Viklub සේවාව යනු කුමක්ද?
Viklub සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි.
එමඟින් පාරිභෝගිකයන්ට ප්‍රවේශ වීමට කෙටි වීඩියෝ ගොනුවක් ලැබෙනු ඇත.
එහි නැටුම්, විනෝදජනක, කෙටි ක්ලිප්, ඉවුම් පිහුම් අඩංගු වේ
සේවාව සදහා දායක වූ පාරිභෝගිකයන්ගෙන් පහත පරිදී අයකිරීම් සිදු කෙරේ.
දයිනික පැකේජය: රු.6.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.
මෙම සේවාව සක්‍රීය කරන්නේ කෙසේද?
සේවාව සක්‍රීය කිරීමට http://viklublk.com වෙත පිවිසෙන්න.
මෙම සේවාව අක්‍රීය කරන්නේ කෙසේද?
අක්‍රීය කිරීම සඳහා http://viklublk.com සවත පිවිස Unsubscribe බොත්තම ඔබන්න.
නියම සහ කොන්දේසි
· ඕනෑම අවස්තාවක සේවාව සදහා දායක වූ පුද්ගලයින්ට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සේවාවෙන් ඉවත් විය හැක.
· GPRS ගාස්තු අදාල වේ.
· සියලුම VAS සේවා සපයනු ලබන්නේ අන්තර්ගත සපයන 3වන පාර්ශවයන් විසිනි.
· පිටපත් හිමිකම් සහ අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගුභාවය යනාිය අන්තේගත සපයන්නන්සේ තනි හිමිකාරිත්වය සහ වගකීම වන අතර කිසිදු හානියක් හෝ අලාභයක් සදහා වගකිව යුතු නොවේ
My Buddies සේවාව යනු සක්‍රීය කිරීම මත පදනම් කරගත් සේවාවකි. එමඟින් පාරිභෝගිකයන්ට කීර්තිමත් පුද්ගලයන් හා නළු නිළියන් ගෙ රූප, ගීත සහ වීඩියෝ ක්ලිප්. ප්‍රවේශ වීමට හැකියාව ලැබෙනු ඇත.
දයිනික පැකේජය: රු.5.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.
මාසික පැකේජය: රු.150.00+ බදු / ස්වයංක්‍රීයව අලුත් වේ.
ජංගම උපාංගයක් භාවිතයෙන් http://mybuddy.lk/ වෙත පිවිසෙන්න.
අක්‍රීය කිරීම සඳහා http://mybuddy.lk/ සවත පිවිස Unsubscribe බොත්තම ඔබන්න.