MAIN MENU

Postpaid Roaming Plans

Data Roaming Plans

අපගේ පසු ගෙවුම් රෝමිං භාවිතා කරන්නන් ගේ පහසුව සඳහා මොබිටෙල් 'දත්ත රෝමිං සැලසුම්' (Data Roaming Plans) හඳුන්වා දෙයි.

නිතර නැගෙන ප්‍රශ්ණ

Mobitel Data Roaming Plans යනු කුමක් ද?
 
මෙම සැලසුම, මොබිටෙල් පසු ගෙවුම් පාරිභෝගිකයන්ට, දත්ත රෝමිං භාවිතා කරන අතරතුර කොපමණ වැය කර ඇත්ද යන්න දැන ගැනීමේ සැහැල්ලුව හා පහසුව ලබා දෙයි. $ 10 ක් පමණක් ගෙවීමෙන්, ඔබට දිනකට MB 20 ක දත්ත ප්‍රමාණයක්, රටවල් 30 ක දී (ඊට අමතරව ලබා ගන්නා සෑම MB එකකටම $ 1 ක් අය කෙරේ) සීමා රහිත සැලසුම් ද රටවල් 3 දී ලබා ගත හැකිය. (වැඩි විස්තර සඳහා රටවල් ලැයිස්තුව බලන්න)
 
මෙමෙ සේවාව සක්‍රිය කරගන්නේ කෙසේ ද?
 
1717 ඇමතීමෙන් හෝ #999# අමතා ‘Data Roaming Plan ‍තෝරාගැනීමෙන් සක්‍රිය කර ගත හැකිය.
 
එය කොපමණ මිළ වේ ද?
 
සැලසුම දිනකට $ 10 ක් ගෙවීමෙන් ලබා ගැත හැකිය. සීමිත සෙවුම් ගමනාන්තවල දී, ඊට අමතර සෑම මෙගාබයිට් එකකටම $ 1 ක් අය කෙරේ. 
 
මට මෙම සැලසුම භාවිතා කළ හැක්කේ කොහේ දී ද?
 
දත්ත සැලසුම රටවල් 33 දී ලබා ගත හැකිය; ඉන්දියාව, USA,, හංගේරියාව, ජොර්දාන්, බෙල්ජියම, ලක්සම්බර්ග්,  ග්‍රීසිය, UAE, ජපානය, තායිලන්තය, පාකිස්ථානය, තුර්කිය, එක්සත් රාජධානිය, හොංකොං, මාල දිවයින, ඕස්ට්‍රේලියාව, ඊශ්‍රායලය, රුසියාව, බංගලාදේශය, කැනඩාව, ඩෙන්මාර්ක්, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, නෝර්වේ, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, සිංගප්පූරුව, දකුණු කොරියාව, චීනය, මැලේසියාව, කටාර්.
 

එක් එක් රටේ ජාලයන් පිළිබඳ තොරතුරු මෙතනින් ලබා ගන්න

 

අසීමිත සෙවුම් ලබාගත හැක්කේ කුමන රටවලින් ද?

මැලේසියාව, කටාර් සහ වියෙට්නාම්

 

සැලසුම අක්‍රිය කර ගන්නේ කෙසේ ද?

1717 අමතා හෝ #999# අමතා'de-activation – Data Roaming Plan

 

Looking for...