Submitted by dilhara on බදා, 06/04/2014 - 15:23
කාර්යබහුල වේලාවකදී
කාර්යබහුල වේලාවකදී හෝ ඔබගේ දුරකතනයේ බැටරිය අවම ධාරිතාවක පවතින විට හෝ ආවරණ කලාපයකින් බැහැරව සිටින විට හෝ ඔබට ලැබෙන ඇමතුම මග නොහැර ලබා ගැනීමට Call Forwarding සේවාව උපකාරී වෙයි. මේ තුලින් එවන් අවස්ථාවකදි ඔබට පැමිණෙන සියලූ ඇමතුම් වෙනත් නොම්මරයකට නැතහොත් ස්ථාවර දුරකතනයකට වුවද යොමු කල හැකි අතර එහිදී වෙනත් කෙනෙකුට එම ඇමතුම්වලට පිළිතුරු දිය හැක.
ලැබෙන සියලූම ඇමතුම් වෙනත් අංකයකට යොමු කිරීමට
-
*21* සමග ඔබට යොමු කිරීමට අවශ්‍ය දුරකථන අංකය ලබා දී අනතුරුව # සලකුණ යොදා අංකනය කරන්න.
-
Settings -> Call Settings -> Call Forward -> Voice Call -> Forward Always -> Forward to -> Number
ඇමතුමක රැදී සිටින විට පැමිණෙන ඇමතුම් වෙනත් අංකයකට යොමු කිරීමට
Call Forward සේවාව ක‍්‍රියාත්මකදැයි පරීක්‍ෂා කිරීමට
Call Forward සේවාව අක‍්‍රිය කිරීමට