Submitted by kiruthika on සඳු, 06/02/2014 - 13:47
Call Waiting සේවාව
ඇමතුමක රැදී සිටින අතරතුර පැමිණෙන තවත් ඇමතුමක් දැනගැනීමට හා ඊට පිලිතුරු දීම මෙම සේවාව මගින් ඉටු කරනු ලබයි. මේ තුලින් ඔබට කිසිදු ඇමතුමක් මග නොහැරේ.
ක‍්‍රියාත්මක කිරීමට--> *43# අමතන්න.
අක‍්‍රිය කිරීමට --> #43# අමතන්න