MAIN MENU

Master Data

 

 

“Master Unlimited Data” යනු කුමක්ද?
මෙය මොබිටෙල් වෙතින් හඳුන්වාදෙන රු 2,999 මාසික ගාස්තුවක් සහිත නවතම පෙරළිකාර පසු ගෙවුම් පැකේජයකි.
පැකේජ විස්තර?

මාසික ගාස්තු

Rs.2,999 + tax

ඩේටා

සිමා රහිතව (Unlimited )

දිනකට 1.5GB ඩේටා ප්‍රමාණයක් භාවිතයෙන් පසු FUP  කොන්දේසිය අදාළ විය හැක .

 

එසේ වුවත්, මේ පැකේජ් හිමියන්ට  පය 24 පුරාම  නොකඩවාම ඉන්ටෙර්නෙට් පරිහරණය කිරීම සදහා ප්‍රමාණවත්  ඩේටා වේගයන්  කිසිදු අමතර ගෙවීමකින් තොරව ලබාදේ. (1.5GB ඩේටා භාවිතයෙන් පසු පවතින ඩේටා වේගයන්, සමාජ වෙබ් අඩවියන් සැරිසැරීම, වීඩියෝ නැරඹීම (නවතිමකින් තොරව) ආදී සාමාන්ය ඉන්ටෙර්නෙට්  භාවිතයට  සෑභෙන ප්‍රමාණවත්ය.

ඇමතුම් ගාස්තුව

රු 1.50 /- (ඕනෙම ජාලයකට)

එස්.එම්.එස් ගාස්තුව

සත 20 (ඕනෙම ජාලයකට)

සම්බන්ධතා ගාස්තුව

රු.1,000

නැවත ගෙවීමේ මුදල

රු.1,000

උපරිම ණය සීමාව

රු 6,500

ඩේටා සදහා අදාළ වන FUP කොන්දේසි කුමක්ද?
සියලුම පාරිභෝගියකයනට ඉහළම අත්දැකීමක් ලාබා දීමේ අදහසින් FUP ඇතුලත් කර තිබේ. FUP යනු දැන් ලෝකයේ සියලුම ජංගම දුරකථන සේවා ආයතන විසින් සිමා රහිත ඩේටා සහ voice call පැකේජ ලාබා දීමෙදි සෑම පාරිභෝගිකයෙක්ටම උපරිම අත්දැකීමක් ලබාදීමේ අදහසින් අනුගමනය කරනු ලබන පොදු කොන්දේසියකි.

එමනිසා , සියලු පාරිභෝගිකයන්ට මොබිටෙල් ජාලය තුල ඉහලම ඩේටා වේගයන් ලබදීම වෙනුවෙන් සහ මොබිටෙල් පාරිභෝගික උපරිම අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් , මොබිටෙල් Master Unlimited පැකේජයේ දිනකට 1.5GB දක්වා ඩේටා උපරිම වේගයක් අත්විඳිය හැක.

එසේ වුවත්, මේ පැකේජ් හිමියන්ට පය 24 පුරාම නොකඩවාම ඉන්ටෙර්නෙට් පරිහරණය කිරීම සදහා ප්රමාණවත් ඩේටා වේගයන් කිසිදු අමතර ගෙවීමකින් තොරව ලබාදේ. (1.5GB ඩේටා භාවිතයෙන් පසු පවතින ඩේටා වේගයන්, සමාජ වෙබ් අඩවියන් සැරිසැරීම, වීඩියෝ නැරඹීම (නවතිමකින් තොරව) ආදී සාමාන්ය ඉන්ටෙර්නෙට් භාවිතයට සෑභෙන ප්රමාණවත්ය.

1.5GB ඩේටා භාවිතයෙන් පසු, ඩේටා භාවිතා කරන ස්ථානය, එකවර භාවිතා කරන පාරිභෝගික සංඛ්යාව , ඩේටා traffic ආදී නොයෙකුත් හේතුන් මත ඩේටා වේගයන් දුර්ලව විය හැක. සියලුම පාරිභෝගිකයන්ට ස්ථාවර ඩේටා වේගයන් ලබා දීම සහතික කිරීම වෙනුවෙන්ම මෙය සිදු කර ඇත .
ඩේටා සදහා FUP කොන්දේසි අදාළ වන අවස්ථාවක, ඩේටා වේගයන් සුපුරුදු ඉහළ වේගයටම ලබා ගත හැකි ද?
1.5GB ඩේටා භාවිතයෙන් පසු,ඩේටා වේගයන් දුර්ලව වීමක් අත්දැකිය හැකි නම් , පසුගෙවුම් time based පැකේජයක් සක්රිය කර ගැනීමෙන් , සුපුරුදු වැඩි ඩේටා වේගයෙන්ම ඉන්ටෙර්නෙට් භාවිතා කළ හැක. පසුගෙවුම් time based පැකේජය සක්රිය කිරීම/ වැඩි විස්තර සදහා , Mobitel Datamart App හෝ www.datamart.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
ඩේටා වේගයන් සුපුරුදු ඉහළ වේගයන් වලට සකස් වන්නේ කුමන වෙලාවටද?
ඩේටා වේගයන් සම දිනකම මධ්යම රාත්රී 12ට යළි සකස් වේ.
ටෙතරින්/ හොට් ස්පොට් (Tethering /hotspot) හරහා ඩේටා භාවිතා කල හැකි ද?
ටෙතරින්/ හොට් ස්පොට් (Tethering /hotspot) හරහා ඩේටා භාවිතා කල හැක. FUP කොන්දේසිය අදාළ විය හැක .
මෙම පැකේජයට ඩේටා add-on පැකේජ සක්රිය කල හැකිද?
1.5GB ඩේටා භාවිතයෙන් පසු හෝ ,ඩේටා වේගයන් දුර්ලව වීමක් අත්දැකිය හැකි නම් ,ඔබට පසුගෙවුම් time based පැකේජයක් සක්රිය කර ගැනීමෙන් , සුපුරුදු වැඩි ඩේටා වේගයෙන්ම ඉන්ටෙර්නෙට් භාවිතා කළ හැක.
මෙම පැකේජය මිලදී ගැනීමේදී අදාළ වන ගාස්තු මොනවද?
රු 1000ක නැවත ගෙවීමේ මුදලක් (refundable deposit) සහ රු 1000ක සම්බන්ධතා ගාස්තුවක් අය කෙරේ.
මෙම පැකේජයේ පලමු මස මාසික ගාස්තු අය වන්නේ කෙසේද?
මාසික ගාස්තු මුදල අනුපාතානුකූලව අදාළ වේ. ඩේටා සිමා රහිතව ලැබේ.

 

Looking for...