MAIN MENU

Milestone Achievements

සන්ධිස්ථානයන්
  • 1994 - මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම.
  • 2002 - ශ්‍රී  ලංකා ටෙලිකොම් පූර්ණ හිමිකාරිත්වයට පත්වීම.
  • 2004 - EDGE/GPRS පහසුකම් වලින් සමන්විත 2.5 ද්විත්ව ආවරණ ජාලය දියත් කිරීම
  • 2007 -  දකුණු ආසියාවේ ප‍්‍රථම හා ලොව දසවැනියා ලෙස 2007 දෙසැම්බර් මාසයේදී Super 3.5 G ජාලය දියත් කිරීම.
  • 2008 - කොළඹ හිල්ටන් හෝටලය සමග එක්ව මොබිටෙල් M3 Cafe ආරම්භ කිරීම.
  • 2009 -  2011 අයි. සී. සී. ලෝක කුසලාන තරගාවලිය ද නියෝජනය වන පරිදි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නිළ අනුග‍්‍රාහකයා බවට පත්වීම.

  • ලොව ප‍්‍රමුඛපෙලේ අන්තර්ජාල සේවා සපයන්නා වන Google හි Google apps සමග එක්වෙමින් M3 Apps හදුන්වා දීම.
  • HSPA + MINO සේවා 28 Mbps වේගයන් දක්වා සපයන ආසියාව් ප‍්‍රථම දුරකථන ජාලය බවට පත්වීම.

  • 2010 - ලෝක ජංගම දුරකථන සේවා සපයන්නන්ගේ සමුළුවේ '' 1 Goal - Education for all" ව්‍යාපෘතිය වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී හවුල්කරු බවට මොබිටෙල් පත්වීම.
  • ශ‍්‍රී ලාංකීය කාන්තාව සවිමත් කිරීමේ අරමුණින් '' M Women" අන්තර්ජාතික ව්‍යාපෘතිය සමග මොබිටෙල් අත්වැල් බැද ගැනීම.
  • Mcommerce ක්ෂේත‍්‍රයට පිවිසෙමින් Sony ආයතනය සමග සම්බන්ධ වෙමින් Felica (NFC) තාක්‍ෂණය ශ‍්‍රී ලංකාවට හදුන්වා දීම.

 

Looking for...