1. What is the name of the Astrologer? Mr.Nishantha Perera 2. What's is the service type? Astrology (Vasthu) 3. How can I activate the service? Dial 6474 and follow the instructions 4. Will I be charged for dialing the short code? No. 5. What are the chargers? Per Star sign: Rs. 2 + tax per day for prepaid and Rs. 60 + Tax per month for post paid 6. Can I active multiple star signs? Yes and the same charges will be applicable per star sign 7. How can I deactivate the service? Dial 6474 and press number 3 once you are inside the star sign menu and press number 1 to confirm the deactivation 8. Do I get confirmation SMS for activation and de-activation of service? Yes 9. How many times I can listen to the content per day or per week? No limitation. You may listen as we you would like.
View Details
පොරොන්දම් ගැලපීමේ සේවය යනු කුමක්ද?
මෙම සේවාව අපගේ WAP අඩවිය වන wap.mobitel.lk.ඔස්සේද ලබා ගත හැක.
මෙම සේවාව අපගේ WAP අඩවිය වන wap.mobitel.lk.ඔස්සේද ලබා ගත හැක.
Sathiya Obata සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් ජ්‍යොතිෂ සේවාවකි. එමඟින් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ තරු ලකුණ පදනම් කරගත් දෛනික ජ්‍යොතිෂ අනාවැකි ජංගම දුරකථනයට ලබා ගත හැක, මෙම සෙවාව සුප්‍රසිද්ධ ජෝතිර්වේදී බිසර චානක්‍ය මහතා විසිනි
දයිනික පැකේජය: රු.2.40+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.
මාසිකව පැකේජය: රු.60.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.
සේවාව සක්‍රීය කිරීමට ජංගම උපාංගයක් භාවිතයෙන් 2626 අමතා උපදෙස් අනුගමනය කරන්න.
අක්‍රීය කිරීම සඳහා ජංගම උපාංගයක් භාවිතයෙන් 2626 අමතන්න
Pakshiya Rajawima සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් ජ්‍යොතිෂ සේවාවකි. එමඟින් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ උපන් දිනය සහ උපන් වේලාවට පවරා ඇති වාසනාවන්ත පක්ෂියාට අනුව නැකැත් ලබා දෙයි
දයිනික පැකේජය: රු.2.40+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.
මාසිකව පැකේජය: රු.72.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.
සේවාව සක්‍රීය කිරීමට ජංගම උපාංගයක් භාවිතයෙන් 507 අමතන්න
සේවාව අක්‍රීය කිරීම සඳහා ජංගම උපාංගයක් භාවිතයෙන් 507 අමතන්න
Sathiye Lagna Palapala Service සේවාව යනු කුමක්ද?
Sathiye Lagna Palapala සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් ජ්‍යොතිෂ සේවාවකි.
එමඟින් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ තරු ලකුණ පදනම් කරගත් දෛනික ජ්‍යොතිෂ අනාවැකි ජංගම දුරකථනයට ලබා ගත හැක,
මෙම සෙවාව සුප්‍රසිද්ධ ජෝතිර්වේදී නිශාන්ත පෙරේරා මහතා විසිනි
සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ.
දයිනික පැකේජය: රු.2.40+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.
මාසිකව පැකේජය: රු.72.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.
මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?
සේවාව සක්‍රීය කිරීමට ජංගම උපාංගයක් භාවිතයෙන් 6474 අමතා උපදෙස් අනුගමනය කරන්න.
මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?
අක්‍රීය කිරීම සඳහා ජංගම උපාංගයක් භාවිතයෙන් 6474 අමතා උපදෙස් අනුගමනය කරන්න.
නියම සහ කොන්දේසි
· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.
· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.
· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ.
1. Life Time Astro සේවාව යනු කුමක්ද?
Life Time Astro සේවාව යනු ජ්‍යෝතිෂය සේවාවක් වන අතර මෙමගින් Mobitel ග්‍රාහකයන්ට ඔවුන්ගේ ලග්න පලාපල විස්තර ඔවුන්ගේ ජංගම දුරකථනය ඔස්සේ සවන් දිය හැක. මෙම සේවාව සුප්‍රසිද්ධ ජෝතිර්යවේදී ලක්ස් සේනානායක මහතා විසින් සපයනු ලබයි.
2. මෙම සේවාව සක්රිය කරන්නේ කෙසේද?
සේවාව සක්‍රීය කිරීමට 7274 අමතා අදාල උපදෙස් අනුගමනය කල යුතුය.
3. සේවාවට අදාල ගාස්තු
දෛනික පැකේජය: රු. 2.88 + බදු
මාසික පැකේජය: රු. 86.40 + බදු
ඉහත පැකේජයන් ස්වයංක්‍රීයව දිනපතා/ මාසිකව අලුත් වේ/ ගාස්තු අය වේ.
බදු සම්බන්ධ තොරතුරු දැනගැනීම සඳහා: www.mobitel.lk/tax
ඉහත ගාස්තු ලෙස දැක්වෙන්නේ එක් ලග්නයක් සඳහා ලබා දෙන ජ්‍යෝතිෂ පලාපලයි. ග්‍රාහකයාට අමතර ලග්නයක් සඳහා ජ්‍යෝතිෂ පලාපල ලබා ගැනීමට අවශ්‍ය නම්, එක් එක් අමතර ලග්නයක් සඳහා අමතර ගාස්තු අය කෙරේ.
4. මෙම සේවාවට සවන් දෙන්නේ කෙසේද?
ග්‍රාහකයාට දවසේ ඕනෑම වෙලාවක 7274 අංකය අමතා ලග්න පලාපල සේවාවට සවන්දිය හැක.
5. මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?
සේවාව අක්‍රීය කිරීම සඳහා 7274 අංකය අමතා අදාල උපදෙස් අනුගමනය කල යුතුය.
6. නියමයන් සහ කොන්දේසි
මෙම සේවාව Mobitel හි සක්‍රීය කිරීමේ ක්‍රියාවලිය භාවිතයෙන් සක්‍රීය කරයි. සේවාව සක්‍රීය කිරීමට පෙර පාරිභෝගිකයාගෙන් තහවුරු කිරීමක් ඉල්ලා සිටී.
ග්‍රාහකයා සේවාව අක්‍රිය කරන තෙක් සේවාව ස්වයංක්‍රීයව අලුත් වන අතර එම එක් සැම අලුත් කිරිමකදිම පරිශීලකයාගෙන් අදාළ ගාස්තුව අය කෙරේ.
පරිශීලකයාට අදාළ අක්‍රිය කිරීමේ ක්‍රමය භාවිතයෙන් හෝ 1717 පාරිභෝගික ක්ෂණික ඇමතුම් අංකය හරහා මොබිටෙල් පාරිභෝගික සේවාව හා සම්බන්ධ වීමෙන් ඕනෑම වේලාවක සේවාව අක්‍රිය කළ හැක.
තවද සේවාව සම්බන්ධයෙන් ඕනෑම පැහැදිලි කිරීමක්, මුදල් ආපසු ගෙවීමේ ඉල්ලීම් හා වෙනත් ඕනෑම කරුණක් සම්බන්ධව Mobitel ආයතනය විසින් කටයුතු කරණු ලබයි.
Palaapala Pituwa සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් ජ්‍යොතිෂ සේවාවකි. එමඟින් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ලග්න අනාවැකි සහ රාහු කාල සටහන රූප අන්තර්ගතයක් ලෙස ජංගම දුරකථනයට ලබා ගත හැකි. දායක වූ පසු ඔවුන්ට සතියකට එක් රූප අන්තර්ගතයක් කෙලින්ම ජංගම දුරකථනයට ලැබෙනු ඇත.
දයිනික පැකේජය: රු.12.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.
මාසිකව පැකේජය: රු.360.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.
සේවාව සක්‍රීය කිරීමට ජංගම උපාංගයක් භාවිතයෙන් ඔබගේ ලග්නයේ මුල් අකුරු තුන ටයිප් කර 511 ට යවන්න.
Ex:ඔබේ ලග්නය මේෂ නම්, MES ටයිප් කර 511 ට යවන්න
සේවාව අක්‍රීය කිරීම සඳහා ජංගම උපාංගයක් භාවිතයෙන් DEREG ටයිප් කර ඔබගේ ලග්නයේ මුල් අකුරු තුන ටයිප් කර 511 ට යවන්න
Ex:ඔබේ ලග්නය මේෂ නම්, DEREG MES ටයිප් කර 511 ට යවන්න
MyAstro සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් ජ්‍යොතිෂ සේවාවකි. එමඟින් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ උපන් දිනය, උපන් වේලාව සහ උපන් ස්ථානය මත පදනම් කරගත් දෛනික ජ්‍යොතිෂ අනාවැකිය SMS අන්තර්ගතයක් ලෙස ජංගම දුරකථනයට ලබා ගත හැක,මෙම සෙවාව සුප්‍රසිද්ධ ජෝතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන මහතා විසිනි
මාසිකව පැකේජය: රු.30.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.
සේවාව සක්‍රීය කිරීමට ජංගම උපාංගයක් භාවිතයෙන් MYASTRO ටයිප් කර ඔබගෙ නම ටයිප් කර 506 ට යවන්න
අක්‍රීය කිරීම සඳහා ජංගම උපාංගයක් භාවිතයෙන් DREG MYASTRO ටයිප් කර ඔබගෙ නම ටයිප් කර 506 ට යවන්න
Sinhala Horoscope සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් ජ්‍යොතිෂ සේවාවකි. එමඟින් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ රාශි චක්රය පදනම් කරගත් දෛනික ජ්‍යොතිෂ අනාවැකි ජංගම දුරකථනයට ලබා ගත හැක, මෙම සෙවාව සුප්‍රසිද්ධ ජෝතිර්වේදී මංජුල පීරිස් මහතා විසිනි
දයිනික පැකේජය: රු.3.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.
Step 1: HC ලෙස ටයිප් කර 7272 ට SMS කරන්න
පද්ධතිය වෙසින් රාශි චක්‍ර ලකුණ සහ අංකය සමඟ කෙටි පණිවුඩ යවනු ඇත
1-මේෂ, 2-වෘෂභ, 3-මිථුන, 4-මකර, 5-සිංහ, 6-කන් යා, 7-තුලා, 8-වෘශ්චික, 9-ධනු, 10-මකර, 11-කුම්භ, 12-මීන
Step 2: සේවාව සක්‍රීය කිරීමට ජංගම උපාංගයක් භාවිතයෙන් රාශි අංකය ටයිප් කර 7272 ට යවන්න
අක්‍රීය කිරීම සඳහා ජංගම උපාංගයක් භාවිතයෙන් OFF රාශි අංකය ටයිප් කර 7272 ට යවන්න