How to obtain a Prepaid Connection?
	නව පෙරගෙවූම් සම්බන්ධතාවයක් ලබා ගැනීමෙ පියවර
	පහත සඳහන් ලියකියවිලි ඕනෑම මධ්‍යස්ථානයකට භාරදී ඔබට නව සම්බන්ධතාවයක් ලබා ගත හැක.
	අවශ්‍ය ලියකියවිලි
	 
	1. අයදුම් පත්‍රය
	2. ජාතික හැඳුනුම්පත/ රියදුරු බලපත්‍රය/ගමන් බලපත්‍රය
	3. මෑතකදී ගත් පාස්පෝර්ට් ප්‍රමාණයේ ඡායාරූපයක්
	 
		 
		දිවයින පුරා පිහිටි අලෙවි මධ්‍යස්ථාන වෙතින් ඔබේ Mobitel පෙරගෙවුම් සම්බන්ධතාවය ලබාගත හැක.