවාව සඳහා ලියාපදිංචි වී මුදලින් රුපියල් පහළොස්දාහක් (Rs. 15,000) දිනාගැනීමට අවස්ථාවක් හිමි කර ගැනීම.
කොපමණ ජයග්‍රාහකයන් ප්‍රමාණයක් මෙම ප්‍රවර්ධන කටයුත්තෙන් තෝරා ගනී ද?
මින් තෝරා ගනු ලබන්නේ ජයග්‍රාහකයන් එක් අයෙක් පමණි.
මෙම ප්‍රවර්ධන කටයුත්ත සඳහා ලියාපදිංචි විය හැකි ආකාරයන් මොනවා ද?
මනස SMS සේවාව සඳහා REG MANASA ලෙස සඳහන් කර 2211 ට SMS කරන්න.
ජයග්‍රාහකයන් හට පිදෙන ත්‍යාගයන් මොනවා ද?
පරිගණක කුසපත් ඇඳීමක් හරහා ජයග්‍රාහකයා තෝරා ගනු ලබන මෙම ප්‍රවර්ධන වැඩසටහනේ, ජයග්‍රහණය ලබන්නා හට මුදලින් රුපියල් පහළොස්දහසක (Rs. 15,000) මුදලක් පිරිනැමේ.
ත්‍යාගයන් ලබා ගැනීම සඳහා ජයග්‍රාහකයන් සුදුසුකම් ලබන්නේ කෙසේද?
මනස SMS සේවාවට අදාලව පවත්වන මේ ප්‍රවර්ධන වැඩසටහන පවත්වන කාලසීමාව තුළදී ඒ හා එක්වන පුද්ගලයන් එම කාල සීමාවෙන් පසුව මාසයක කාලයක් පුරා සේවාවන් හා එක්ව සිටීම තුළින් පමණක් මෙම දිනුම් අවස්ථාවන් සඳහා ඇතුලත් වනු ඇත.
ලියාපදිංචි වනු ලබන මෙම සේවාව සඳහා කොපමණ මුදලක් ගාස්තු වශයෙන් අය කෙරේ ද?
මනස SMS පෙර ගෙවුම් සේවාව සඳහා දිනකට රුපියල් 1.25 හා බදු අය කෙරේ. මනස SMS පසු ගෙවුම් සේවාව සඳහා සඳහා මසකට රුපියල් 30 හා බදු අය කෙරේ.
මෙම ප්‍රවර්ධන වැඩසටහනෙහි කාල සීමාව කොපමණ ද?
2018 නොවැම්බර් 01 වන දින ආරම්භ වී නොවැම්බර් 30 වන දින දක්වා ක්‍රියාත්මක වේ.
මනස SMS සේවාව කුමන මාධ්‍යයකින් පැවැත්වෙන්නේ ද?
සිංහල මාධ්‍යයෙන්, ඉංග්‍රීසි අකුරින් මනස SMS ලබා දෙනු ඇත.
මනස SMS සේවාවෙන් ඉවත්විය හැක්කේ කෙසේ ද?
මනස SMS සේවාවෙන් ඉවත්වීම සඳහා DREG MANASA ලෙස සඳහන් කර 2211 ට SMS කරන්න.
අදාල නියමයන් සහ කොන්දේසි.
  • මෙම ප්‍රවර්ධන වැඩසටහන සඳහා සහභාගි වන පුද්ගලයන් ඊට අදාළ නීති රීති හා කොන්දේසි වලට යටත් විය යුතු ය.
  • මනස SMS සේවාවට අදාලව පවත්වන මේ ප්‍රවර්ධන වැඩසටහන පවත්වන කාලසීමාව තුළදී ඒ හා එක්වන පුද්ගලයන් එම කාල සීමාවෙන් පසුව මාසයක කාලයක් පුරා සේවාවන් හා එක්ව සිටීම තුළින් පමණක් මෙම දිනුම් අවස්ථාවන් සඳහා ඇතුලත් වනු ඇත.
  • මෙම ප්‍රවර්ධන වැඩසටහන පවත්වනු ලබන්නේ 2018 නොවැම්බර් 01 වන දින සිට නොවැම්බර් 30 වන දින දක්වා පමණි.
  • මෙම ප්‍රවර්ධන වැඩසටහනෙහි ජයග්‍රාහකයාව තෝරා ගනු ලබන්නේ පරිගණකගත කුසපත් ඇඳීමක් හරහා වන අතර එලෙස තෝරා ගන්නා ප්‍රතිඵලය අවසන් ප්‍රතිඵලය වේ.
  • මොබිටෙල් ජාලය හා එක්ව අදාල සේවාවන් සඳහා නිසි ගෙවීම් සිදු කරන අය හට මෙම ප්‍රවර්ධන වැඩසටහන වෙත ඇතුලත් විය හැකි වේ.
  • මෙම ප්‍රවර්ධන වැඩසටහන උදෙසා භාවිත කළ මොබිටෙල් සම්බන්ධතාවයේ නීත්යානුකූල අයිතිය හිමි තැනැත්තා වෙතට පමණක් මින් පිරිනැමෙන ත්‍යාග මුදල් ලබා දෙනු ඇත.
  • ජයග්‍රාහකයා තෝරා පත් කර ගැනීම සහ ත්‍යාග මුදල් බෙදා දීම සිදුවන්නේ මෙම ප්‍රවර්ධන කාලසීමාවෙන් පසුව ය.
  • නියම කරන දින 30 ක කාලය තුළ ජයග්‍රාහකයා ත්‍යාග මුදල ලබා නොගතහොත්, ත්යාග මුදල ලබා ගැනීම සඳහා ජයග්‍රාහකයා හට තිබූ හිමිකම අවලංගු වනු ඇත.
  • තෝරා ගන්නා ජයග්‍රාහකයන් මනස සේවාව ක්‍රියාත්මක කරන ආයතනයේ නියෝජිතයන් මඟින් පමණක් නිල දුරකතන අංක +94 712334309 හරහා සම්බන්ධ කර ගන්නා අතර ජයග්‍රාහකයකු සම්බන්ධ කර ගැනීමට නොහැකි අවස්ථාවල දී මීළඟ පැය තුන ඇතුළත තවත් තුන්වතාවක් උත්සාහ කරයි. එයත් අසාර්ථක වන අවස්ථාවල දී තෝරාගත් ජයග්‍රාහකයාට ත්‍යාග හිමිකම අහෝසි කර වෙනත් තරඟකරුවෙකු තෝරා ගැනීම සඳහා අළුතින් කුසපත් අඳිනු ලැබේ.
  • මෙම තරඟයට අදාළ නීති රීති හෝ කොන්දේසි වෙනස් කිරීමේ හැකියාව මොබිටෙල් ආයතනය හෝ මනස සේවාව ක්‍රියාත්මක කරන ආයතනය සතුය.

 

What is the ‘Language Clip’ service?

It is a service that offers video clips on learning foreign languages. The list of available languages is as follows: Tamil, Hindi, Korean, French, Japanese and Chinese. The videos contain vocabulary, grammar and conversations illustrated in animated form for effective learning.

How can the customer subscribe to this service?

Type REG<space><Relevant Keyword> and SMS to 2211

Language

 

Keyword

Tamil

TA

Hindi

HI

Korean

KO

Italian

IT

French

FR

Japanese

JA

Chinese

CH

Once a customer subscribes, he receives a SMS daily with a link to the video of the preferred language. Data is required to view the content.

How can the customer unsubscribe from the service?

Type DREG<space><Relevant Keyword> and SMS to 2211

 

What are the Charges?

Prepaid            - Rs. 2 + Taxes per day (Per service)

Postpaid          - Rs. 60 + Taxes per Month (Per service)

 

 

 

 

What is Magazinos ?
 
Magazinos is an online web portal which facilitates/enables you to read both local & international newspapers and magazines. 
 
How do I subscribe for this service?
 
You can log on to www.magazinos.com/mobitel  and follow the on-screen instructions (that are provided to you) 
 
Is there a free trial for this service?
 
Yes. Every new Mobitel customer receives THREE month of FREE service.
 
How much do I get charged for the service after the FREE trial?
 
Once your free trial has ended you can choose one of the following subscription options.
 
Daily subscription fee Rs.   4.00 + tax
Monthly subscription fee  Rs.  99.00 + tax
 
*data taxes are applicable 
 
Can I access all content during my free trial?
 
You can but, you will only get 1000 credits every month which can be used to browse through the available content catalogue  
 
Would I be exempted of data charges to access the portal during the trial period?
 
No. Standard data charges will be applied.
 
Is there a mobile application for Magazinos service?
 
Yes. There is an Android based mobile application which you can download for free. But you will first have to subscribe through www.magazinos.com/mobitel so that you will be entitled for the free trial of three months.
 
How do I deactivate this service?
 
Please log on to the portal and follow the instructions for the deactivation process shown to you
 

What is Bookmyshow Service?
Bookmyshow is an online entertainment ticketing portal, where it allows users to buy tickets online for movies, Event, Sports on their website and mobile app and pay by Mobitel account
What are the types of tickets available?
  • Movie
  • Sports
  • Events
Can I select the date, time and the seat in advance?
Yes. You can visit the bookmyshow website (https://lk.bookmyshow.com) or the app the select the preferred date, time and desired seats in advance.
What is the cut off time for booking seats?
The cut off time for booking may vary depending upon the cinema anytime between 1 hour to 15 min prior to the show time
How many tickets can I book in one transaction?
A maximum of 10 tickets per transaction in each category can be booked
What are the chargers?
For all the customers who pay through Mobitel, will be charged 10% as a convenience fee on top of the ticket price
Will the confirmation SMS be sufficient to collect my tickets?
Yes. You can collect your tickets by presenting the confirmation SMS
What if the show gets cancelled after booking the tickets?
  • In the event of your show being canceled the entire amount of your transaction will be refunded to your account within 5 - 7 working days.
  • In case of we receiving a prior information from the cinema about a show cancellation, Bookmyshow will inform all customers via SMS or a call