ඕනෑම තැනක සිට, ඕනෑම අවස්ථාවක දුම්රිය ප්‍රවේශ පත් වෙන්කරවා ගන්න! ඔබ කළ යුත්තේ 365 කෙටි කේත අංකයෙන් මොබිටෙල් දුම්රිය ප්‍රවේශපත් සේවාව අමතා මහනුවර කොළඹ නගරාන්තර දුම්රිය, වව්නියා නගරාන්තර දුම්රිය, වව්නියා රාත්‍රි තැපැල් දුම්රිය, යාල්දේවි, බදුල්ල රාත්‍රි තැපැල් දුම්රිය, උඩරට මැණිකේ, සහ පොඩි මැණිකේ යන දුම්රියවල ප්‍රවේශපත් කලින් වෙන්කරවා ගැනීම පමණි.
මහනුවර | දුම්රිය කේත අංකය | කොළඹ කොටුවෙන් පිටත්වන වේලාව | මහනුවරට ළඟාවන වේලාව | මහනුවරින් පිටත් වන වේලාව | කොළඹ කොටුවට ළඟාවන වේලාව |
1009 - Intercity Express | පෙ.ව. 7.00 | පෙ.ව. 9.31 | |||
1010 - Intercity Express | ප.ව. 3.00 | ප.ව. 5.36 | |||
1029 - Intercity Express | ප.ව. 3.35 | ප.ව. 6.06 | |||
1030 - Intercity Express | පෙ.ව. 6.15 | පෙ.ව. 8.52 | |||
1031 - Intercity Express-සෙනසුරාදා, ඉරිදා, සහ වෙළඳ නිවාඩු දිනවල පමණි | පෙ.ව. 8.50 | පෙ.ව. 11.26 | |||
1032 - Intercity Express-සෙනසුරාදා, ඉරිදා, සහ වෙළඳ නිවාඩු දිනවල පමණි | ප.ව. 4.55 | ප.ව. 7.30 | |||
1111 - Rajadani (FOT-KDT-1029) | ප.ව. 3.35 | ප.ව. 6.06 | |||
2222 - Rajadani (KDT-FOT-1030) | පෙ.ව. 6.15 | පෙ.ව. 8.52 |
වව්නියා | දුම්රිය කේත අංකය | කොළඹ කොටුවෙන් පිටත්වන වේලාව | වව්නියාවට ළඟාවන වේලාව | වව්නියාවෙන් පිටත් වන වේලාව | කොළඹ කොටුවට ළඟාවන වේලාව |
4003 - Vavniya Intercity | ප.ව. 3.55 | ප.ව. 8.55 | |||
4004 - Vavniya Intercity | පෙ.ව. 5.45 | පෙ.ව. 10.25 |
බදුල්ල | දුම්රිය කේත අංකය | කොළඹ කොටුවෙන් පිටත්වන වේලාව | බදුල්ලට ළඟාවන වේලාව | බදුල්ලෙන් පිටත් වන වේලාව | කොළඹ කොටුවට ළඟාවන වේලාව |
1005 - Podi Menike | පෙ.ව. 5.55 | ප.ව. 4.00 | |||
1006 - Podi Menike | පෙ.ව. 8.30 | ප.ව. 7.00 | |||
1007 - Intercity express | පෙ.ව. 8.30 | ප.ව. 5.55 | |||
1008 - Intercity Express | පෙ.ව. 10.00 | ප.ව. 8.25 | |||
1015 - Udarata Menike | පෙ.ව. 9.45 | ප.ව. 07.25 | |||
1016 - Udarata Menike | පෙ.ව. 5.45 | ප.ව. 3.27 | |||
1045 - Night Mail Badulla | ප.ව. 8.00 | පසු දින පෙ.ව. 7.10 | |||
1046 - Night Mail Badulla | ප.ව. 6.00 | පසු දින පෙ.ව. 5.17 | |||
7777 - Rajadani (FOT-BAD-1007) | පෙ.ව. 8.15 | ප.ව. 5.53 | |||
8888 - Rajadani (BAD-FOT-1008) | පෙ.ව. 10.00 | ප.ව. 8.25 |
මඩකලපුව | දුම්රිය කේත අංකය | කොළඹ කොටුවෙන් පිටත්වන වේලාව | මඩකලපුවට ළඟාවන වේලාව | මඩකලපුවෙන් පිටත් වන වේලාව | කොළඹ කොටුවට ළඟාවන වේලාව |
6011-Intercity Express | පෙ.ව. 6.10 | ප.ව. 2.20 | |||
6012-Intercity Express | පෙ.ව. 7.15 | ප.ව. 3.25 | |||
6079-nightmail | ප.ව. 7.15 | පසු දින පෙ.ව. 4.00 |
|
||
6080-nightmail | ප.ව. 8.15 | පසු දින පෙ.ව. 4.55 |
මාතර | දුම්රිය කේත අංකය | කොළඹ කොටුවෙන් පිටත්වන වේලාව | මාතරට ළඟාවන වේලාව | මාතරින් පිටත් වන වේලාව | කොළඹ කොටුවට ළඟාවන වේලාව |
50-(8003)-Express | පෙ.ව. 6.55 | පෙ.ව. 10.53 | |||
51-(8004)-Express | ප.ව. 2.10 | ප.ව. 6.12 |
කිලිනොච්චි | දුම්රිය කේත අංකය | කොළඹ කොටුවෙන් පිටත්වන වේලාව | කිලිනොච්චියට ළඟාවන වේලාව | කිලිනොච්චි යෙන් පිටත් වන වේලාව | කොළඹ කොටුවට ළඟාවන වේලාව |
4089 -NightMail | ප.ව. 8.15 | පසු දින පෙ.ව. 4.10 | |||
4090 - NightMail | ප.ව. 8.30 | පසු දින පෙ.ව. 4.40 | |||
4001-Yal devi | පෙ.ව. 5.45 | ප.ව. 12.35 |
|
||
4002-Yal devi | පෙ.ව. 6.00 |
ප.ව. 1.00 |
|||
4017 - InterCity | පෙ.ව. 6.50 | පෙ.ව. 11.48 | |||
4018 - InterCity | ප.ව. 2.10 | ප.ව. 7.16 |
රාජධානි ශීඝ්‍රගාමී මැදිරි ඔබට WIFI, රූපවාහිණී, ලැප්ටොප් පරිගනක සඳහා විදුලි බල සැපයුම, ආහාරපාන සේවාවන් වැනි බොහෝ නවීන පහසුකම් ඔබවෙත පිරිනමයි.
මොබිටෙල් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ප්‍රවේශ පත්‍ර ඕනෑම මොබිටෙල් ශාඛාවක් වෙත හෝ ප්‍රවේශපත්‍ර මුද්‍රණය සඳහා ඇති ස්ථානයකට ගොස් ලබා ගත හැකිය.
විනාඩියකට රු. 8 හා බදු
චිත්‍රපට නැරඹීමට ටිකට්පත් වෙන් කර ගැනීම: මොබිටෙල් සමඟ දැන් චිත්‍රපට නැරඹීම වඩාත් විනෝදාත්මක සහ පහසු වී ඇත. ඔබේ ජංගම දුරකථනයෙන් නිවසේ සිටම ලෙහෙසියෙන් ටිකට්පත් වෙන් කර ගැනීමට මොබිටෙල් ටිකටින් සේවාව වෙතින් අවස්ථාව උදා වී ඇත.
24 පැයේම සේවාව ලබාගත හැක, පෝලිම් නැත, පැමිණීම අනවශ්‍යයි
කෙටි සංකේතාංක ගාස්තු, ටිකට්පත් ගාස්තු සහ වෙන් කිරීමේ ගාස්තු ඔබගේ බිල් පතට එකතු වෙනු ඇත.