ஒன்லைன் SIM விநியோக சேவை என்பது SLT-Mobitel இன் ஒரு சேவையாகும். இது வாடிக்கையாளருக்கு புதிய SIM அல்லது பழைய SIM ஐ ஒன்லைன் மூலம் மாற்றி வீட்டுவாசலுக்கே சென்று வழங்கப்படும்.
ஒன்லைன் மூலம் பெற்றுக்கொள்ள online.mobitel.lk/delivery எனும் இனைய தளத்திற்கு அல்லது எனும் 0701332211 இலக்கத்திற்கு அழையுங்கள்
இனைய தள மூலமன சேவையை 24x7 பெற்றுக்கொள்ள முடியும், தொலைபேசி மூலமான சேவையை வாடிக்கையாளர் முகவர்களின் எண்ணிக்கை அடிப்படையில் பெற்றுக்கொள்ள முடியும்.
பின்வருவனவற்றை பெற்றுக்கொள்ள முடியும்
1. புதிய இணைப்பு SIM (Prepaid, Postpaid or Broadband)
2. SIM மேம்படித்தல் ( 3G to 4G Migration)
3. தொலைந்த அல்லது பழுதடைந்த SIM மாற்றம்
ஒன்லைன் மூலமான பதிவிற்கான பதிவு இலக்கம் email மற்றும் SMS மூலம் அனுப்பப்படும். தொலைபேசி மூலமான பதிவுற்கான பதிவு இலக்கம் வாடிக்கையாளர் முகவர் மூலம் வழங்கப்படும்.
ஒன்லைன் மூலமான பதிவிற்கு பின் எமது விநியோக முகவர் 24 - 36 மணித்தியாளத்திற்குள் தொடர்புகொண்டு வீட்டிற்கு வந்து வழங்குவார்.
SLT-MOBITEL துரித சேவையிற்கு அழைத்து பதிவு இலக்கத்தினை வழங்கி அறிய முடியும்
புதிய இணைப்பிற்கான கட்டணம் தெரிவு செய்யப்படும் பெக்கேஜினை பொருத்து அமையும். SIM மற்றும் வீட்டிற்கான விநியோகம் இலவசம்.
අන්තර්ජාල ඔන්ලයින් පහසුකම ඔස්සේ මොබිටෙල් සේවා ඇනවුම් කර නිවසටම එම සේවාවන් ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයයි.
අන්තර්ජාලය ඔස්සේ online.mobitel.lk/delivery, ලිපිනය හරහා ඇණවුම් ලබා දිය හැක. තවද 070-1332211 ඔස්සේ ප්‍රාදේශීය අලෙවි නියෝජිත වරයෙකු හා සම්බන්ද වීමෙන්ද ඇනවුම් ලබා දිය හැකිය.
අන්තර්ජාලය ඔස්සේ online.mobitel.lk/delivery මගින් දවසේ ඕනෑම වෙලාවක ඇනවුම් කල හැකි අතර, 070-1332211 මගින් ඇනවුම් ලබා ගනු ලබන්නේ ප්‍රාදේශීය අලෙවි නියෝජිතයන් සිටින අවස්ථාව අනුවය.
1) නව සම්බන්ධතාවයන් (පෙරගෙවුම් හා පසුගෙවුම්)
2) 3G සිට 4G සඳහා සිම්පත්
3) අක්‍රිය සිම්පත් මාරු කිරීමට
අන්තර්ජාලය ඔස්සේ online.mobitel.lk/delivery මගින් ඇනවුම් කළ ඔබට කෙටි පණිවිඩයක් මගින් හා ලබා දුන් විද්‍යුත් ලිපිනයට ඔබගේ ඇනවුම් හා සම්බන්ධ යොමු අංකයක් ලබා දෙනු ලැබේ. 070-1332211 ඔස්සේ ලබා දෙන ඇනවුම් සඳහා ප්‍රාදේශීය අලෙවි නියෝජිත විසින් තහවුරු කිරීම ලබා දෙනු ලැබේ.
ඇනවුම සාර්ථකව ලබා දුන් පසු පැය 24ත් 36ත් අතර කාල සීමාවක් තුල අලෙවි නියෝජිත වරයෙකු විසින් ඔබගේ නිවසටම ගෙනවිත් දෙනු ලැබේ.
මොබිටෙල් පාරිභෝගික සේවා මධ්‍යස්ථානය හා සම්බන්ධ වී ඇණවුම හා සම්බන්ධ යොමු අංකය ලබා දීමෙන් වර්තමාන ප්‍රගතිය දැන ගත හැකිය.
ලබා ගන්නා සම්බන්ධතාවය අනුව ගාස්තු අය කරන අතර සිම් කාඩ්පත හා නිවසටම ගෙනවිත් දීම මොබිටෙල් ආයතනය විසින් නොමිලේ ලබා දෙනු ඇත.
Online SIM delivery is a service provided by SLT-MOBITEL that offers the customers to order a new SIM or Get their SIM Replaced that will be delivered to their doorstep
Online Order can be requested via the website online.mobitel.lk/delivery, or By calling the hotline number 0701332211
Online Orders can be done 24x7. Hotline orders will be taken according to Agent Availability.
The below connections can be ordered online,
1. New Connection SIM (Prepaid, Postpaid or Broadband)
2. New Connection SIM (Prepaid, Postpaid or Broadband)
3. Replace Damaged or Lost SIM
When order is placed Online an email and SMS with reference number will be sent for confirmation of request. When order is placed by Hotline the agent will give the confirmation and reference number.
Once the order is placed one of our Sales Agent will contact the customer within 24-36 Hours and will deliver to their doorstep
Online Order Status can be tracked by calling SLT-MOBITEL Hotline and providing the reference number
New Connection charges may apply in accordance with the package chosen. SIM and Delivery will be Free of Charge;