1. මගේ සිම් පතේ රෝමිං ක්‍රියාකාරී කරගන්නේ කෙසේද?
		
			සෑම පෙර ගෙවුම් සිම් පතකටම රෝමිං ඇතුළත් කර ඇත.
			රීචාජ් කරගන්නේ කෙසේද
			රීචාජ් කරගැනීම සඳහා :
		
			- 
				Dealer Top-ups
 
			- 
				International top-ups (recharge café සමග සම්බන්ධ වන්න)
 
			- 
				වවුචර රීචාජ් - *102* PIN No. # and press OK
 
			- 
				මොබිටෙල් වෙබ් පිටුව හරහා ක්‍රෙඩිට් කාඩ් මගින් ගෙවීමෙන් (www.mobitel.lk) (Visa and Master Card only)
 
			- 
				රෝමිං භාවිතා කරන අතරතුර ඔබගේ ගිණුමට වැඩිපුර මුදල් අවශ්‍ය වන්නේ නම්, දේශීය මිතුරෙකුට ඔබ වෙනුවෙන් නියෝජිතායතනයකින් රීචාර්ජ් කළ හැකිය.
 
		
 
		
			2. රෝමිං අතරතුර මගේ ගිණුමේ ශේෂය පරීක්ෂාකර ගන්නේ කෙසේද?
		
			*100# අමතන්න
		
			3. පෙරගෙවුම් රෝමිං අතරතුර ඇමතුමක් ලබාගැනීමෙන් පසු, USSD පණිවිඩයක් මගින් මුදල් ලබාගත හැකිද?
		
			ඔව්.
		
			4. රෝමිං අතරතුර පාරිභෝගික සේවාව සම්බන්ධ කර ගන්නේ කෙසේද?
		
			මොබිටෙල් රෝමිං හොට් ලයින් සේවාව අමතන්න +94 714 555 555 හෝ +94 712 755 777.