MAIN MENU
එතෙර සිටින ඔබේ නෑ හිතමිතුරන්, ව්‍යාපාරික හවුල්කරුවන් හා සමීපතමයින් සමග සමීපව කටයුතු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට මොබිටෙල් නිරන්තරයෙන්ම උත්සාහ ගනි. අන්තර්ජාතික ඇමතුම් (IDD), අන්තර්ජාතික කෙටි පණිවුඩ (SMS,MMS) ඇතුළු සේවා රැසක් ලබාදීමට මොබිටෙල් කටයුතු කර ඇත්තේ මේ නිසාවෙනි.
 
තවද මොබිටෙල් IDD සමග සම්බන්ධ වන ඔබට සුපැහැදිලි හඩ තත්පරයට අය කිරීම් මෙන්ම අඩුම අඩු ගාස්තු ද අත්විදිය හැකියි.

 

මොබිටෙල් ජාත්‍යන්තර කෙටි පණිවුඩ සේවාව සමග ලොව  ඕනෑම තැනකට රු. 5 ක්  වැනි අවම මුදලකට කෙටි පණිවුඩ යවන්න. (සම්මත බදු එකතු වේ.) ලැබෙන අන්තර්ජාතික කෙටි පණිවුඩ සදහා ගාස්තුවක් අයකරනු නොලබයි.
කෙටි පණිවුඩයක් යැවීම සදහා,
00<රටෙහි කේත අංකය><ලබන්නාගේ දුරකථන අංකය>

අන්තර්ජාතික කෙටි පණිවුඩ සේවා පිළිබද පැන නගින ගැටළු හා ඒවාට පිළිතුරු

Looking for...