MAIN MENU

Call Block

Call Block සේවාව

මොබිටෙල් පසුගෙවුම් සේවාව අත්විදින ඔබ, ඔබට අනවශ්‍ය යැයි හැගෙන නොම්මර 30 දක්වා අවහිර කිරීමට පහසුකම් ලබයි. අනවශ්‍ය යැයි සැලකෙන අංකවලින් ලැබෙන මෙම ඇමතුම් අවහිර කිරීමට 2565 අංකයට කෙටි පණිවිඩයක් යවා හෝ # 888 # අංකනය කර ස්වයංක‍්‍රීය උපකාරක මෙනුවට පිවිසෙන්න. 2565 ට කෙටි පණිවිඩයක් යොමු කිරීම.

 

අවශ්‍යතාවය පණිවිඩය
ඇමතුම් අවහිර සේවාව ක‍්‍රියාත්මක කිරීම YESCB
අවහිර කල යුතු නොම්මර ඇතුලත් කිරීම ADD <number>
අවහිර කිරීම සදහා නම් කල නොම්මරයක් ඉන් ඉවත් කිරීම RM <number>
අවහිර කිරීමට නම්කල නොම්මර බලා ගැනීම CB
ඇමතුම් අවහිර කිරීමේ සේවාවේ කේත අංක ලබා ගැනීම INFO
ඇමතුම් අවහිර කිරීමේ සේවාව අක‍්‍රිය කිරීම NOCB
 

ස්වයංක‍්‍රිය උපකාරක මෙනුව භාවිතය # 888 #

 

# 888 # අංකනය කිරීමෙන් අනතුරුව උපමෙනු අංක 2 ඇතුලත් කර (ක‍්‍රියාත්මක කිරීම් හා අක‍්‍රිය කිරීම්) අනතුරුව උපමෙනු අංක 5 ලබා දෙන්න. (අවහිර කිරීම)

ගාස්තු

  • මසකට අයකරනු ලබන ගාස්තුව රු. 30 කි.
  • ගාස්තු සදහා රජයේ අනුමත බදු හා ගාස්තු අදාල වේ.
  • අවහිර කල යුතු අංක ලැයිස්තුව වෙනස් කිරීමේදී අමතර ගාස්තු අය කරනු නොලැබේ.

Looking for...