MAIN MENU

ලොතරැයි: කුමන මොහොතක හෝ ඔබට දැනෙන වෙහෙසකර අවස්ථාවන්හිදී මොබිටෙල් විනෝද ක්‍රීඩා කිරීමෙන් ප‍්‍රබෝධයක් ලබා ගන්න. පුළුල් පරාසයක් තුල විහිදී තිබෙන මොබිටෙල් විනෝද ක්‍රීඩා ඔබට සැබෑ විනෝදාස්වාදයක් ලබා දෙනු ඇත. ලබා ගැනීමට හෝ ක්‍රීඩා කිරීමට wap.mobitel.lk වෙත පිවිසෙන්න.

කෙටි පණිවිඩ හෝ IVR මගින් ලොතරැයි ප්‍රතිඵල ලබා ගන්නා අයුරු.
කෙටි පණිවිඩ : Mobitel -> My Mobitel -> Info Services-> Lottery
IVR : 666 අංකනය කරන්න.

කුමන මොහොතක හෝ ඔබට දැනෙන වෙහෙසකර අවස්ථාවන්හිදී මොබිටෙල් විනෝද ක‍්‍රීඩා කිරීමෙන් ප‍්‍රබෝධයක් ලබා ගන්න. පුළුල් පරාසයක් තුල විහිදී තිබෙන මොබිටෙල් විනෝද ක‍්‍රීඩා ඔබට සැබෑ විනෝදාස්වාදයක් ලබා දෙනු ඇත. ලබා ගැනීමට හෝ ක‍්‍රීඩා කිරීමට wap.mobitel.lk වෙත පිවිසෙන්න.

 Game Factory සේවාව යනු කුමක්ද?

Game Factory සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි.

එමඟින්  පාරිභෝගිකයායාට ජංගම ක්‍රීඩා වල ආකර්ෂණීය එකතුවක් ලබා දෙයි.

සේවාව සඳහා දායක වූ පාරිභෝගිකයාගෙන් පහත පරිදි අයකිරීම් සිදු කෙරේ.

<>···http://gamefactory.cc/home වෙත පිවිසෙන්න
 
සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?
අක්‍රීය කිරීම සඳහා  http://gamefactory.cc/home වෙත ගොස් Unsubscribe බොත්තම ඔබන්න.
 
සාමාන්‍ය නියම සහ කොන්දේසි

· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

· GPRS ගාස්තු අදාල වේ.

· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ.

Aworld සේවාව යනු කුමක්ද?

Aworld සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි.

එමඟින් පාරිභෝගිකයන්ට ජංගම ක්‍රීඩා වල ආකර්ෂණීය එකතුවක් ලබා දෙයි.

සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ.

දයිනික පැකේජය: රු.12.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?

සේවාව සක්‍රීය කිරීමට http://lk.gamesshop.mobi/?wk=awesome&cc=lk වෙත පිවිසෙන්න.

මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?

අක්‍රීය කිරීම සඳහා http://lk.gamesshop.mobi/?wk=awesome&cc=lk සවත පිවිස Unsubscribe බොත්තම  ඔබන්න.

නියම සහ කොන්දේසි

· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

· GPRS ගාස්තු අදාල වේ.

· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ.

Mobi Fun Quiz සේවාව යනු කුමක්ද?

Mobi Fun Quiz සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සාමාන්ය දැනීම සහ සිතිම​​​ වැඩිකරන ප්‍රහේලිකා සේවාවකි

සේවාව ලබා ගත හැකි ග්‍රාහකයින්ට දිනපතා ප්‍රශ්න 5ක් ලැබෙනු ඇත

සේවාව සඳහා දායක වූ පාරිභෝගිකයාගෙන් පහත පරිදි අයකිරීම් සිදු කෙරේ.

දෛනික පැකේජය: රු.5.00+බදු / ගාස්තු ස්වයංක්‍රීයව අලුත් වේ

තවත් ප්‍රශ්න කට්ටලයක් ලබා ගැනීමට කැමති ග්‍රාහකයා ,ප්‍රශ්න 5 කට අමතර LKR 6.00 + බදු

දායක වන්නේ කෙසේද?

 ජංගම උපාංගයක් භාවිතයෙන් 3679 වෙත ON ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යැවීමෙන් හෝ  http://quizlk.com වෙත පිවිසෙන්න.

සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?

ජංගම උපාංගයක් භාවිතයෙන් 3679 වෙත OFF ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යැවීමෙන් හෝ  http://quizlk.com වෙත පිවිසෙන්න.

සාමාන්‍ය නියම සහ කොන්දේසි

· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

· GPRS ගාස්තු අදාල වේ.

· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ.

Viklub සේවාව යනු කුමක්ද?

Viklub සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි.

එමඟින් පාරිභෝගිකයන්ට ප්‍රවේශ වීමට කෙටි වීඩියෝ ගොනුවක්  ලැබෙනු ඇත. 
එහි නැටුම්, විනෝදජනක, කෙටි ක්ලිප්, ඉවුම් පිහුම් අඩංගු වේ

සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ.

දයිනික පැකේජය: රු.6.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?

සේවාව සක්‍රීය කිරීමට http://viklublk.com වෙත පිවිසෙන්න.

මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?

අක්‍රීය කිරීම සඳහා http://viklublk.com සවත පිවිස Unsubscribe බොත්තම  ඔබන්න.

නියම සහ කොන්දේසි

· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

· GPRS ගාස්තු අදාල වේ.

· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ

Sinhala Horoscope සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් ජ්‍යොතිෂ සේවාවකි. එමඟින් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ රාශි චක්රය පදනම් කරගත් දෛනික ජ්‍යොතිෂ අනාවැකි ජංගම දුරකථනයට ලබා ගත හැක, මෙම සෙවාව​ සුප්‍රසිද්ධ ජෝතිර්වේදී මංජුල පීරිස් මහතා විසිනි

දයිනික පැකේජය: රු.3.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

Step 1: HC ලෙස ටයිප් කර 7272 ට SMS කරන්න

පද්ධතිය වෙසින් රාශි චක්‍ර ලකුණ සහ අංකය සමඟ කෙටි පණිවුඩ යවනු ඇත

1-මේෂ, 2-වෘෂභ, 3-මිථුන, 4-මකර, 5-සිංහ, 6-කන් යා, 7-තුලා, 8-වෘශ්චික, 9-ධනු, 10-මකර, 11-කුම්භ, 12-මීන

Step 2: සේවාව සක්‍රීය කිරීමට ජංගම උපාංගයක් භාවිතයෙන් රාශි අංකය ටයිප් කර 7272 ට යවන්න

අක්‍රීය කිරීම සඳහා ජංගම උපාංගයක් භාවිතයෙන් OFF රාශි අංකය ටයිප් කර 7272 ට යවන්න

  • ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.
  • සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.
  • පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ.
1. Bid2win සේවාව යනු? 
Bid2win සේවාව යනු කෙටි පණිවුඩ (SMS) පදනම් කරගත් සේවාවක් වන අතර, ග්‍රාහකයන්ට කලින් යෝජනා කල/සදහන් කල භාණ්ඩයක් සදහා ලංසු තැබීම මගින් එහි කිසිවෙකුත් සදහන් නොකළ අවම ලංසුව අනුමාන කර එය දිනාගැනීමට මෙයින් හැකියාව සලසන සේවාවකි.
මෙහි භාණ්ඩය යන්නට ජංගම දුරකථන, ලැප්ටොප්, විදුලි උපකරණ, රථවාහන, මෝටර් සයිකල් රන් ආබරණ ආදිය ඇතුලත් වේ. 
 
2. මෙම සේවාව සක්‍රිය කරන්නේ කෙසේද?/මෙම සේවාවට සහභාගී වන්නේ කෙසේද?
ග්‍රාහකයා කළයුත්තේ REG<space>BW ලෙස සඳහන් කර 3947 වෙත SMS පණිවිඩයක් එවීම පමණි. ග්‍රාහකයා REG <space>BW සඳහන් කර 3947 ට කෙටි පණිවුඩයක් එවූ පසු, සේවාව සක්‍රිය වී තරගයට අදාල විස්තර SMS පණිවිඩයක් ආකාරයෙන් අදාල ග්‍රාහකයාට ලැබෙනු ඇත. ග්‍රාහකයා කල  යුත්තේ BW<හිස්තැනක්>අවම ලංසුව සදහන් කර 3947 ට SMS පණිවිඩයක් යැවීමයි. සෑම ලංසු අගයක් සඳහාම, ඔවුන්ට Bid2Win සේවාවෙන් ප්‍රතිචාර පණිවිඩයක් ලැබෙනු ඇත. සේවාවට අදාල ගාස්තු සාර්ථකව අයකරගත් පසු ලංසු තැබීමට අවස්ථා 4ක් හිමි වේ. තරගයේ කාල සීමාව අවසන් වූ පසු ජයග්‍රාහකයාට අදාල භාණ්ඩය හිමිවේ.
 
මේ සඳහා එම ජයග්‍රාහකයා කිසිවෙකුත් සදහන් නොකළ අවම ලංසුව හිමකරගත යුතුය. උදාහරණයක් ලෙස,
ලංසු 1,2,1,3,2,6 නම් ජයග්‍රාහකයා වනුයේ 'අගය 3' එවූ පරිශීලකයාය. මන්ද 1 සහ 2 අසමසම නොවේ. එක් එක් ත්‍යාගය සඳහා Bid2Win ක්‍රීඩා කිරීමට සීමිත කාලයක් පවතින අතර එය කෙටි පණිවුඩ මගින් දැනුම් දෙනු ලැබේ. 
ලංසු තැබීම සඳහා, පරිශීලකයාට ඔවුන්ගේ ජංගම සම්බන්ධතාවයේ ප්‍රමාණවත් මුදල් තිබිය යුතුය. 
Bid2Win ක්‍රීඩාව සඳහා ලියාපදිංචි වූ පසු, අදාල අයකිරීම් ග්‍රාහකයාගේ සබඳතාවය මත ස්වයංක්‍රියව (දෛනිකව/මාසිකව) අයවේ .පාරිභෝගිකයින්ට ලංසු ඉදිරිපත් කළ හැක්කේ ඔවුන්ගේ ජංගම දුරකථනයේ ප්‍රමාණවත් මුදල් ශේෂයක් තිබේ නම් පමණි. 
 
3. සේවාවට අදාල ගාස්තු 
සේවාවට සම්බන්ධ වන ග්‍රාහකයාගේ ජංගම දුරකථන සබදතාවය අනුව අදාල සේවා ගාස්තු අය වේ. 
පෙරගෙවුම් සබදතාවන් භාවිතා කරන ග්‍රාහකයන් සදහා දෛනිකව රු. 7.20 + බදු අය කෙරේ. 
පසුගෙවුම් සබදතාවන් භාවිතා කරන ග්‍රාහකයන් සදහා මාසික රු. 216.00 + බදු අය කෙරේ.
ඉහත පැකේජයන් ස්වයංක්‍රීයව දිනපතා/මාසිකව අලුත් වේ/ ගාස්තු අය වේ. 
බදු සම්බන්ධ තොරතුරු දැනගැනීම සඳහා: www.mobitel.lk/tax 
 
5. ග්‍රාහකයා ජයග්‍රාහකයෙකු දැයි දැනගන්නේ කෙසේද?
තරගයේ වලංගු කාල සීමාවෙන් පසු ජයග්‍රාහකයා ස්වයංක්‍රීයව Bid2Win පද්ධතිය/සේවාව මගින් තෝරා ගනු ලැබේ. ජයග්‍රාහකයාට දුරකථන ඇමතුමකින් දැනුම් දෙනු ලබයි. තවද කෙටි පණිවුඩයක් ඔස්සේ තහවුරු කිරීමක් යවනු ලැබේ.  
 
6.සේවාවෙන් ඉවත් වීම/ සේවාව අක්‍රිය කරන්නේ කෙසේද?
සේවාව අක්‍රිය කිරීමට UNREG<හිස්තැනක්>BW ලෙස සඳහන් කර 3947 ට SMS යැවීම මගින්.සේවාව අක්‍රිය කිරීමෙන් පසු, ඔබට කෙටි පණිවුඩයක් මගින් එය දැනුම් දෙනු ඇත
 
6. මෙම සේවාවට ඇතුලත් වී සුදුසුකම් ලැබීමට අදාල කොන්දේසි 
Bid2Win යනු ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට වලංගු ජංගම සම්බන්ධතාවක් භාවිතා කරමින් කෙටි පණිවුඩ ඔස්සේ තුලින් ප්‍රසිද්ධියේ භාවිතා කළ හැකි සේවාවකි. 
කෙසේ වෙතත්, එය පහත පාර්ශවයන් සදහා අවලංගු වේ. 
ප්‍රවර්ධක ආයතනයේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්, ප්‍රවර්ධකයාගේ සේවා සපයන්නන්, නියෝජිතයන් සහ මෙම ලංසු තැබීමේ ක්‍රීඩාව සමඟ වෘත්තීයමය වශයෙන් සම්බන්ධ ඕනෑම අයෙකු.
 
7. නියමයන් සහ කොන්දේසි 
  • මෙම සේවාව Mobitel හි සක්‍රීය කිරීමේ ක්‍රියාවලිය භාවිතයෙන් සක්‍රීය කරයි. සේවාව සක්‍රීය කිරීමට පෙර පාරිභෝගිකයාගෙන් තහවුරු කිරීමක් ඉල්ලා සිටී. 
  • ග්‍රාහකයා සේවාව අක්‍රිය කරන තෙක් සේවාව ස්වයංක්‍රීයව අලුත් වන අතර එම එක් සැම අලුත් කිරිමකදිම පරිශීලකයාගෙන් අදාළ ගාස්තුව අය කෙරේ. 
  • පරිශීලකයාට අදාළ අක්‍රිය කිරීමේ ක්‍රමය භාවිතයෙන් හෝ 1717 පාරිභෝගික ක්ෂණික ඇමතුම් අංකය හරහා මොබිටෙල් පාරිභෝගික සේවාව හා සම්බන්ධ වීමෙන් ඕනෑම වේලාවක සේවාව අක්‍රිය කළ හැක. 
  • තවද සේවාව සම්බන්ධයෙන් ඕනෑම පැහැදිලි කිරීමක්, මුදල් ආපසු ගෙවීමේ ඉල්ලීම් හා වෙනත් ඕනෑම කරුණක් සම්බන්ධව Mobitel ආයතනය විසින් කටයුතු කරණු ලබයි.
 
Travel Story Quiz සේවාව යනු කුමක්ද?

Travel Story Quiz සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සාමාන්ය දැනීම සහ සංචාරක ගමනාන්ත මත පදනම් වූ ප්රශ්නප්‍රහේලිකා සේවාවකි 

සේවාව ලබා ගත හැකි ග්‍රාහකයින්ට දිනපතා ප්‍රශ්න 4ක් ලැබෙනු ඇත

සේවාව සඳහා දායක වූ පාරිභෝගිකයාගෙන් පහත පරිදි අයකිරීම් සිදු කෙරේ.

දෛනික පැකේජය: රු.6.00+බදු / ගාස්තු ස්වයංක්‍රීයව අලුත් වේ

තවත් ප්‍රශ්න කට්ටලයක් ලබා ගැනීමට කැමති ග්‍රහකයෙකුට, ප්‍රශ්නයකට අමතර රු 6.00 + බදු

දායක වන්නේ කෙසේද?

ජංගම උපාංගයක් භාවිතයෙන් 3545 වෙත TQ ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යැවීමෙන්.

සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?

ජංගම උපාංගයක් භාවිතයෙන් 3545 වෙත DREG TQ ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යැවීමෙන්.

සාමාන්‍ය නියම සහ කොන්දේසි

· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

Sindhu Quiz සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් ගීත ගැන ප්‍රහේලිකා සපයන කෙටි පණිවිඩ සේවාවකි සේවාව ලබා ගත හැකි ග්‍රාහකයින්ට දිනපතා ප්‍රශ්න 4 ක් ලැබෙනු ඇත සෑම නිවැරදි පිළිතුරකට ලකුණු 10ක් ලැබේ

දෛනික පැකේජය: රු.6.00+බදු / ගාස්තු ස්වයංක්‍රීයව අලුත් වේ

මාසික පැකේජය: රු.180.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.     

තවත් ප්‍රශ්න ලබා ගැනීමට කැමති ග්‍රාහකයා, එක් ප්‍රශ්නයකට අමතර රු 2.5 + බදු

ජංගම උපාංගයක් භාවිතයෙන් 3947 වෙත WIN ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යැවීමෙන්

ජංගම උපාංගයක් භාවිතයෙන් 3947 වෙත WIN OFF ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යැවීමෙන්

  • ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.
  • සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.
  • පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ.
  1. Play Zone සේවාව යනු කුමක්ද?

    Play Zone සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි.

    එමඟින් පාරිභෝගිකයායාට HTML ක්‍රීඩා මධ්‍යස්ථානයකින් ජංගම ක්‍රීඩා එකතුවක් ලබා දෙයි.

    සේවාව සඳහා දායක වූ පාරිභෝගිකයාගෙන් පහත පරිදි අයකිරීම් සිදු කෙරේ.

    දෛනික පැකේජය: රු.12.00+බදු / ගාස්තු ස්වයංක්‍රීයව අලුත් වේ
    l
    දායක වන්නේ කෙසේද?

     සේවාව සක්‍රීය කිරීමට http://playzonelk.com වෙත පිවිසෙන්න

    සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?

    අක්‍රීය කිරීම සඳහා http://playzonelk.com වෙත ගොස් Unsubscribe බොත්තම ඔබන්න

    සාමාන්‍ය නියම සහ කොන්දේසි
    <>····පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගු භාවය යනාදිය අන්තර්ගත සපයන්නන්ගේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සඳහා වගකිව යුතු නොවේ.
     
සේවා විස්තරය

GameLand යනු Mobitel පරිශීලකයන්ට කැමති ජංගම ක්‍රීඩා යෙදුම් භාගත කිරීමට අවස්ථාව සලසන වෙබ් සේවාවකි.

මෙම සේවාව සක්‍රිය කරන්නේ කෙසේද?

GameLand  වෙබ් සේවාව වෙත ප්‍රවේශය ලබා ගැනීමට සහ සේවාව සක්‍රිය කිරීමට මෙම සරල පියවර අනුගමනය කරන්න. 

සක්‍රිය වූ පසු, ඔබට ඕනෑම වේලාවක, ඕනෑම තැනක ඔබේ ප්‍රියතම ජංගම ක්‍රීඩා යෙදුම් භාගත කරගත හැක.

සේවාව සක්‍රිය කිරීමට පියවර:

1. http://mv1.in/mobiteln/it, වෙත පිවිස 'Subscribe' බොත්තම ක්ලික් කරන්න, එවිට ඔබව ස්වයංක්‍රියව Mobitel Consent Gateway වෙත යවනු ලැබේ.

3. ඔබගේ ජංගම දුරකථන අංකය සහ සේවා විස්තර සමාලෝචනය කර 'OK' බොත්තම ක්ලික් කරන්න. එසැණින් ඔබට  OTP අංකය ලැබෙනු ඇත.

4. සේවාව සාර්ථකව සක්‍රිය කිරීමට OTP අංකය ඇතුලත් කර නැවත 'OK' බොත්තම ක්ලික් කරන්න.

5. සේවාව සාර්ථකව සක්‍රිය කිරීමෙන් පසු, ඔබට කෙටි පණිවුඩයක් මගින් එය දැනුම් දෙනු ඇත.

සේවා  ගාස්තු

  • දෛනික පැකේජය: රු. 7.20 + බදු

ඉහත පැකේජය ස්වයංක්‍රීයව දිනපතා අලුත් වේ/ ගාස්තු අය වේ.

බදු තොරතුරු සඳහා : www.mobitel.lk/tax

  1. සේවාවෙන් ඉවත් වීම/ සේවාව අක්‍රිය කරන්නේ කෙසේද?

සේවාව අක්‍රිය කිරීමට,  http://mv1.in/mobiteln/it, වෙබ් අඩවියට පිවිස "My Account" කොටසට පිවිසි, "Unsubscribe" බොත්තම ඔබන්න, සේවාව සාර්ථකව         

නියමයන් සහ කොන්දේසි

  • මෙම සේවාව අපගේ සක්‍රීය කිරීමේ ක්‍රියාවලිය භාවිතයෙන් සක්‍රීය කරයි. සේවාව සක්‍රීය කිරීමට පෙර පාරිභෝගිකයාගෙන් තහවුරු කිරීමක් ඉල්ලා සිටී.
  • පරිශීලකයා සේවාව අක්‍රිය කරන තෙක් සේවාව ස්වයංක්‍රීයව අලුත් වන අතර එක් එක් අලුත් කිරීමේදී පරිශීලකයාගෙන් අදාළ ගාස්තුව අය කෙරේ.
  • පරිශීලකයාට අදාළ අක්‍රිය කිරීමේ ක්‍රමය භාවිතයෙන් හෝ 1717 ක්ෂණික ඇමතුම් අංකය හරහා මොබිටෙල් පාරිභෝගික සේවාව හා සම්බන්ධ වීමෙන් ඕනෑම වේලාවක සේවාව අක්‍රිය කළ හැක.
  • තවද සේවාව සම්බන්ධයෙන් ඕනෑම පැහැදිලි කිරීමක්, මුදල් ආපසු ගෙවීමේ ඉල්ලීම් හා වෙනත් ඕනෑම කරුණක් සම්බන්ධව Mobitel ආයතනය විසින් කටයුතු කරණු ලබයි.  .

Gameloft විසින් මූලික/විශේෂාංග දුරකථන පරිශීලකයින්ට ඔවුන්ගේ උපාංග මත Air Strike සහ Doodle Jump වැනි ජනප්‍රිය Gameloft ජංගම දුරකථන ක්‍රීඩා, භාවිතා කිරීම මත අය කරනු ලබන සේවා පිරිනැමිමකි.

සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ. 
ජංගම ක්‍රීඩාවක්  මිලදී ගැනීමේදී : රු.100 + බදු  අදාළ වේ. 

මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?

මූලික/විශේෂාංග දුරකථන පරිශීලකයින්ට නොමිලේ මෙම ජංගම දුරකථන ක්‍රීඩා කිරීමට ඉඩ සලසා ඔවුන් දිගටම ක්‍රීඩා කිරීමට කැමති නම් ක්‍රීඩාව මිලදී ගත හැක. ඒ සදහා දුරකතනයේ පෙන්වන අදාළ පියවරයන් අනුගමනය කල යුතු වේ.

මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?

මෙම සේවාව, භාවිතා කිරීම මත අය කරනු ලබන සේවා පිරිනැමිමක් බැවින් සේවාව අක්‍රිය කිරීමට අවශ්‍ය නොවේ.

නියම සහ කොන්දේසි

තුන්වන පාර්ශ්වයන් විසින් සංවර්ධනය කර ලබාදෙනු ලබන සේවාවක් මගින් තෙවන පාර්ශ්ව ගිවිසුම් කඩකිරීම් සම්බන්ධයෙන් SLTMobitel වගකියනු නොලැබේ.

සියලුම VAS සේවා සපයනු ලබන්නේ තෙවන පාර්ශවයන් විසිනි.

පිටපත් හිමිකම් සහ අන්තර්ගතයේ  නිරවද්‍යතාවය/වලංගුභාවය යනාදිය  සේවාව සපයන තුන්වන පාර්ශවයේ  තනි හිමිකාරිත්වයක් සහ වගකීමක් වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා  අප ආයතනය වගකීමට යටත් නොවේ.

Audio Book සේවාව යනු කුමක්ද?

Audio Book සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි.

එමඟින් පාරිභෝගිකයන්ට ශ්‍රේෂ්ඨ ලේඛිකාවක් වන චන්දි කොඩිකාර මහත්මිය විසින් රචිත සුප්‍රසිද්ධ නවකතාවලට සහ හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතාසවන්වලට සවන් දීමට හැකියාව ලැබෙනු ඇත.  

සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ.

දයිනික පැකේජය: රු.5.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

මාසික පැකේජය: රු.150.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

 මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?

ජංගම උපාංගයක් භාවිතයෙන් 2656 අමතන්න

නවකතාවලට -  2656-1-1-4

සුරංගනා කතාසවන්වලට-2656- 2-1-4

මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?

අක්‍රීය කිරීම සඳහා ජංගම උපාංගයක් භාවිතයෙන් 2656 අමතන්න

නවකතාවලට -  2656-1-#-5

සුරංගනා කතාසවන්වලට-2656-2-#-5

නියම සහ කොන්දේසි

· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ

Challenge Me සේවාව යනු කුමක්ද?

Challeng ME සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සාමාන්ය දැනීම වැඩිකරන ප්‍රහේලිකා සපයන සේවාවකි

ඉතිහාසය, ප්‍රසිද්ධ පුද්ගලයින්, සන්නාම හැඳින්වීම්, පොප් සංගීතය ඇතුළු බොහෝ අන්තර්ගත සපයනු ඇත.

සේවාව ලබා ගත හැකි ග්‍රාහකයින්ට දිනපතා ප්‍රශ්න 5 ක් ඇතුළත් එක් අන්තර්ගතයක් සහ එක් සෙට් ක්වෙස්ට් එකක් ලැබෙනු ඇත

සේවාව සඳහා දායක වූ පාරිභෝගිකයාගෙන් පහත පරිදි අයකිරීම් සිදු කෙරේ.

දෛනික පැකේජය: රු.12.00+බදු / ගාස්තු ස්වයංක්‍රීයව අලුත් වේ

තවත් අන්තර්ගත සහ තවත් ක්වෙස්ට් කට්ටලයක් ලබා ගැනීමට කැමති ග්‍රාහකයා, එක් අන්තර්ගතයකට අමතර LKR 10 + බදු

දායක වන්නේ කෙසේද?
 ජංගම උපාංගයක් භාවිතයෙන් 25643 වෙත REG ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යවන්න හෝ  http://chmemore.com වෙත පිවිසෙන්න.

සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?
ජංගම උපාංගයක් භාවිතයෙන් 25643 වෙත UNREG ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යැවීම මගින් හෝ  http://chmemore.com වෙත පිවිසෙන්න.

සාමාන්‍ය නියම සහ කොන්දේසි

· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

· GPRS ගාස්තු අදාල වේ.

· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ.

Easy Bid සේවාව යනු කුමක්ද?

Easy Bid සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි.

එමඟින් පාරිභෝගිකයන්ට ආකේඩ් ක්‍රියාදාම, ප්‍රහේලිකා, ක්‍රීඩා සහ වික්‍රමාන්විත වැනි කාණ්ඩ ගණනාවකින් ජංගම ක්‍රීඩා බාගත කිරීමට හෝ සබැඳි ක්‍රීඩා කිරීමට ලැබනු අත.
 
 සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ.

දයිනික පැකේජය: රු.5.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?

සේවාව සක්‍රීය කිරීමට http://easybid.lk වෙත පිවිසෙන්න.

මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?

අක්‍රීය කිරීම සඳහා http://easybid.lk සවත පිවිස Unsubscribe බොත්තම  ඔබන්න.

නියම සහ කොන්දේසි

· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

· GPRS ගාස්තු අදාල වේ.

· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ.

Enzy Quiz සේවාව යනු කුමක්ද?

Enzy Quiz සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සාමාන්ය දැනීම ප්‍රගුන කිරිමට ප්‍රහේලි කා සපයන කෙටි පණිවිඩ සේවාවකි

ඉතිහාසය, ප්‍රසිද්ධ පුද්ගලයින්, සන්නාම හැඳින්වීම්, පොප් සංගීතය ඇතුළු බොහෝ අන්තර්ගත සපයනු ඇත.

සේවාව ලබා ගත හැකි ග්‍රාහකයින්ට දිනපතා ප්‍රශ්න 5 ක් ඇතුළත් එක් අන්තර්ගතයක් ලැබෙනු ඇත

සේවාව සඳහා දායක වූ පාරිභෝගිකයාගෙන් පහත පරිදි අයකිරීම් සිදු කෙරේ.

දෛනික පැකේජය: රු.5.00+බදු / ගාස්තු ස්වයංක්‍රීයව අලුත් වේ

තවත් අන්තර්ගත කට්ටලයක් ලබා ගැනීමට කැමති ග්‍රාහකයා, එක් අන්තර්ගතයකට අමතර LKR 5.00 + බදු

දායක වන්නේ කෙසේද?
 ජංගම උපාංගයක් භාවිතයෙන් 3568 වෙත REG EQ ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යැවීමෙන්

සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?
ජංගම උපාංගයක් භාවිතයෙන් 3568 වෙත DREG EQ ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යැවීමෙන්
 
තවත් අන්තර්ගත කට්ටලයක් ලබා ගැනීමට
ජංගම උපාංගයක් භාවිතයෙන් 3568 වෙත MORE ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යැවීමෙන්
 
සාමාන්‍ය නියම සහ කොන්දේසි

· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ.

Fantasy League සේවාව යනු කුමක්ද?

Fantasy league සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සාමාන්ය දැනීම ප්‍රගුන කිරිමට
 හා ඔබගේ ක්‍රීඩා දැනුම ප්‍රගුන කිරිමට ප්‍රහේලිකා සපයන සේවාවකි 

සේවාව සඳහා දායක වූ පාරිභෝගිකයාගෙන් පහත පරිදි අයකිරීම් සිදු කෙරේ.

දෛනික පැකේජය: රු.6.00+බදු / ගාස්තු ස්වයංක්‍රීයව අලුත් වේ
 
දායක වන්නේ කෙසේද?
 
 සේවාව සක්‍රීය කිරීමට   http://mv1.in/newcont/ft වෙත පිවිසෙන්න

සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?
 
අක්‍රීය කිරීම සඳහා  http://mv1.in/newcont/ft වෙත ගොස් Unsubscribe බොත්තම ඔබන්න.

Looking for...