මොබිටෙල් පිරිනමන රෝමිං පහසුකම් දැන් විදෙස් ගතවන ඔබ සියලූ දෙනා හට භාවිතා කල හැක. ඔබගේම මොබිටෙල් අංකය හරහා ඇමතුම්, SMS සේවා අත්විඳින අතරතුර, අන්තර්ජාලයේ සැරිසැරීමට හා ඊමේල් සේවා ලබාගැනීමටත් මොබිටෙල් රෝමිං හරහා පහසුකම් සැපයේ.
පෙරගෙවුම් රෝමිං
සෑම පෙර ගෙවුම් සිම් පතකටම රෝමිං ඇතුළත් කර ඇත.
එහෙයින් තැන්පතුවක් හෝ සක්‍රිය කරවීමක් අවශ්‍ය නොවේ.
|
පසුගෙවුම් රෝමිං පසුගෙවුම් භාවිතා කරන්නන් ඕනෑම මොබිටෙල් ශාඛාවක් වෙත පහත දැක්වන දෑ සමග පැමිණ තම මොබිටෙල් සම්බන්ධතාවය මත රෝමිං සක්‍රිය කර ගත හැකිය.
පුද්ගලික භාවිතය සඳහා a) ආපසු ගෙවනු ලබන රු. 25,000/- ක තැන්පතුව b) ජාතික හැඳුනුම්පතේ / විදේශ ගමන් බලපතේ පිටපතක්
සංස්ථාපිත භාවිතය සඳහා a) සමාගමෙන් බලය පැවරෙන ලිපියක් |
අපගේ පසු ගෙවුම් රෝමිං භාවිතා කරන්නන් ගේ පහසුව සඳහා මොබිටෙල් 'දත්ත රෝමිං සැලසුම්' (Data Roaming Plans) හඳුන්වා දෙයි.
නිතර නැගෙන ප්‍රශ්ණ
එක් එක් රටේ ජාලයන් පිළිබඳ තොරතුරු මෙතනින් ලබා ගන්න
අසීමිත සෙවුම් ලබාගත හැක්කේ කුමන රටවලින් ද?
මැලේසියාව, කටාර් සහ වියෙට්නාම්
සැලසුම අක්‍රිය කර ගන්නේ කෙසේ ද?
1717 අමතා හෝ #999# අමතා'de-activation – Data Roaming Plan