MAIN MENU

KIKI APP සේවාව යනු කුමක්ද?

Kiki APP සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි.

එමඟින් පාරිභෝගිකයන්ට සිංහල සංගීත ,නාට්‍ය, ප්‍රහසන, සූපශාස්ත්‍ර, ආගමික සහ චිත්‍රපට සංගීත වලට ප්‍රවේශ වීමට කෙටි වීඩියෝ ගොනුවක් ලැබෙනු ඇත. 

 

සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ.

දයිනික පැකේජය: රු.6.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

 

මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?

සේවාව සක්‍රීය කිරීමට APP Store හෝ Play Store භාවිත කර KIKI යෙදුම බාගත කර Subscribe බොත්තම ඔබන්න.

මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?

අක්‍රීය කිරීම සඳහා KIKI යෙදුම භාවිත කර Unsubscribe බොත්තම  ඔබන්න. 
 

නියම සහ කොන්දේසි

· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

· GPRS ගාස්තු අදාල වේ.

· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

 

 

 

mTunes

mTunes සමඟින් ඔබගේ අමතන්නන් සඳහා ඔබගේ ප්රියතම ගීතය වාදනය කරන්න, ඔබට සම්මත නාද නාදය වෙනුවට වාදනය වන ගීතයක් තෝරාගත හැක. mTunes වෙත සක්‍රිය වීමට, 777 අමතන්න

ගීත කේත බලන්න Click here

සේවා සහාය සඳහා Click here

සේවාව

දායක ගාස්තුව

ගීත ගාස්තුව

පසුගෙවුම්

මසකට රු. 50 +බදු

මසකට ගීතයකට Rs.30 +බදු (දින 30 ක් සඳහා වලංගු වේ)

පෙරගෙවුම් - දෛනික  

 

දිනකට රු. 2 +බදු

Rs.3 +බදු දෛනිකව  ගීතයකට  (දින 1 ක් සඳහා වලංගු වේ)

පෙරගෙවුම් - මාසිකව

මසකට රු. 50 +බදු

මසකට ගීතයකට Rs.30 +බදු (දින 30 ක් සඳහා වලංගු වේ)

බදු තොරතුරු සඳහා : www.mobitel.lk/tax

නියමයන් සහ කොන්දේසි

 
  • සක්‍රිය කරන්නේ කෙසේද ?

    Mobitel mTunes දැනට ක්‍ෂේත‍්‍රයේ සිටින විශාලතම ගීත සැපයුම්කරු වශයෙන් ක‍්‍රියා කරයි. සියලූම භාෂාවලින් 1960 දශකයේ ජනප‍්‍රිය ගීතවල සිට අද දක්වා වූ ගීත දර්ශකවල ඇති ගීත ද මේ අතර වේ.

    සවන් දෙන්න, 777 අංකනය කරන්න.(ඇමතුම් ගාස්තු රු.2 විනාඩියකට +බදු)

  • සේවාව අවලංගු කරන්නේ කෙසේද?

    777 අමතා උපදෙස් අනුගමනය කරන්න, හෝ ඔබගේ mTunes සේවාව අවලංගු කිරීමට mTunes සේවා වෙබ් අඩවියට පිවිසෙන්න.

    SMS කේතය: Unsub ලෙස ටයිප් කර 777 ට යවන්න.

  • එයට කොතරම් වැයවෙනවා ද?

    ඔබ පසුගෙවුම් පාරිභෝගිකයෙක් නම් ඔබට දායක විය හැක්කේ මාසික අයකිරීම් සේවා සඳහා පමණි. ඔබ පෙරගෙවුම් පාරිභෝගිකයෙක් නම් ඔබට දිනපතා අයකිරීම් හෝ මාසික අයකිරීම් සේවා සඳහා දායක විය හැක.

    ගාස්තු සඳහා ඉහත වගුව බලන්න.

    පළමුව දායක ගාස්තුව අය කෙරේ. ඉන් පසුව ගීත ගාස්තුව අය කෙරේ.

    සියලුම ගාස්තු රජයේ බදු වලට යටත් වේ. (කොන්දේසි අදාළ වේ.)

  • ගීත කිහිපයක් සක්‍රිය කළ හැක?

    ඔව්, බහු සක්‍රිය කිරීම් සඳහා ගීත ගාස්තුව අතිරේකව එකතු වේ.

  • පෙරගෙවුම් පාරිභෝගිකයින්ට මාසික බිල්පත් විකල්පය තෝරා ගත හැකිද?

    පාරිභෝගික ඉල්ලීම මත mobitel පාරිභෝගික සේවා අංශයට එය  සක්‍රිය කළ හැක.

  • ගීත කිහිපයක් සක්‍රිය කර ඇති විට, තෝරාගත් ගීත ඉවත් කළ හැකිද?

    ඔව්, 777 ඩයල් කරන්න පටිගත කිරීමට සවන් දී අංක 8 තෝරා උපදෙස් අනුගමනය කරන්න.

  • පාරිභෝගිකයාට ප්‍රමාණවත් ණය ශේෂයක් නොමැති නම් සේවාව සඳහා කුමක් සිදුවේද?

    මාසික අයකිරීමේදී පෙරගෙවුම් පාරිභෝගිකයින් දෛනික අයකිරීම් වලට ආපසු හැරෙනු ඇත.

    පසුගෙවුම් හෝ පෙරගෙවුම් දෛනික අයකිරීම් පාරිභෝගිකයා සතුව ප්‍රමාණවත් ශේෂයක් නොමැති නම්, ප්‍රමාණවත් ශේෂය බැර කරන තෙක් ගීතය සඳහා RBT සේවාව ක්‍රියාත්මක නොවේ.

 

Centili Flight TV සේවාව යනු කුමක්ද?

Centili Flight TV සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි.

එමඟින් පාරිභෝගිකයන්ට සංගීත වීඩියෝව සහ චිත්‍රපට වලට ප්‍රවේශ වීමට හැකියාව ලැබෙනු ඇත. 
 

සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ.

දයිනික පැකේජය: රු.5.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

 

මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?

සේවාව සක්‍රීය කිරීමට https://bit.ly/3EZjcFz වෙත පිවිසෙන්න.

මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?

අක්‍රීය කිරීම සඳහා https://bit.ly/3EZjcFz සවත පිවිස Unsubscribe බොත්තම  ඔබන්න.

 

නියම සහ කොන්දේසි

· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

· GPRS ගාස්තු අදාල වේ.

· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ

 

Erosnow සේවාව යනු කුමක්ද?

Erosnow සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි.

එමඟින් පාරිභෝගිකයන්ට බොලිවුඩ් සහ ඉන්දියානු කලාප සංගීත සහ චිත්‍රපට වලට ප්‍රවේශ වීමට හැකියාව ලැබෙනු ඇත.

සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ.

දයිනික පැකේජය: රු.6.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

සතිපතා පැකේජය: රු.42.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

 

මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?

සේවාව සක්‍රීය කිරීමට http://m.erosnow.com වෙත පිවිසෙන්න.

මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?

අක්‍රීය කිරීම සඳහා http://m.erosnow.com සවත පිවිස Unsubscribe බොත්තම  ඔබන්න.

 

නියම සහ කොන්දේසි

· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

· GPRS ගාස්තු අදාල වේ.

· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ

 

Evoke Vindana සේවාව යනු කුමක්ද?

Evoke Vindana සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් ජංගම යෙදුම් සේවාවකි.

එමඟින් පාරිභෝගිකයන්ට සංගීත වීඩියෝ සහ චිත්‍රපට වලට ප්‍රවේශ වීමට හැකියාව ලැබෙනු ඇත.

සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ.

දයිනික පැකේජය: රු.6.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

 

මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?

සේවාව සක්‍රීය කිරීමට APP Store හෝ Play Store භාවිත කර Evoke Vindana යෙදුම බාගත කර Subscribe බොත්තම ඔබන්න.

මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?

අක්‍රීය කිරීම සඳහා Evoke Vindana යෙදුම භාවිත කර Unsubscribe බොත්තම  ඔබන්න. 

 

 

නියම සහ කොන්දේසි

· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

· GPRS ගාස්තු අදාල වේ.

· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ

 

Mobiplex TV සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි. එමඟින් පාරිභෝගිකයන්ට සංගීත වීඩියෝව සහ චිත්‍රපට වලට ප්‍රවේශ වීමට හැකියාව ලැබෙනු ඇත.

දයිනික පැකේජය: රු.10.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

සේවාව සක්‍රීය කිරීමට http://m.shemaroo.com/intl/201/index.aspx?id=29107 වෙත පිවිසෙන්න.

අක්‍රීය කිරීම සඳහා http://m.shemaroo.com/intl/201/index.aspx?id=29107 සවත පිවිස Unsubscribe බොත්තම  ඔබන්න.

  • ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.
  • GPRS ගාස්තු අදාල වේ.
  • සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.
  • පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ

My Buddies සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි. එමඟින් පාරිභෝගිකයන්ට කීර්තිමත් පුද්ගලයන් හා නළු නිළියන් ගෙ රූප, ගීත සහ වීඩියෝ ක්ලිප්. ප්‍රවේශ වීමට හැකියාව ලැබෙනු ඇත.

දයිනික පැකේජය: රු.5.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

මාසික පැකේජය: රු.150.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

ජංගම උපාංගයක් භාවිතයෙන් http://mybuddy.lk/ වෙත පිවිසෙන්න.

අක්‍රීය කිරීම සඳහා http://mybuddy.lk/ සවත පිවිස Unsubscribe බොත්තම  ඔබන්න.

  • ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.
  • GPRS ගාස්තු අදාල වේ.
  • සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.
  • පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ
  • සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?

    http://www.videounlimited.lk/
  • සුදුසුකම්

    Video unlimited යනු වලංගු මොබිටෙල් සම්බන්ධතාවයක් භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ප්‍රසිද්ධියේ භාවිතා කළ හැකි අන්තර්ජාලය පාදක කර ගත් සිංහල චිත්‍රපට කරළියකි.

    Video unlimited/Evoke International Limited සහ ඔවුන්ගේ හවුල්කරුවන් තාක්ෂණික දෝෂ හේතුවෙන් පාරිභෝගිකයින්ට සිදුවිය හැකි පාඩු සඳහා වගනොකියනු ඇත. අපගේ තනි අභිමතය පරිදි ඕනෑම හේතුවක් නිසා ඕනෑම වේලාවක සහ වරින් වර සේවා නියමයන් වෙනස් කිරීමේ අයිතිය අපි රඳවා ගනිමු. පාරිභෝගිකයකු ලෙස, මෙම කරළියේ කොන්දේසි සහ නියමයන් ආදිය ඔබ නිතර නැවත පරීක්ෂා කර සමාලෝචනය කිරීමෙන්, ඔබට අදාළ වන වඩාත්ම වර්තමාන අයිතිවාසිකම් සහ බැඳීම් පිළිබඳව හා අප සමඟ ඔබගේ දායකත්වයේ කොන්දේසි සහ නියමයන් ගැන ඔබ දැනුවත් වීම අවශ්‍ය වේ.

  • සේවා දායකත්ව එකඟතාව

    Video unlimited යනු දායකත්වය මත පදනම් වූ සේවාවකි. සේවාවට දායක වූ පාරිභෝගිකයාගෙන් පාරිභෝගික අභිමතය පරිදි පහත සදහන් අයකිරීම් සිදු කෙරේ.

    • දෛනික පැකේජය: රු. 6.00 + බදු

    • සතිපතා පැකේජය: රු. 60.00 + බදු

    •මාසික පැකේජය: රු. 240.00 + බදු

    දායක පැකේජය - මෙය මූලික දායකත්ව දිනයේ සිට ස්වයංක්‍රීයව දෛනික/ සතිපතා/ මාසිකව අලුත් වේ.

බදු තොරතුරු සඳහා  Click කරන්න

  • සේවාවෙන් ඉවත් වීම/ සේවාව අක්‍රිය කරන්නේ කෙසේද?

    https://bit.ly/3rLKInd වෙත පිවිස උපදෙස් අනුගමනය කරන්න, නැතහොත් ලියාපදිංචියේදී ලද කෙටි පණිවුඩයේ දක්වා ඇති උපදෙස් අනුගමනය කරන්න.

  • පොදු නියමයන් සහ කොන්දේසි

    • ඕනෑම අවස්ථාවක සේවාවට දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් ද්වාරය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

    • Video unlimited /Evoke International Limited හට ඔවුන්ගේ අභිමතය පරිදි ක්‍රියාකාරී ප්‍රවර්ධන ව්‍යාපාරවල කාලසටහන් සංශෝධනය කිරීමට අයිතිය ඇත.

    •Video unlimited /Evoke International Limited හට මෙම නියමයන් සහ කොන්දේසි ඕනෑම අවස්ථාවක තම අභිමතය පරිදි සංශෝධනය කිරීමට අයිතිය ඇත.

 

Evoke Video Unlimited - කොන්දේසි සහ නියමයන්

සුදුසුකම්

ඉවෝක් වීඩියෝ අන්ලිමිටඩ් (Evoke Video Unlimited - EVU) යනු වලංගු මොබිටෙල් සම්බන්ධතාවයක් භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ප්‍රසිද්ධියේ භාවිතා කළ හැකි අන්තර්ජාලය පාදක කර ගත්  සිංහල චිත්‍රපට කරළියකි.

EVU/Evoke International Limited සහ ඔවුන්ගේ හවුල්කරුවන් තාක්ෂණික දෝෂ හේතුවෙන් පාරිභෝගිකයින්ට සිදුවිය හැකි පාඩු සඳහා වගනොකියනු ඇත. අපගේ තනි අභිමතය පරිදි ඕනෑම හේතුවක් නිසා ඕනෑම වේලාවක සහ වරින් වර සේවා නියමයන් වෙනස් කිරීමේ අයිතිය අපි රඳවා ගනිමු. පාරිභෝගිකයකු ලෙස, මෙම කරළියේ කොන්දේසි සහ නියමයන් ආදිය ඔබ නිතර නැවත පරීක්ෂා කර සමාලෝචනය කිරීමෙන්, ඔබට අදාළ වන වඩාත්ම වර්තමාන අයිතිවාසිකම් සහ බැඳීම් පිළිබඳව හා අප සමඟ ඔබගේ දායකත්වයේ කොන්දේසි සහ නියමයන් ගැන ඔබ දැනුවත් වීම අවශ්‍ය වේ.

සේවා දායකත්ව එකඟතාව

EVU යනු දායකත්වය මත පදනම් වූ සේවාවකි. සේවාවට දායක වූ පාරිභෝගිකයාගෙන් පාරිභෝගික අභිමතය පරිදි පහත සදහන් අයකිරීම් සිදු කෙරේ.

• දෛනික පැකේජය: රු. 5.00 + බදු

• සතිපතා පැකේජය: රු. 50.00 + බදු

• මාසික පැකේජය: රු. 200.00 + බදු

දායක පැකේජය - මෙය මූලික දායකත්ව දිනයේ සිට දිනපතා ස්වයංක්‍රීයව අලුත් වේ.

සේවාවෙන් ඉවත් වීම/ සේවාව අක්‍රිය කරන්නේ කෙසේද?

https://bit.ly/3rLKInd වෙත පිවිස උපදෙස් අනුගමනය කරන්න, නැතහොත් ලියාපදිංචියේදී ලද කෙටි පණිවුඩයේ දක්වා ඇති උපදෙස් අනුගමනය කරන්න.

පොදු නියමයන් සහ කොන්දේසි

• ඕනෑම අවස්ථාවක සේවාවට දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් ද්වාරය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

• Evoke International Limited හට ඔවුන්ගේ අභිමතය පරිදි ක්‍රියාකාරී ප්‍රවර්ධන ව්‍යාපාරවල කාලසටහන් සංශෝධනය කිරීමට අයිතිය ඇත.

• Evoke International Limited හට මෙම නියමයන් සහ කොන්දේසි ඕනෑම අවස්ථාවක තම අභිමතය පරිදි සංශෝධනය කිරීමට අයිතිය ඇත.

 

Looking for...