MAIN MENU

PEOMOBILE

PEOTVGO

PEOTVGO ඔබට මොබිටෙල් ජාලය ඔස්සේ ඕනෑම උපාංගයකින් ඕනෑම වේලාවක ඔබ සිටින ඕනෑම ස්ථානයක සිට ඔබේ ප්‍රියතම සජීවී දේශීය සහ ජාත්‍යන්තර නාලිකා, Catch-Up TV, චිත්‍රපට, අධ්‍යාපනික වැඩසටහන්, සංගීතය සහ තවත් බොහෝ දේ ඔබ ලගටම ගෙනැවිත් ලබා දෙයි.

සේවා දායක ගාස්තු
ගාස්තු වලංගුභාවය
දෛනික ක්‍රමය යටතේ සේවා ගාස්තු/ස්වයං අලුත් වේ රු.6.00 + රජයේ බදු දිනකට
සති ක්‍රමය යටතේ සේවා ගාස්තු/ස්වයං අලුත් වේ රු.36.00 + රජයේ බදු සතියකට
මාසික ක්‍රමය යටතේ සේවා ගාස්තු/ස්වයං අලුත් වේ රු .100.00 + රජයේ බදු මසකට
PEOTVGO සේවාව සක්‍රිය කරන්නේ කෙසේද?
  1. www.peotvgo.com වෙත පිවිස ඔබගේ ගිණුම සාදන්න
  2. ඔබ කැමති සේවා පැකේජය තෝරාගෙන සේවාව සක්‍රිය කර ගන්න
ජංගම යෙදුම බාගත කරන්නේ කෙසේද?

ඔබට අදාළ ජංගම දුරකතනයේ යෙදුම් ඔස්සේ PEOTVGO ජංගම යෙදුම බාගත කළ හැකිය.

Play store URL
Google play store https://play.google.com/store/apps/details?id=com.peotvgo
ISO app store https://apps.apple.com/lk/app/peotvgo/id1617811699
PEOTVGO සේවාව අක්‍රිය කරන්නේ කෙසේද?

විකල්ප 01: සේවාවෙන් ඉවත් වීමට PEOTVGO වෙබ් අඩවිය වෙත ගොස් ඔබගේ සේවා ගාස්තු ක්‍රමය අවලංගු කරන්න

විකල්ප 02: 1717 මොබිටෙල් පාරිභෝගික සේවා අංකය අමතන්න සේවාව අවලංගු කරගන්න.

PEOTVGO නැරඹීමට ඔබට අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍යද?

ඔව්. PEOTVGO සේවාව නැරඹීම සඳහා, ඔබට Mobitel අන්තර්ජාල සම්බන්ධතාවයක් හෝ Mobitel WIFI සම්බන්ධතාවයක් අවශ්‍ය වේ.

PEOTVGO සේවාව සදහා මොබිටෙල් සබදතාවක් භාවිතා කරන්නන්ට අයවන ඩෙටා ගාස්තු

ඔබ ඔබගේ MOBITEL ජංගම සම්බන්ධතාවයේ හෝ බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවයේ ඩේටා සැලැස්ම ලෙස පහත ඩේටා පැකේජ භාවිතා කරන්නේ නම්, PEOTVGO සඳහා අතිරේක ඩේටා ගාස්තු අයවීමක් නොමැත.

NONSTOP LOKKA TRIPLE BUDDY NETFLIX PACKAGE

සැලකිය යුතුයි: ඉහත ඩේටා පැකේජ හැර වෙනත් ඩේටා පැකේජ භාවිතා කරන පාරිභෝගිකයින්ට අදාල සම්මත ඩේටා ගාස්තු අදාළ වේ.

නියම සහ කොන්දේසි
  • සියලුම බදු රජයේ බදු සහ ගාස්තු වලට යටත් වේ.
  • ජංගම ක්‍රියාකරුගේ සක්‍රීය කිරීමේ ක්‍රියාවලිය භාවිතයෙන් ඉහත සේවාව සක්‍රිය කර ගනී. සේවාව සක්‍රිය කිරීමට පෙර තහවුරු කිරීමක් ඉල්ලා සිටී.
  • සේවාව ස්වයංක්‍රීයව අලුත් කරනු ලබන අතර (පරිශීලකයා සේවාව අක්‍රිය කරන තෙක්) සහ ඔබගේ ජංගම සම්බන්ධතා වර්ගය (පෙරගෙවුම් / පසුගෙවුම්) අනුව ගාස්තු අය කෙරේ.
  • ඉහල ගුණාත්මක සේවාවක් ලබා දීම සදහා සක්‍රිය කිරීමට ලබාදෙන පාරිභෝගිකයන්ගේ කැමැත්ත මත ජංගම දුරකථන අංකය සේවා සපයන්නාට ලබා දෙනු ලබයි.
  • අදාළ අක්‍රිය කිරීමේ ක්‍රමය මගින් හෝ 1717 ක්ෂණික ඇමතුම් අංකය හරහා මොබිටෙල් පාරිභෝගික සේවා කණ්ඩායමට දැනුම් දීමෙන් පරිශීලකයාට ඕනෑම වේලාවක සේවාව අක්‍රිය කළ හැක.
  • ඕනෑම පැහැදිලි කිරීම්, මුදල් ආපසු ගෙවීම් යනාදිය සදහා අප වෙත යොමු කළ යුතුය.
  • සියලුම අන්තර්ගතයන් 3වන පාර්ශවීය අන්තර්ගත සපයන්නන් විසින් සපයනු ලබන අතර ප්‍රකාශන හිමිකම්/අන්තර්ගත නිරවද්‍යතාවය/වලංගු භාවය යනාදිය ඔවුන් සතු වන අතර කිසිදු හානියක් හෝ පාඩුවක් සඳහා Mobitel ආයතනය වගකියනු නොලැබේ.

Looking for...