MAIN MENU

Missed Call Alerts සේවාව

ඔබට ලැබෙන ඇමතුමක් ඔබෙන් මගහැරෙන සෑම මොහොතකම මෙම සේවාව කෙටි පණිවිඩයක් මගින් ඔබට ඒ බව දැනුම් දෙනු ලබයි. ඒ අනුව ඔබට මගහැරෙන ඇමතුම හදුනාගෙන එයට නැවත ඇමතුමක් ලබා ගැනීමට ඔබට හැකි වේ.
 
ක‍්‍රියාත්මක කිරීමට MCA යනුවෙන් සදහන් කර 7676 ට කෙටි පණිවිඩයක් යවන්න.
අක්‍රිය කිරීමට MCA DCT යනුවෙන් සදහන් කර 7676 ට කෙටි පණිවිඩයක් යවන්න.

Looking for...