MAIN MENU
mLearning
Webex

Cisco WebEx Meeting Centre  ඔබට ඕනෑම අවස්ථාවක,  ඕනෑම ආකාරයක ක්‍රමවේදයක් භාවිතා කරමින්, සාරවත්, තත් කාලීන, සහයෝගී අන්තර්ජාල ‍රැස්වීමක අත්දැකීමක් විඳගන්නට,  බලවත් විශේෂාංගයන්ගෙන් සමන්විතව, පලදායී, කාර්ය්‍යක්ෂම අවස්ථාවක් අසීමිතව ලබා දෙයි. සේවාලාභීන්ට එය භාවිතා කරමින්:

  • ලොව පුරා සිටින පාරිභෝගිකයන්, හවුල්කරුවන්, හා සේවා නියුක්තිකයන් සමග සහයෝගීව කටයුතු කරන්නට
  • තොරතුරු හුවමාරු කරගන්නට
  • පලදායීතාව ඉහල නංවා ගන්නට
  • ව්‍යාපාරික ක්‍රියාවලීන් කඩිනම් කරගන්නට
  • ඕනෑම ක්‍රමවේදයක් භාවිතා කරමින් ඕනෑම තැනක දී, ඕනෑම අවස්ථාවක මුණ ගැසෙන්නට;
    හැකිය.
     
ප්‍රතිලාභ

Cisco WebEx විසඳුම් හරහා ගොඩනගා ගන්නා අන්තර්ජාල සහයෝගීතාවය ඔබගේ ව්‍යාපාරික ක්‍රමෝපායන්ගේ  ප්‍රධාන කොටසක් බවට පත්කර ගනිමින්, ඔබට සවිමත්, තරඟකාරී වාසියක් ලබා ගැනීමට සිස්කෝ උපකාර කරයි. Cisco SaaS WebEx  විසඳුම්, Cisco SaaS Collaboration Solutions ඔබට; 

  • සුදුසුම ක්‍රියාවලියක් මගින් ඔබගේ නව නිර්මාණයන් වෙළඳ පොල කරා ගෙන ඒමට ගතවන කාලය (time-to-market ) කඩිනම් කරයි; සිස්කෝ ලොවපුරා විවිධ කණ්ඩායම්වලට තත්කාලීන එකඟතාවයන් ඇතිකර ගනිමින් ව්‍යාපෘතීන් කඩිනම් කරවීමට උපකාර කරයි.
  • පිරිවැය සැලකියයුතු තරමට අඩුකරයි; සිස්කෝ සමග ඔබගේ සංවිධානය ගමන් වියදම් කපා හැරීමට යොදා ගන්නා නොයෙකුත් තරඟකාරී යෙදවුම් ඉක්මවා අන්තර්ජාලය හරහා කෙරෙන ‍රැස්වීම් මගින් පාරිභෝගිකයින් හා සම්බන්ධවීමට ඉඩ සලසයි.
  • අතිශය ආරක්ෂාකාරී, පහසුවෙන් මිනිය හැකි, ව්‍යවසායික ශ්‍රේණියේ තාක්ෂණයක් ලබා දෙයි. SaaS ක්‍රියාකාරිත්වය ආරක්ෂාකාරීව හා විශ්වාසදායීව  ලබාදීමට අවශ්‍ය, සම්පූර්ණයෙන්ම ව්‍යවසායික තාක්ෂණයක් සිස්කෝ ට ලබා දිය හැකිය. දෙදෙනෙකු අතර කෙරෙන සන්නිවේදන සැසියක සිට අන්තර්ජාල වෙළඳ විකාශන හා සමාගම් නගර ශාලා ‍රැස්වීමක් වැනි ප්‍රධාන අවස්ථාවක් දක්වා ඕනෑම ඉසව්වක් සඳහා සිස්කෝ on-demand විසඳුම් භාවිතා කළ හැකිය. 
  • ආයෝජනයන් සඳහා වේගවත් ප්‍රතිලාභයන් ලබන්න; සිස්කෝ SaaS සහයෝගීතාව යොදා ගැනීම මගින් ඔබගේ සම්පූර්ණ සංවිධානයම සති කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ වේගවත්ව නගාසිටුවා ඉදිරියට යවන්නට සිස්කෝ ඔබට උපකාර කරයි. වහා සිදු කෙරෙන නිෂ්පාදනයෙන් හා වියදම් පහත හෙලීමේ ප්‍රතිලාභ සමගින්, ඔබට නඩත්තු පිරිවැය හා ගමනාගමනය අවම කොට, ඔබගේ සංවිධානයේ මධ්‍ය නිපුනතාවයන් වෙත නැවත අවධානය යොමුකරන්නට ද, සිස්කෝ උපකාර කරයි.
Office 365
Office 365 යනු  ඔබ දැනටමත් දන්නා, දිනපතා භාවිතා කරන Office වැඩසටහනමය. Office 365, cloud මගින් බලගැන්වෙන අතර, ඔබට පරිගණක, Mac සහ ටැබ්ලට් වැනි ඕනෑම උපකරණයක් මගින් ඔබගේ භාවිතාවන් හා ගොනු වෙතට පිවිසිය හැකිය.

Office 365 සමග ඔබට ඕනෑම තැනක සිට උපකරණයක් (පරිගණක, Mac, ටැබ්ලට්, දුරකතන) හරහා භාවිතය මගින් පිරිසිදු, වේගවත් අත්දැකීමක් ලද හැකිය. එහෙයින් එය ඔබට අවශ්‍ය ලියකියවිලි,  ඊ මේල්, දින දර්ශණ, හා කණ්ඩායම් ජාලයන් වෙත පිවිසීමට හැකියාව ලබා දෙයි. ඔබ කුමන උපකරණයක් භාවිතා කළ ද, ඔබගේ භාවිතයන් ඔබ සමග සැරිසරමින්, ඔබ කොතැනක සිටියත් ඔබ අවසන් කළ තැන සිට නැවත ආරම්භ කිරීමට සූදානම්ව පවතියි. 
ප්‍රතිලාභයන්
  • බලවත් සහයෝගිතාවයක් සඳහා ඔබගේ උපකරණයන් මගින් කාර්යාල කටයුතු සිදුකර ගත හැකිය
  • දත්ත සඳහා වැඩි දියුණු කළ  ආරක්ෂාව සමග සරල අනුකූලතාවය
  • නඩත්තු පිරිවැය රහිත වඩාත් උසස් තොරතුරු තාක්ෂණ පාලකයන්
විශේෂාංග 
  • පරිගණක, Mc, Windows ටැබ්ලට්, අයිපෑඩ් කුමන ජංගම උපකරණයක් භාවිතා කළ ද, නොවෙනස් හා හුරුපුරුදු Office අත්දැකීමක් ලද හැකිය.
  • ඊ මේල් සහ දින දර්ශණ
  • උසස් ඊ මේල්
  • ලියකියවිලි හා ඊමේල් වෙත ප්‍රවේශය පාලනය කිරීම
  • අන්තර් ජාලය හරහා සම්මන්ත්‍රණය
  • ක්ෂණික පණිවිඩ යැවීම හා ස්කයිප් සබඳතා
  • ගොනු ගබඩා කිරීම හා හුවමාරුව
ව්‍යාපාර සඳහා ගූගල් යෙදවුම්

නිවැරදි මෙවලම භාවිතා කරන්නේ නම්, ව්‍යාපාරයන් සංකීර්ණ කටයුත්තක් බවට පත් වීමට හේතුවක් නැත. ව්‍යාපාරයන් මිලියන 5 කට වඩා, ඊමේල්, දින දර්ශණ, ලියකියවිලි හා අන්තර්ජාල ගබඩා පහසුකම් සහිත ගූගල් යෙදවුම් භාවිතා කරන්නේ එහෙයිනි. ගූගල් යෙදවුම්, Google විසින් ලබා දෙනු ලබන, පාරිභෝගිකයන්ට ස්වාධීනව  භාවිතා කළ හැකි ගූගල් වෙළඳ නාමය යටතේ නිෂ්පාදන ආකාර ‍රැසකින් සමන්විත, සේවාවකි.

විශේෂාංග
  • Gmail
  • Google දින දර්ශණය
  • Google Drive
  • Google අඩවි
ප්‍රතිලාභයන්
  • අඩු පිරිවැය
  • නොකඩවා සිදුකෙරෙන නව නිර්මාණයන්
  • ලෝක ව්‍යාප්ත ප්‍රවේශ හැකියාව
  • ව්‍යවසාය-පන්තියේ සේවාව
  • ආරක්ෂිත යටිතල පහසුකම්
mEvents

mEvents මගින් ඔබගේ නොයෙකුත් වැදගත් කටයුතු , ‍රැස්වීම්, සම්මන්ත්‍රණ හෝ වෙනත් එවැනි විශේෂ අවස්ථාවන් අන්තර්ජාලයෙහි සජීවීව පෙළ ගස්වා ගන්න. එය භාවිතා කරන්නන්ට විශේෂ සිදුවීම් පිළිබඳ සබඳතාවයක් (specific event link) මගින් එම අවස්ථාවන් දැක ගත හැකිය.

විශේෂාංග
  • අවස්ථාවන් සජීවීව පෙළගැස්ම
  • ස්මාර්ට් දුරකතන, PC පරිගණක, ලැප්ටොප් පරිගණක, හා ටැබ් මගින් ලබාගත හැකිවීම් 
  • පොදු හා පෞද්ගලිකව භාවිතා කෙරෙන මුරපද (Password) මගින් අවස්ථාවන් විකාශය ලරනු ලැබීම
  • ඉල්ලුම අනුව සැපයෙන වීඩියෝ
  • අවස්ථාවන් සඳහා ආරාධනා පත්‍ර ඊමේල් මගින් යැවීම
  • ලොගින් සහතිකය සමග අන්තර්ජාලයට පිවිසීම
ප්‍රතිලාභ
  • ප්‍රතිලාභ
  • පහසුවෙන් දර්ශනය වීම
  • විකාශය කරන්නන් හා නරඹන්නන් සඳහා, අන්තර්ජාලය හරහා ප්‍රවේශ වීමේ පහසුව
  • විශාලනය කර නැරඹීමේ පහසුව
  • කාලය ඉතිරිවීම
  • පහසු හා සකසුරුවම් සහිත වීම
  • විශ්වාසනීයත්වය

 

 

Microsoft Azure

 
Microsoft Azure is a cloud computing service created by Microsoft for building, testing, deploying, and managing applications and services through Microsoft-managed data centers. Microsoft Azure offers a collection of integrated cloud services such as analytics, computing, database, mobile, networking, storage, web in order for organizations to move faster, achieve more and save more.
 
Solution Highlights:
 
  • Quickly and easily move your apps from on-site servers to the cloud helping you avoid the cost of purchasing new server hardware
  • Simple, reliable backup for your data and apps helping eliminating typical infrastructure costs associated with storage, you end up paying only for the storage you use
  • Quickly and easily host scalable websites in the cloud helping provide you and your customers with a reliable, satisfying, and secure experience without the need to invest in costly infrastructure
  • Open protocols, licensing and tools - Use whatever language, framework and tools you prefer
  • Automated self-service platform - Scale applications to any size automatically and provision resources in minutes
  • Accelerate time to market – New solutions deployed on the cloud using industry leading deployment capabilities
  • Reduce risk & manage complexity – Address Identity, Security Needs
 
 
Mobitel now offers flexible payment plans, personalized prices and discounts. (Conditions apply, Solutions subject to customization and may differ from advertised).
Please contact our solution consultants on 0711717171 or mbs@mobitel.lk for more details. 
 

Enterprise Mobility Suite – IBM MaaS360

 
“Protect your enterprise data and enable user productivity with IBM MaaS360 with Watson”
 
IBM MaaS360 is a comprehensive Enterprise Mobility Management (EMM) platform that enables apps and content with trust on any device, at any time and from anywhere by delivering mobile security for the way people work.
 
Solution Highlights:
 
  • Mobile Device Management - Manage smartphones, tablets & laptops featuring iOS, Android, Windows Phone and BlackBerry helping gain visibility of devices, security & network
  • Mobile Application Management - Deploy custom enterprise app catalogs, Blacklist & whitelist apps 
  • Mobile Expense Management - Monitor mobile data usage with near real-time alerts. Set policies to restrict or limit data & voice roaming whilst also being able to review integrated reporting and analytics
  • Secure Mobile Mail - Contain email text & attachments to help prevent data leakage
  • Secure Mobile Browser - Enable highly secure access to intranet sites & web apps without VPN
  • Mobile Application Security - Contain enterprise apps with a simple app wrapper or SDK
  • Mobile Content Management - Contain documents & files to help prevent data leakage
 

 
Mobitel now offers flexible payment plans, personalized prices and discounts. (Conditions apply, Solutions subject to customization and may differ from advertised).
Please contact our solution consultants on 0711717171 or mbs@mobitel.lk for more details. 
 

Microsoft Office 365

 
“Cloud Hosted Email Solution with Office Applications, Collaboration Tools and Online Storage”
 
Microsoft Office 365 combines the Microsoft Office desktop suite with cloud-based versions of next-generation Microsoft communications and collaborations as an all in one subscription based model. It provides users an all-inclusive platform for information management and sharing, document and record management, business workflow automation, business process management, enterprise social networking and custom development.
 
Solution Highlights:
 
  • Email and Calendars - Use business-class email through a rich and familiar Outlook experience you can access from your desktop or from a web browser using Outlook Web App
  • Online Conferencing - Host online meetings with audio and video using one-click screen sharing and HD video conferencing
  • Yammer collaboration software and business applications allow your employees to connect with the right people, share information across teams and organize around projects so they can go further and faster
  • OneDrive for Business provides 1TB of storage for each user, giving them virtually access to their documents from anywhere 
  • Office Online - Create and edit Word, OneNote, PowerPoint, and Excel documents from a browser.
 

 

Mobitel now offers flexible payment plans, personalized prices and discounts. (Conditions apply, Solutions subject to customization and may differ from advertised).
Please contact our solution consultants on 0711717171 or mbs@mobitel.lk for more details. 
 

Amazon Web Services

 
Amazon Web Services (AWS) provides trusted, cloud-based solutions to help you meet your business needs. Amazon Web Services offers a broad set of global cloud-based products including compute, storage, databases, analytics, networking, mobile, developer tools, management tools, IoT, security and enterprise applications
 
 
Solution Highlights:
 
  • Amazon Elastic Compute Cloud (Amazon EC2) is a web service that provides resizable compute capacity in the cloud - obtaining and configuring capacity with minimal friction
  • Amazon S3 is storage for the Internet - stores and retrieves any amount of data, at any time, from anywhere on the web
  • Amazon DynamoDB is a fully managed NoSQL database service, that provides fast and predictable performance with seamless scalability – It deploys a non-relational database in a matter of minutes and automatically scales throughput capacity to meet workload demands and partitions, re-partitioning your data as your table size grows
  • Amazon VPC lets you provision a logically isolated section of the Amazon Web Services (AWS) cloud where you can launch AWS resources in a virtual network that you define
  • Build a virtual network in the AWS cloud - no VPNs, hardware, or physical data centers required
 
 
Mobitel now offers flexible payment plans, personalized prices and discounts. (Conditions apply, Solutions subject to customization and may differ from advertised).
Please contact our solution consultants on 0711717171 or mbs@mobitel.lk for more details. 
 

mERP

 
“Looking to Transform Your Business?  Leave It to Us!”
 
mERP is a full-fledged cloud based Enterprise Resource Planning solution. mERP empowers small and medium businesses involved in Sales and Distribution, Manufacturing, Projects and Services, who need to streamline their business processes to make their business efficient and profitable. mERP has been designed and architected using state-of-the-art technology to provide the best solution to its customers. The solution contains modules including Sales & invoicing, Finance management, inventory management, CRM and Dashboards.  
 
Solution Highlights:
 
  • mERP modules altogether enhance operational efficiency towards business processes.
  • Business intelligent dashboard helps to enhance effective decision making and improve the operational efficiency
  • With the use of cloud technology, the user can access any device from anywhere at any time. (Mobile app available for dashboard access and various approvals).  As well as, zero burden on client to maintain the data centers
  • Enhance profitability whilst minimizing cost
  • Using inventory management & sales, also invoicing modules can assure speedy delivery and higher customer satisfaction
  • User-friendly system with accessibility
 
 
Mobitel now offers flexible payment plans, personalized prices and discounts. (Conditions apply, Solutions subject to customization and may differ from advertised).
Please contact our solution consultants on 0711717171 or mbs@mobitel.lk for more details. 
 

mHRM

 
mHRM is a cloud based software system that incorporates number of HR functions and processes to ensure easy and effective management of human resources via the modules such as Human Resource Information System, Time & Attendance/Leave Management, Employee Profile Module, Payroll, Business Intelligence as well as performance management.
 
Solution Highlights:
 
  • Reduces paperwork by eliminating many manual tasks associated with HR operations. Especially in terms of standardize the processes related to employee information.
  • Improves employee self-service activities through Time and Attendance and Leave management modules.
  • User friendly interfaces with web and mobile access to the employees and administrators.
  • Centralized and secure database with information accuracy to ensure the confidentiality of the HR process.
  • A cost effective cloud based solution that can be used by all Small, Medium and Large enterprises.
 

 
Mobitel now offers flexible payment plans, personalized prices and discounts. (Conditions apply, Solutions subject to customization and may differ from advertised).
Please contact our solution consultants on 0711717171 or mbs@mobitel.lk for more details. 
 

Looking for...