MAIN MENU

දුම්රිය ප්‍රවේශපත් වෙන්කරවා ගැනීම:

ඕනෑම තැනක සිට, ඕනෑම අවස්ථාවක දුම්රිය ප්‍රවේශ පත් වෙන්කරවා ගන්න! ඔබ කළ යුත්තේ 365 කෙටි කේත අංකයෙන් මොබිටෙල් දුම්රිය ප්‍රවේශපත් සේවාව අමතා මහනුවර කොළඹ නගරාන්තර දුම්රිය, වව්නියා නගරාන්තර දුම්රිය, වව්නියා රාත්‍රි තැපැල් දුම්රිය, යාල්දේවි, බදුල්ල රාත්‍රි තැපැල් දුම්රිය, උඩරට මැණිකේ, සහ පොඩි මැණිකේ යන දුම්රියවල ප්‍රවේශපත් කලින් වෙන්කරවා ගැනීම පමණි.

දුම්රිය කාල සටහන

මහනුවර දුම්රිය කේත අංකය කොළඹ කො‍ටුවෙන් පිටත්වන වේලාව මහනුවරට ළඟාවන වේලාව මහනුවරින් පිටත් වන වේලාව කොළඹ කො‍ටුවට ළඟාවන වේලාව
1009 - Intercity Express පෙ.ව. 7.00 පෙ.ව. 9.31    
1010 - Intercity Express     ප.ව. 3.00 ප.ව. 5.36
1029 - Intercity Express ප.ව. 3.35 ප.ව. 6.06    
1030 - Intercity Express     පෙ.ව. 6.15 පෙ.ව. 8.52
1031 - Intercity Express-සෙනසුරාදා, ඉරිදා, සහ වෙළඳ නිවාඩු දිනවල පමණි පෙ.ව. 8.50 පෙ.ව. 11.26    
1032 - Intercity Express-සෙනසුරාදා, ඉරිදා, සහ වෙළඳ නිවාඩු දිනවල පමණි     ප.ව. 4.55 ප.ව. 7.30
1111 - Rajadani (FOT-KDT-1029) ප.ව. 3.35 ප.ව. 6.06    
2222 - Rajadani (KDT-FOT-1030)     පෙ.ව. 6.15 පෙ.ව. 8.52
වව්නියා දුම්රිය කේත අංකය කොළඹ කො‍ටුවෙන් පිටත්වන වේලාව වව්නියාවට ළඟාවන වේලාව වව්නියාවෙන් පිටත් වන වේලාව කොළඹ කො‍ටුවට ළඟාවන වේලාව
4003 - Vavniya Intercity ප.ව. 3.55 ප.ව. 8.55    
4004 - Vavniya Intercity     පෙ.ව. 5.45 පෙ.ව. 10.25
බදුල්ල දුම්රිය කේත අංකය කොළඹ කො‍ටුවෙන් පිටත්වන වේලාව බදුල්ලට ළඟාවන වේලාව බදුල්ලෙන් පිටත් වන වේලාව කොළඹ කො‍ටුවට ළඟාවන වේලාව
1005 - Podi Menike පෙ.ව. 5.55 ප.ව. 4.00    
1006 - Podi Menike     පෙ.ව. 8.30 ප.ව. 7.00
1007 - Intercity express පෙ.ව. 8.30 ප.ව. 5.55    
1008 - Intercity Express     පෙ.ව. 10.00 ප.ව. 8.25
1015 - Udarata Menike පෙ.ව. 9.45 ප.ව. 07.25    
1016 - Udarata Menike     පෙ.ව. 5.45 ප.ව. 3.27
1045 - Night Mail Badulla ප.ව. 8.00 පසු දින පෙ.ව. 7.10    
1046 - Night Mail Badulla     ප.ව. 6.00 පසු දින පෙ.ව. 5.17
7777 - Rajadani (FOT-BAD-1007) පෙ.ව. 8.15 ප.ව. 5.53    
8888 - Rajadani (BAD-FOT-1008)     පෙ.ව. 10.00 ප.ව. 8.25
මඩකලපුව දුම්රිය කේත අංකය කොළඹ කො‍ටුවෙන් පිටත්වන වේලාව මඩකලපුවට ළඟාවන වේලාව මඩකලපුවෙන් පිටත් වන වේලාව කොළඹ කො‍ටුවට ළඟාවන වේලාව
6011-Intercity Express පෙ.ව. 6.10 ප.ව. 2.20    
6012-Intercity Express     පෙ.ව. 7.15 ප.ව. 3.25
6079-nightmail ප.ව. 7.15 පසු දින පෙ.ව. 4.00  
 
6080-nightmail     ප.ව. 8.15 පසු දින පෙ.ව. 4.55
මාතර දුම්රිය කේත අංකය කොළඹ කො‍ටුවෙන් පිටත්වන වේලාව මාතරට ළඟාවන වේලාව මාතරින් පිටත් වන වේලාව කොළඹ කො‍ටුවට ළඟාවන වේලාව
50-(8003)-Express පෙ.ව. 6.55 පෙ.ව. 10.53    
51-(8004)-Express     ප.ව. 2.10 ප.ව. 6.12
කිලිනොච්චි දුම්රිය කේත අංකය කොළඹ කො‍ටුවෙන් පිටත්වන වේලාව කිලිනොච්චියට ළඟාවන වේලාව කිලිනොච්චි යෙන් පිටත් වන වේලාව කොළඹ කො‍ටුවට ළඟාවන වේලාව
4089 -NightMail ප.ව. 8.15 පසු දින පෙ.ව. 4.10    
4090 -  NightMail     ප.ව. 8.30 පසු දින පෙ.ව. 4.40
4001-Yal devi පෙ.ව. 5.45 ප.ව. 12.35  
 
4002-Yal devi     පෙ.ව. 6.00 ප.ව. 1.00
 
4017 -  InterCity පෙ.ව. 6.50 පෙ.ව. 11.48    
4018 -  InterCity     ප.ව. 2.10 ප.ව. 7.16

'රාජධානි ශීඝ්‍රගාමී' මැදිරි:

රාජධානි ශීඝ්‍රගාමී මැදිරි ඔබට WIFI, රූපවාහිණී, ලැප්ටොප් පරිගනක සඳහා විදුලි බල සැපයුම, ආහාරපාන සේවාවන්  වැනි බොහෝ නවීන පහසුකම් ඔබවෙත පිරිනමයි.

මොබිටෙල් මගින් දුම්රිය ප්‍රවේශපත් ලබා ගැනීමේ ක්‍රියාවලිය:

  • 365 අමතා මොබිටෙල් දුම්රිය ප්‍රවේශපත් සේවාව වෙත පිවිසෙන්න.
  • ඔබගේ නම, ජාතික හැඳුනුම් පත් අංකය, ගමනාන්ත තොරතුරු හා අවශ්‍ය ප්‍රවේශපත් සංඛ්‍යාව දැනුම් දෙන්න
  • ඔබට යොමු අංකයක් ලැබෙනු ඇත.
  • වෙන්කිරීම සනාථ කිරීම සඳහා ඔබ වෙත SMS පණිවිඩයක් ලැබෙනු ඇත.
  • ඕබගේ ප්‍රවේශ පත්‍රය මොබිටෙල් ශාඛාවකින් හෝ කොලඹ, ගම්පහ, පෙරාදෙනිය, මහනුවර, දුම්රිය ස්ථානවල ඇති විශේෂ කවුළුවෙන් ලබා ගත හැකිය.
 

ප්‍රවේශ පත්‍ර ලබාගැනීමේ ක්‍රමවේදය:

මොබිටෙල් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ප්‍රවේශ පත්‍ර ඕනෑම මොබිටෙල් ශාඛාවක් වෙත හෝ ප්‍රවේශපත්‍ර මුද්‍රණය සඳහා ඇති ස්ථානයකට ගොස් ලබා ගත හැකිය.

විශේෂාංග :

පෝලිම් නැති, යෑම් ඊම් නොමැති, පැය 24 පුරා ප්‍රවේශ විය හැකි සේවාවකි.
 
කෙටි කේත ගාස්තු, ප්‍රවේශපත් ගාස්තු, හා වෙන්කිරීමේ ගාස්තු සෑම සාර්ථක වෙන්කිරීමක් සඳහාම අය කරනු ඇත. මෙම ගාස්තු ඔබගේ බිල් පතට එක් කෙරෙනු ඇත.
 

ගාස්තු අයකිරීම්

විනාඩියකට රු. 8 හා බදු

Looking for...