MAIN MENU

Onatharam Chat සේවාව යනු කුමක්ද?

Onatharam Chat සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි.

එමඟින් පාරිභෝගිකයන්ට කෙටි පණිවුඩ හරහා ඔබගෙ  මිතුරන් සමඟ කතාබස් කිරීමට සහ​ ඔබට අවශ්‍ය තරම් නව මිතුරන් ඇති කර ගැනීමට ඉඩ සලසයි

සේවාව ලබා ගත හැකි ග්‍රාහකයින්ට දිනපතා ඕනෑම අයෙකු සමඟ කතාබස් කිරීමට SMS 50ක් ලැබෙනු ඇත

සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ.

දයිනික පැකේජය :රු.12.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?

 ජංගම උපාංගයක් භාවිතයෙන් 5588 වෙත REG LB ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යැවීමෙන්.

මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?

ජංගම උපාංගයක් භාවිතයෙන් 5588 වෙත UNREG LB ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යැවීමෙන්.

නියම සහ කොන්දේසි

· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ

Star Friends WAP සේවාව යනු කුමක්ද?

Star Friends WAP සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි.

එමඟින් පාරිභෝගිකයන්ට කීර්තිමත් පුද්ගලයන් හා නළු නිළියන් ගෙ සියලුම පුවත්, කථා, ගීත, රූප සහ වීඩියෝ ඔබගේ ජංගම දුරකථනයට බගත හකි

සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ.

දයිනික පැකේජය: රු.10.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?

සේවාව සක්‍රීය කිරීමට wap.starfirends.lk වෙත පිවිසෙන්න

මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?

අක්‍රීය කිරීම සඳහා wap.starfirends.lk සවත පිවිස Unsubscribe බොත්තම  ඔබන්න

නියම සහ කොන්දේසි

· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

· GPRS ගාස්තු අදාල වේ.

· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ

වීඩියෝ හුවමාරුව: ඔබේ ජීවිතයේ සුවිශේෂි අවස්ථාවල වීඩියෝ හිතමිතුරන් සමග බෙදාගැනීමට මෙම සේවාව උපකාරී වේ. අන්තර්ජාලය හරහා හෝ පද්ධතිය සෘජුවම ඇමතීමෙන් හෝ ඔබට මෙලෙස වීඩියෝ පටයක් හුවමාරු කරගත හැක.

වීඩියෝ බ්ලොගින් පහසුකම්: සාමාන්‍ය බ්ලොග්කරනයට ඉතාමත් සමීප මෙම සේවාව මගින් ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයන්හි අත්දැකීම් බෙදාහදා ගැනීමට වැඩි පහසුකමක් සලසයි.

ඔබේ ජංගම දුරකථනය මගින් පටිගත කරගන්නා වීඩියෝ දර්ශන ඔබගේ වීඩියෝ බ්ලොග් අඩවියට අතුලත් කිරීම හෝ සෘජුව වෙබ් අවකාශයට එම වීඩියෝ දර්ශන ඇතුලත් කිරීමට මේ මගින් පහසුකම් සලසයි.

ඔබේ මොබිටෙල් දුරකථනයෙන් මෙම සේවාව අත්විදීමට 555/557 අමතන්න. (ඇමතුම් ගාස්තු විනාඩියකට රු. 3.00 කි

Star Friends Premium සේවාව යනු කුමක්ද?

Star Friends Premiuma සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි.

එමඟින් පාරිභෝගිකයන්ට කීර්තිමත් පුද්ගලයන් හා නළු නිළියන් ගෙ සියලුම පුවත්, කථා, ගීත, රූප සහ වීඩියෝ ඔබගේ ජංගම දුරකථනයට ලබා ගත හැක සහ​ ඔබේ ප්‍රියතම තරු මුහුණට මුහුණ හමුවීමට අවස්ථාවක් ලබා ගත හකි

සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ.

දයිනික පැකේජය

SMS: රු.6.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

Photo Pack: රු.5.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

IVR: රු.1.50+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?

SMS: ජංගම උපාංගයක් භාවිතයෙන් ඔබේ ප්‍රියතම කලාකරුවාගේ මුල් නම ටයිප් කර 2468 ට යවන්න, 
Ex: POOJA>2468
IVR: ජංගම උපාංගයක් භාවිතයෙන් 2468 අමතන්න
Photo Pack: ජංගම උපාංගයක් භාවිතයෙන් ඔබේ ප්‍රියතම කලාකරුවාගේ මුල් නමේ පළමු අකුරු 03
 ටයිප් කර 2468 ට යවන්න, Ex: POO>2468

මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?

SMS: ජංගම උපාංගයක් භාවිතයෙන් ඔබේ ප්‍රියතම කලාකරුවාගේ මුල් නම සහ​ OFF ටයිප් කර 2468 ට යවන්න, 
Ex: POOJA OFF>2468
IVR: ජංගම උපාංගයක් භාවිතයෙන් 2468 අමතන්න
Photo Pack: ජංගම උපාංගයක් භාවිතයෙන් STOP ටයිප් කර ඔබේ ප්‍රියතම කලාකරුවාගේ මුල් නමේ පළමු අකුරු 03 ටයිප් කර 2468 ට යවන්න, Ex:STOP POO>2468

නියම සහ කොන්දේසි

· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

· GPRS ගාස්තු අදාල වේ.

· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ

Follo සේවාව යනු කුමක්ද?

Follo සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි.

එමඟින් පාරිභෝගිකයන්ට කීර්තිමත් පුද්ගලයන් හා නළු නිළියන් ගෙ සියලුම පුවත්, කථා, ගීත, රූප සහ වීඩියෝ ඔබගේ ජංගම දුරකථනයට බගත හකි

සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ.

දයිනික පැකේජය: රු.2.40+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?

ජංගම උපාංගයක් භාවිතයෙන් 55558 වෙත FOLLO ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යවන්න හෝ   www.follo.mobitel.lk වෙත පිවිසෙන්න.

මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?

අක්‍රීය කිරීම සඳහා ජංගම උපාංගයක් භාවිතයෙන් 55558 වෙත UNFOLLO ALL ලෙස සටහන් කර කෙටි පණිවුඩයක් යවන්න හෝ www.follo.mobitel.lk සවත පිවිස Unsubscribe බොත්තම  ඔබන්න

නියම සහ කොන්දේසි

· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

· GPRS ගාස්තු අදාල වේ.

· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ

Koolspace සේවාව යනු කුමක්ද?

Koolspace යනු සේවා ගාස්තු පදනම් කරගත් සේවාවකි.මෙම සේවාවෙන් ඔබගේ ප්‍රියතම  Tweets ඔබ වෙතටම ගෙන්වා ගන්න.
 
Twitter  - පාරිභෝගිකයින්ට ඔවුන්ගේ කැමතිම  ප්‍රසිද්ධ  පුද්ගලයින්, ප්‍රවෘත්ති හා තවත් දේ මේ ඔස්සේ  අඛණ්ඩ ට්වීට් ආකාරයෙන් තොරතුරු ලබා ගත හැකිය.
 
ඉහත සේවාව /තොරතුරු අන්තර්ගතය  SMS මගින් පාරිභෝගිකයාට ලැබෙන අතර USSD හරහාද සේවාව ලබා ගත හැක.
 
සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ.

දයිනික පැකේජය: රු.2.40+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

සතිපතා පැකේජය: රු.16.80+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

මාසික පැකේජය: රු.72.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

 මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?

සේවාව සක්‍රීය කිරීමට ජංගම උපාංගයක් භාවිතයෙන් *676# or #676# අමතන්න

මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?

අක්‍රීය කිරීම සඳහා ජංගම උපාංගයක් භාවිතයෙන් *676*22# අමතන්න

නියම සහ කොන්දේසි

ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක /ඇතුලත් වූ පුද්ගලයින්ට ඉහත කී සේවාව වෙත පිවිස සේවාවෙන් ඉවත් විය හැක.
 
සියලුම VAS සේවා සපයනු ලබන්නේ තෙවන පාර්ශවයන් විසිනි.
 
පිටපත් හිමිකම් සහ අන්තර්ගතයේ  නිරවද්‍යතාවය/වලංගුභාවය යනාදිය  සේවාව සපයන තුන්වන පාර්ශවයේ  තනි හිමිකාරිත්වයක් සහ වගකීමක් වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා  අප ආයතනය වගකීමට යටත් නොවේ.

Star Talk සේවාව යනු කුමක්ද?

Star Talk සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි.

එමඟින් පාරිභෝගිකයන්ට කීර්තිමත් පුද්ගලයන් හා නළු නිළියන් ගෙ සියලුම පුවත්, කථා, ගීත, රූප සහ වීඩියෝ ඔබගේ ජංගම දුරකථනයට.

සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ.

දයිනික පැකේජය: රු.6.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?

සේවාව සක්‍රීය කිරීමට http://mv1.in/startalk/lk.වෙත පිවිසෙන්න

මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?

අක්‍රීය කිරීම සඳහා http://mv1.in/startalk/lk වෙත පිවිස Unsubscribe බොත්තම  ඔබන්න

බදු තොරතුරු සඳහා : www.mobitel.lk/tax

නියම සහ කොන්දේසි

· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.

· GPRS ගාස්තු අදාල වේ.

· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.

· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ

Nana Sayura සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි. එමඟින් පාරිභෝගිකයන්ට 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් හො GCE A/L & GCE O/L විභාගය සම්බන්ධයෙන් පාඩම් සවන් දීමට හැකියාව ලැබෙනු ඇත.

දයිනික පැකේජය: රු.2.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

මාසික පැකේජය: රු.40.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

ජංගම උපාංගයක් භාවිතයෙන් 6434 අමතා 1 සහ​ 4 ඔබන්න

අක්‍රීය කිරීම සඳහා ජංගම උපාංගයක් භාවිතයෙන් 6434 අමතා 6 සහ​ 5 ඔබන්න

  • ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.
  • සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.
  • පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ

Guru සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි. එමඟින් ඔබේ ඉගෙනුම් අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා විද්‍යුත් ඉගෙනුම් සංරචක ඇතුළත් කර ඇති විද්‍යුත් ඉගෙනුම් වේදිකාවක් ලබා දෙනු අත​ පාරිභෝගිකයන්ට සබැඳි වේදිකාවට පිවිසීමෙන් හෝ යෙදුම බාගැනීමෙන් සේවාවට එකතුවිමට හැකිය​

දයිනික පැකේජය: රු.10.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.

සේවාව සක්‍රීය කිරීමට https://guru.lk/ වෙත පිවිසෙන්න

අක්‍රීය කිරීම සඳහා https://guru.lk/ වෙත ගොස් Unsubscribe බොත්තම ඔබන්න.

  • ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.
  • සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.
  • පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ
 
සේවා විස්තරය

Flash Board යනු ශ්‍රී ලංකාවේ පරිශීලකයින් සඳහා සකස් කරන ලද ප්‍රමුඛතම සිංහල යතුරුපුවරු යෙදුමක් වේ. අසමසම පහසුවක් ලබා දෙමින්, Flash Board විසින් Google Play Store හරහා සිංහල ටයිප් කිරීම සහ තමන්ගේ කැමැත්ත පරිදි යතුරුපුවරු තේමාව වෙනස් කරගැනීම වැනි අත්‍යවශ්‍ය විශේෂාංග වෙත ප්‍රවේශය ලබා දේ. ග්‍රාහකයින්ට මසකට රුපියල් 30 + බදු ගාස්තුවකට යටත්ව දැන්වීම්-රහිත අත්දැකීමක් ලබා ගත හැක.

සේවාව  සක්‍රිය  කිරීම සහ අක්‍රිය  කිරීම

සේවාව සක්‍රිය  කිරීම

1. Play Store තුලින් යෙදුම භාගත කරන්න

යෙදුම් සබැඳිය : https://play.google.com/store/apps/details?id=com.savinduplus.keyboard

2. ජංගම දුරකථන අංකය ඇතුලත් කරන්න

3. ඔබට ලැබී ඇති OTP අංකය ඇතුලත් කරන සේවාව සාර්ථකව ක්‍රියාත්මක කර ගැනිමෙන් සේවාව භාවිතා කරගත හැක.

සේවාව අක්‍රිය  කිරීම

ඔබේ දුරකතනයෙන් "DREG FLASHKEY" ලෙස ටයිප් කර 77100 වෙත කෙටි පණිවුඩයක් යවන්න.

සේවා ගාස්තු

පෙරගෙවුම් රු.1.00+ බදු (දිනපතා - ස්වයංක්‍රීයව අලුත් කිරීම)

පසුගෙවුම් රු. 30.00 + බදු (මාසික- ස්වයංක්‍රීයව අලුත් කිරීම)

විශේෂාංග
  • සියලුම යෙදුම් අනුග්‍රාහක දැන්වීම් ඉවත් කිරීම.
  • විවිධ යතුරුපුවරු තේමාවන්.
  • යතුරුපුවරු භාෂා පරිවර්තකය.

නියමයන් සහ කොන්දේසි
  • තුන්වන පාර්ශ්වයන් විසින් සංවර්ධනය කර ලබාදෙනු ලබන සේවාවක් මගින් තෙවන පාර්ශ්ව ගිවිසුම් කඩකිරීම් සම්බන්ධයෙන් අප විසින් වගකියනු නොලැබේ.
  • සියලුම VAS සේවා සපයනු ලබන්නේ තෙවන පාර්ශවයන් විසිනි.
  • පිටපත් හිමිකම් සහ අන්තර්ගතයේ  නිරවද්‍යතාවය/වලංගුභාවය යනාදිය  සේවාව සපයන තුන්වන පාර්ශවයේ  තනි හිමිකාරිත්වයක් සහ වගකීමක් වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා  අප ආයතනය වගකීමට යටත් නොවේ.
  • ඉහත සේවාව ජංගම ක්‍රියාකරුගේ සක්‍රීය කිරීමේ ක්‍රියාවලියට යටත්ව සේවාව සක්‍රිය කිරීමට පෙර ජංගම ක්‍රියාකරු තහවුරු කිරීමක් ඉල්ලා සිටී.
  • සේවාව ස්වයංක්‍රීයව අලුත් කරනු ලබන අතර (පරිශීලකයා සේවාව අක්‍රිය කරන තෙක්) සහ ඔබගේ ජංගම සම්බන්ධතා වර්ගය (පෙරගෙවුම් / පසුගෙවුම්) අනුව සේවා ගාස්තු අය කෙරේ.
  • සේවාවට අදාළ අක්‍රිය කිරීමේ ක්‍රමය මගින් හෝ 1717 ක්ෂණික ඇමතුම් අංකය හරහා මොබිටෙල් පාරිභෝගික සේවා කණ්ඩායමට දැනුම් දීමෙන් පරිශීලකයාට ඕනෑම වේලාවක සේවාව අක්‍රිය කරගත හැක.
  • මොබිටෙල් ආයතනය විසින් ඕනෑම පැහැදිලි කිරීම්, සේවා ගාස්තු නැවත ගෙවීම් යනාදිය හසුරවනු ලබයි.

සේවා විස්තරය

හපන් සේවාව යනු ශ්‍රී ලාංකීය දරුවන්ට සිංහල/ඉංග්‍රීසි අකුරු, අංක සහ හැඩතල වඩාත් ආකර්ශනීය සහ අන්තර්ක්‍රියාකාරී ලෙස විනෝද වීමට ඉඩ සලසමින් ඉගැන්වීම සඳහා නිර්මාණය කර ඇති ඩිජිටල් අධ්‍යාපනික ජංගම යෙදුමකි.

සේවාව සක්‍රිය කිරීම සහ අක්‍රිය කිරීම

සේවාව සක්‍රිය කිරීම

1. Play Store තුලින් යෙදුම භාගත කරන්න

යෙදුම් සබැ ඳිය https://play.google.com/store/apps/details?id=lk.bhasha.hapan&hl=en&pli=1

2. ජංගම දුරකථන අංකය ඇතුලත් කරන්න.

3. ඔබට ලැබී ඇති OTP අංකය ඇතුලත් කරන සේවාව සාර්ථකව ක්‍රියාත්මක කර ගැනිමෙන් සේවාව භාවිතා කරගත හැක.

සේවාව අක්‍රිය කිරීම

ඔබේ දුරකතනයෙන් "DREG HAPAN" ලෙස ටයිප් කර 77011 වෙත කෙටි පණිවුඩයක් යවන්න.

සේවා  ගාස්තු

පෙරගෙවුම් රු. 5+ බදු (දිනපතා)

පසුගෙවුම් රු. 150+ බදු (මාසික)

දායකත්ව ස්වයංක්‍රීයව දිනපතා අය කරනු ලැබේ

නියම සහ කොන්දේසි
  • තුන්වන පාර්ශ්වයන් විසින් සංවර්ධනය කර ලබාදෙනු ලබන සේවාවක් මගින් තෙවන පාර්ශ්ව ගිවිසුම් කඩකිරීම් සම්බන්ධයෙන් අප විසින් වගකියනු නොලැබේ.
  • සියලුම VAS සේවා සපයනු ලබන්නේ තෙවන පාර්ශවයන් විසිනි.
  • පිටපත් හිමිකම් සහ අන්තර්ගතයේ  නිරවද්‍යතාවය/වලංගුභාවය යනාදිය  සේවාව සපයන තුන්වන පාර්ශවයේ  තනි හිමිකාරිත්වයක් සහ වගකීමක් වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා  අප ආයතනය වගකීමට යටත් නොවේ.
  • ඉහත සේවාව ජංගම ක්‍රියාකරුගේ සක්‍රීය කිරීමේ ක්‍රියාවලියට යටත්ව සේවාව සක්‍රිය කිරීමට පෙර ජංගම ක්‍රියාකරු තහවුරු කිරීමක් ඉල්ලා සිටී.
  • සේවාව ස්වයංක්‍රීයව අලුත් කරනු ලබන අතර (පරිශීලකයා සේවාව අක්‍රිය කරන තෙක්) සහ ඔබගේ ජංගම සම්බන්ධතා වර්ගය (පෙරගෙවුම් / පසුගෙවුම්) අනුව සේවා ගාස්තු අය කෙරේ.
  • සේවාවට අදාළ අක්‍රිය කිරීමේ ක්‍රමය මගින් හෝ 1717 ක්ෂණික ඇමතුම් අංකය හරහා මොබිටෙල් පාරිභෝගික සේවා කණ්ඩායමට දැනුම් දීමෙන් පරිශීලකයාට ඕනෑම වේලාවක සේවාව අක්‍රිය කරගත හැක.
  • මොබිටෙල් ආයතනය විසින් ඕනෑම පැහැදිලි කිරීම්, සේවා ගාස්තු නැවත ගෙවීම් යනාදිය හසුරවනු ලබයි.

සේවා විස්තරය

Pahe Man සේවාව යනු 3, 4 සහ 5 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් සඳහා වන අධ්‍යාපනික ජංගම යෙදුමකි. සිසුන්ට Pahe Man Mobile යෙදුම හරහා MCQ ප්‍රශ්න පුහුණු විය හැක. මෙම යෙදුමෙහි සිසුන්ට පිළිතුරු දීමට MCQ ප්‍රශ්න 500+ කට වඩා ඇතුලත් කර ඇත. 

සේවාව  සක්‍රිය කිරීම සහ අක්‍රිය කිරීම

සේවාව  සක්‍රිය කිරීම

1. Play Store තුලින් යෙදුම භාගත කරන්න.

App link - https://play.google.com/store/apps/details?id=com.paheman.learnme.edu&hl=en &gl=US

2. ජංගම දුරකථන අංකය ඇතුලත් කරන්න.

3. ඔබට ලැබී ඇති OTP අංකය ඇතුලත් කරන සේවාව සාර්ථකව ක්‍රියාත්මක කර ගැනිමෙන් සේවාව භාවිතා කරගත හැක.

සේවාව  අක්‍රිය කිරීම

ඔබේ දුරකතනයෙන් "DREG PAHEMAN" ලෙස ටයිප් කර 77000 වෙත කෙටි පණිවුඩයක් යවන්න.

සේවා  ගාස්තු

පෙරගෙවුම් රු. 5+ බදු (දිනපතා)

පසුගෙවුම් රු. 5 + බදු (දිනපතා)

දායකත්ව ස්වයංක්‍රීයව දිනපතා අය කරනු ලැබේ.

නියමයන් සහ කොන්දේසි
  • තුන්වන පාර්ශ්වයන් විසින් සංවර්ධනය කර ලබාදෙනු ලබන සේවාවක් මගින් තෙවන පාර්ශ්ව ගිවිසුම් කඩකිරීම් සම්බන්ධයෙන් අප විසින් වගකියනු නොලැබේ.
  • සියලුම VAS සේවා සපයනු ලබන්නේ තෙවන පාර්ශවයන් විසිනි.
  • පිටපත් හිමිකම් සහ අන්තර්ගතයේ  නිරවද්‍යතාවය/වලංගුභාවය යනාදිය  සේවාව සපයන තුන්වන පාර්ශවයේ  තනි හිමිකාරිත්වයක් සහ වගකීමක් වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා  අප ආයතනය වගකීමට යටත් නොවේ.
  • ඉහත සේවාව ජංගම ක්‍රියාකරුගේ සක්‍රීය කිරීමේ ක්‍රියාවලියට යටත්ව සේවාව සක්‍රිය කිරීමට පෙර ජංගම ක්‍රියාකරු තහවුරු කිරීමක් ඉල්ලා සිටී.
  • සේවාව ස්වයංක්‍රීයව අලුත් කරනු ලබන අතර (පරිශීලකයා සේවාව අක්‍රිය කරන තෙක්) සහ ඔබගේ ජංගම සම්බන්ධතා වර්ගය (පෙරගෙවුම් / පසුගෙවුම්) අනුව සේවා ගාස්තු අය කෙරේ.
  • සේවාවට අදාළ අක්‍රිය කිරීමේ ක්‍රමය මගින් හෝ 1717 ක්ෂණික ඇමතුම් අංකය හරහා මොබිටෙල් පාරිභෝගික සේවා කණ්ඩායමට දැනුම් දීමෙන් පරිශීලකයාට ඕනෑම වේලාවක සේවාව අක්‍රිය කරගත හැක.
  • මොබිටෙල් ආයතනය විසින් ඕනෑම පැහැදිලි කිරීම්, සේවා ගාස්තු නැවත ගෙවීම් යනාදිය හසුරවනු ලබයි.

1. ExamHUB යනු කුමක්ද? 
ExamHUB යනු ගෝලීය වශයෙන් ලබා ගත හැකි, නව්‍ය මාර්ගගත විභාග වේදිකාවක් වන අතර එය ඉගෙනීම ආකර්ශනීය සහ ඵලදායී ලෙස කිරීමට නිර්මාණය කර ඇත. Edexcel සහ Cambridge විෂය නිර්දේශයන් සමඟින් පෙළගැසී ඇති ExamHUB, විභාග සූදානම විනෝදජනක ගමනක් බවට පරිවර්තනය කරන නව අත්දැකීමක් සපයයි.
 
2. සේවාව ලබා ගත හැකි භාෂා මොනවාද? 
දැනට මෙම සේවාව සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් ලබා ගත හැක. 
 
3. ExamHUB සේවාව සක්‍රිය කරන්නේ කෙසේද? 
REG examhub ලෙස ටයිප් කර 77011 ට යවන්න
නැතහොත් app එක හරහා
 
4. ExamHUB සේවාව අක්‍රිය කරන්නේ කෙසේද? 
DREG examhub ටයිප් කර 77011 ට එවන්න
නැතහොත් app එක හරහා.
 
5. මෙම සේවාව සඳහා ගාස්තු මොනවාද? 
පෙරගෙවුම් - දිනකට රු.3.60+බදු (දිනපතා ස්වයංක්‍රීයව අලුත් වේ)
පසුගෙවුම් - මසකට රු.108+ බදු (මාසිකව ස්වයංක්‍රීයව අලුත් වේ)
 
6. සේවාවට අදාල පොදු කොන්දේසි 
  • සියලුම සේවා ගාස්තු රජයේ බදු වලට යටත් වේ. 
  • ජංගම දුරකථන විශේෂාංග සේවා සක්‍රිය කිරීමේ ක්‍රියාවලියට අනුව මෙම සේවාව සක්‍රිය වනු ඇත. 
  • ඔබගේ ජංගම සම්බන්ධතා වර්ගය (පෙරගෙවුම් / පසුගෙවුම්) අනුව සේවා ගාස්තු පරිශීලකයා විසින් සේවාව අක්‍රිය කරන තෙක් ස්වයංක්‍රීයව අලුත් කරනු ලැබේ. 
  • සේවාව සක්‍රිය කිරීමට පාරිභෝගිකයන්ගේ කැමැත්ත මත ජංගම දුරකථන අංකය සේවා සපයන්නාට නිරාවරණය කෙරේ. 
  • පරිශීලකයාට, අදාළ අක්‍රිය කිරීමේ ක්‍රමය මඟින් හෝ 1717 පාරිභෝගික ඇමතුම් අංකය හරහා මොබිටෙල් පාරිභෝගික සේවා කණ්ඩායමට දැනුම් දීමෙන් ඕනෑම වේලාවක සේවාව ඉවත් කරගත හැක. 
  • සේවාවට අදාල ගැටළු සහා පැහැදිලි කිරීම් SLT Mobitel විසින් කරනු ලැබේ.  
  • මෙම සේවාව සහ එහි අඩංගු අන්තර්ගතයන්, තුන්වන පාර්ශවයන් සපයන්නන් විසින් සපයනු ලබන අතර ප්‍රකාශන හිමිකම්/අන්තර්ගතයේ නිරවද්‍යතාවය/ වලංගු භාවය යනාදිය අදාළ සේවා/ අන්තර්ගත සපයන්නන්ගේ වගකීම වන අතර කිසිදු හානියක් හෝ පාඩුවක් සඳහා SLT Mobitel වගකියනු නොලැබේ. 
 
1. මෙම සේවාව කුමක්ද?
"Guess & Win" හෝ "SLT-Mobitel Danuma Minuma" යනු සාමාන්‍ය දැනුම ප්‍රශ්නාවලියකි. මොබිටෙල් පාරිභෝගිකයින්ට SMS මගින් සහ Mobitel සහ mSpace Facebook පිටු හරහා ප්‍රශ්න ලැබෙනු ඇත. තරගයට සහභාගී වීමට පාරිභෝගිකයින් නිවැරදි පිළිතුරට අදාළ අංකය 789 ට එවිය යුතුය.
 
2. නිවැරදි පිළිතුර යවන්නේ කෙසේද?
පාරිභෝගිකයා විසින් GW < නිවැරදි පිළිතුරට අදාළ අංකය> ටයිප් කර 789 ට යැවිය යුතුය. පාරිභෝගිකයාට කෙටි පණිවුඩය හරහා ප්‍රශ්නය ලැබී ඇත්නම්, පාරිභෝගිකයාට එම පණිවිඩයටම GW <නිවැරදි පිළිතුරට අදාළ අංකය> reply කිරීමෙන් පිළිතුරු දිය හැක.
 
3. මෙම සේවාවේ ගාස්තුව කොපමණද?
පෙරගෙවුම් සහ පසුගෙවුම්- රු.2.50 + බදු (එක් උත්සහයක් සදහා)
 
4. මෙම සේවාවෙන් පාරිභෝගිකයින්ට දිනා ගත හැක්කේ කුමක්ද?
සතිපතා වාසනාවන්ත පාරිභෝගිකයින් 3 දෙනෙකුට 10GB DATA බැගින් දිනා ගත හැක. 
 
5. ජයග්‍රාහකයින් ගැන පාරිභෝගිකයින්ට දැනගත හැක්කේ කෙසේද?
ජයග්‍රාහකයින් mSpace Facebook පිටුවෙන් ප්‍රකාශයට පත් කෙරේ
 
1. හෙළකුරු යනු කුමක්ද? 
Helakuru යනු basha විසින් සපයන ලද Android සහ iOS මත ඩිජිටල් සිංහල ටයිප් කිරීම සහ තවත් බොහෝ ඩිජිටල් සේවා සපයන ජීවන රටා ජංගම යෙදුමකි.
 
2. සේවාව ලබා ගත හැකි භාෂා මොනවාද? 
දැනට මෙම සේවාව සිංහල භාෂාවෙන් ලබා ගත හැක. 
 
3. Helakuru සේවාව සක්‍රිය කරන්නේ කෙසේද? 
REG helakuru ලෙස ටයිප් කර 77011 ට යවන්න
නැතහොත් https://play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru හරහා
 
4. Helakuru සේවාව අක්‍රිය කරන්නේ කෙසේද? 
DREG helakuru ලෙස ටයිප් කර 77011 ට යවන්න
නැතහොත් app එක හරහා.
 
5. මෙම සේවාව සඳහා ගාස්තු මොනවාද? 
පෙරගෙවුම්- දෛනිකව රු.1.99+බදු (දිනපතා ස්වයංක්‍රීයව අලුත් වේ)
පසුගෙවුම් - මසකට රු.60+ බදු (මාසිකව ස්වයංක්‍රීයව අලුත් වේ)
 
6. සේවාවට අදාල පොදු කොන්දේසි 
සියලුම සේවා ගාස්තු රජයේ බදු වලට යටත් වේ. 
 
ජංගම දුරකථන විශේෂාංග සේවා සක්‍රිය කිරීමේ ක්‍රියාවලියට අනුව මෙම සේවාව සක්‍රිය වනු ඇත. 
 
ඔබගේ ජංගම සම්බන්ධතා වර්ගය (පෙරගෙවුම් / පසුගෙවුම්) අනුව සේවා ගාස්තු පරිශීලකයා විසින් සේවාව අක්‍රිය කරන තෙක් ස්වයංක්‍රීයව අලුත් කරනු ලැබේ. 
 
සේවාව සක්‍රිය කිරීමට පාරිභෝගිකයන්ගේ කැමැත්ත මත ජංගම දුරකථන අංකය සේවා සපයන්නාට නිරාවරණය කෙරේ. 
 
පරිශීලකයාට, අදාළ අක්‍රිය කිරීමේ ක්‍රමය මඟින් හෝ 1717 පාරිභෝගික ඇමතුම් අංකය හරහා මොබිටෙල් පාරිභෝගික සේවා කණ්ඩායමට දැනුම් දීමෙන් ඕනෑම වේලාවක සේවාව ඉවත් කරගත හැක. 
 
සේවාවට අදාල ගැටළු සහා පැහැදිලි කිරීම් SLT Mobitel විසින් කරනු ලැබේ.  
 
මෙම සේවාව සහ එහි අඩංගු අන්තර්ගතයන්, තුන්වන පාර්ශවයන් සපයන්නන් විසින් සපයනු ලබන අතර ප්‍රකාශන හිමිකම්/අන්තර්ගතයේ නිරවද්‍යතාවය/ වලංගු භාවය යනාදිය අදාළ සේවා/ අන්තර්ගත සපයන්නන්ගේ වගකීම වන අතර කිසිදු හානියක් හෝ පාඩුවක් සඳහා SLT Mobitel වගකියනු නොලැබේ.
 
1. Trackway සේවාව යනු කුමක්ද?

මෙය තම අදරනීයයන් සිටින ස්ථාන දැනගැනීමට හැකි app එකකි. මෙහි අරමුණ වන්නේ USSD කේතයෙන් අපගේ ආදරණීයයන් ඔවුන්ගේ කැමැත්ත පරිදි සොයා ගැනීමයි.

2. සේවාව ලබා ගත හැකි භාෂා මොනවාද?

දැනට මෙම සේවාව සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් ලබා ගත හැක.

3. Trackway සේවාව සක්‍රිය කරන්නේ කෙසේද?

REG lw ලෙස ටයිප් කර 77100 ට යවන්න

නැතහොත් app එක හරහා

https://play.google.com/store/apps/details?id=com.app.trackway

4. Trackway සේවාව අක්‍රිය කරන්නේ කෙසේද?

ඉංග්‍රීසියෙන් අක්‍රිය කිරීමට- DREG lw ටයිප් කර 77100 ට එවන්න

නැතහොත් app එක හරහා.

5. මෙම සේවාව සඳහා ගාස්තු මොනවාද?

පෙරගෙවුම් - දිනකට රු.6+බදු (දිනපතා ස්වයංක්‍රීයව අලුත් වේ)

පසුගෙවුම් - මසකට රු.180+ බදු (මාසිකව ස්වයංක්‍රීයව අලුත් වේ)

6. සේවාවට අදාල පොදු කොන්දේසි

• සියලුම සේවා ගාස්තු රජයේ බදු වලට යටත් වේ.

• ජංගම දුරකථන විශේෂාංග සේවා සක්‍රිය කිරීමේ ක්‍රියාවලියට අනුව මෙම සේවාව සක්‍රිය වනු ඇත.

• ඔබගේ ජංගම සම්බන්ධතා වර්ගය (පෙරගෙවුම් / පසුගෙවුම්) අනුව සේවා ගාස්තු පරිශීලකයා විසින් සේවාව අක්‍රිය කරන තෙක් ස්වයංක්‍රීයව අලුත් කරනු ලැබේ.

• සේවාව සක්‍රිය කිරීමට පාරිභෝගිකයන්ගේ කැමැත්ත මත ජංගම දුරකථන අංකය සේවා සපයන්නාට නිරාවරණය කෙරේ.

• පරිශීලකයාට, අදාළ අක්‍රිය කිරීමේ ක්‍රමය මඟින් හෝ 1717 පාරිභෝගික ඇමතුම් අංකය හරහා මොබිටෙල් පාරිභෝගික සේවා කණ්ඩායමට දැනුම් දීමෙන් ඕනෑම වේලාවක සේවාව ඉවත් කරගත හැක.

• සේවාවට අදාල ගැටළු සහා පැහැදිලි කිරීම් SLT Mobitel විසින් කරනු ලැබේ. 

• මෙම සේවාව සහ එහි අඩංගු අන්තර්ගතයන්, තුන්වන පාර්ශවයන් සපයන්නන් විසින් සපයනු ලබන අතර ප්‍රකාශන හිමිකම්/අන්තර්ගතයේ නිරවද්‍යතාවය/ වලංගු භාවය යනාදිය අදාළ සේවා/ අන්තර්ගත සපයන්නන්ගේ වගකීම වන අතර කිසිදු හානියක් හෝ පාඩුවක් සඳහා SLT Mobitel වගකියනු නොලැබේ.

1. Chatsaver යනු කුමක්ද? 
මෙය Android උපාංගවල පරිශීලකයින්ට ඔවුන්ගේ මකා දැමූ පණිවිඩ සහ මාධ්‍ය නැවත ලබා ගැනීමට උපකාර වන Android යෙදුමකි. එය WhatsApp, WhatsApp Business, Instagram සහ Twitter වැනි ජනප්‍රිය වේදිකා සමඟ ක්‍රියා කරයි. මෙම සේවාවන් සැපයීම සඳහා යෙදුම පොදු Android API භාවිතා කරයි. දැනුම්දීම් සහ ගබඩා ප්‍රවේශය සඳහා පරිශීලකයින්ට අවසර ලබා දීමට අවශ්‍ය වනු ඇත.
 
2. සේවාව ලබා ගත හැකි භාෂා මොනවාද? 
දැනට, මෙම සේවාව සිංහල, ඉංග්‍රීසි යන භාෂාවලින් ලබා ගත හැකිය. 
 
3. Chatsaver සේවාව සක්‍රිය කරන්නේ කෙසේද? 
REG chatsaver ටයිප් කර 77111 ට යවන්න
නැතහොත් app එක හරහා
https://play.google.com/store/apps/details?id=com.chatsaver.srilanka 
 
4. Chatsaver සේවාව අක්‍රිය කරන්නේ කෙසේද? 
DREG chatsaver ටයිප් කර 77111 ට යවන්න
නැතහොත් යෙදුම හරහා.
 
5. මෙම සේවාව සඳහා ගාස්තු මොනවාද? 
පෙරගෙවුම් - දිනකට රු.9.60 + බදු (දිනපතා ස්වයංක්‍රීයව අලුත් වේ)
පසුගෙවුම් - මසකට රු.240 + බදු (මාසිකව ස්වයංක්‍රීයව අලුත් වේ)
 
6. සේවාවට අදාල පොදු කොන්දේසි 
සියලුම සේවා ගාස්තු රජයේ බදු වලට යටත් වේ. 
ජංගම දුරකථන විශේෂාංග සේවා සක්‍රිය කිරීමේ ක්‍රියාවලියට අනුව මෙම සේවාව සක්‍රිය වනු ඇත. 
ඔබගේ ජංගම සම්බන්ධතා වර්ගය (පෙරගෙවුම් / පසුගෙවුම්) අනුව සේවා ගාස්තු පරිශීලකයා විසින් සේවාව අක්‍රිය කරන තෙක් ස්වයංක්‍රීයව අලුත් කරනු ලැබේ. 
සේවාව සක්‍රිය කිරීමට පාරිභෝගිකයන්ගේ කැමැත්ත මත ජංගම දුරකථන අංකය සේවා සපයන්නාට නිරාවරණය කෙරේ. 
පරිශීලකයාට, අදාළ අක්‍රිය කිරීමේ ක්‍රමය මඟින් හෝ 1717 පාරිභෝගික ඇමතුම් අංකය හරහා මොබිටෙල් පාරිභෝගික සේවා කණ්ඩායමට දැනුම් දීමෙන් ඕනෑම වේලාවක සේවාව ඉවත් කරගත හැක. 
සේවාවට අදාල ගැටළු සහා පැහැදිලි කිරීම් SLT Mobitel විසින් කරනු ලැබේ.  
මෙම සේවාව සහ එහි අඩංගු අන්තර්ගතයන්, තුන්වන පාර්ශවයන් සපයන්නන් විසින් සපයනු ලබන අතර ප්‍රකාශන හිමිකම්/අන්තර්ගතයේ නිරවද්‍යතාවය/ වලංගු භාවය යනාදිය අදාළ සේවා/ අන්තර්ගත සපයන්නන්ගේ වගකීම වන අතර කිසිදු හානියක් හෝ පාඩුවක් සඳහා SLT Mobitel වගකියනු නොලැබේ. 
 
1. Vanuncle සේවාව යනු කුමක්ද? 
VanUncle.lk මගින් පාසල් සේවා, කාර්ය මණ්ඩල සේවා, විශේෂ කුලී රථ, භාණ්ඩ ප්‍රවාහනය සහ කාර්පූල් කිරීම සොයා ගැනීමට ජනතාවට විශ්වාසදායක ප්‍රජා වෙළඳපොළක් නිර්මාණය කරයි
 
2. සේවාව ලබා ගත හැකි භාෂා මොනවාද? 
දැනට, මෙම සේවාව සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් ලබා ගත හැකිය. 
 
3. සේවාව සක්‍රිය කරන්නේ කෙසේද? 
REG vanuncle ටයිප් කර 77111 ට යවන්න 
නැතහොත් https://vanuncle.lk/ වෙබ් පිටුව හරහා 
 
4. සේවාව අක්‍රිය කරන්නේ කෙසේද? 
DREG vanuncle ටයිප් කර 77111 ට යවන්න 
නැතහොත් VanUncle.lk වෙබ් පිටුව හරහා .
 
5. මෙම සේවාව සඳහා ගාස්තු මොනවාද? 
පෙරගෙවුම් - දිනකට රු.6.00+බදු (දිනපතා ස්වයංක්‍රීයව අලුත් වේ) 
පසුගෙවුම් - දිනකට රු.6.00+බදු (දිනපතා ස්වයංක්‍රීයව අලුත් වේ)
 
Looking for...