MAIN MENU

Billing Info

පාරිභෝගික උපදෙස්
  • ඔබේ සේවා සම්බන්ධතාව විසන්ධි වීම වළක්වා ගැනීම සඳහා, සැකසුණු බිල්පත් "ගෙවිය යුතු දිනට" හෝ ඊට ප්‍රථම ගෙවිය යුතු අතර ඒ සඳහා ගිණුමේ ණය සීමාව බලනොපායි.
  • ඔබගේ දුරකථන සේවා භාවිතය ණය සීමාවකට යටත් වේ. තොරතුරු සඳහා කරුණාකර https://webapps.mobitel.lk/CreditLimitEnhancementApp වෙත පිවිසෙන්න. අපගේ පැය 24 පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් අංකය 1717 අමතන්න.
  • ණය සීමාව - ණය සීමාව යන්නෙන් අදහස් කෙරෙනුයේ, "ගෙවිය යුතු දිනය" තෙක් සේවාවන් ලබාගත හැකි උපරිම සීමාවයි. (සැකසුනු බිල්පත් සහ භාවිතය සැලකිල්ලට ගැනේ.)
  • අඛණ්ඩ සේවාවන් ලබා ගැනීමසඳහා සියලුම බිල්පත් “ගෙවිය යුතු දිනට” හෝ ඊට ප්‍රථම ගෙවිය යුතු වේ. ගිණුමේ ණය සීමාව ඉක්මවූ අවස්ථාවක ගෙවිය යුතු දිනය ට පෙර අතුරු ගෙවීමක් සිදු කල යුතුය.
  • අගරු චෙක්පත් රුපියල් 300/- ක දඩයකට යටත් වේ.
  • ඔබගේ භාවිතය සහ ගිණුම් ශේෂය ක්ෂණිකව ප්‍රවේශ වීමට

    • Selfcare App වෙත පිවිසෙන්න - https://www.mobitel.lk/selfcare-app
    • 070175777 ට මග හැරුණු ඇමතුමක් දෙන්න
    • #1456# අමතන්න
    • භාවිතය ටයිප් කර 4567 ට එවන්න
    • 1456 අමතන්න
    • WhatsApp -0710755777 ඔස්සේ SLT Mobitel Virtual Assistant හරහා
  • ඔබේ බිල්පත් ඉලෙක්ට්‍රොනිකව ලබා ගැනීමට E Billing සේවාව සඳහා ලියාපදිංචි වන්න. සක්‍රිය කිරීමට, www.mobite.lk වෙත ලොග් වී ‘My Account’ වෙත පිවිසෙන්න, https://www.mobitel.lk/selfcare-app හරහා Selfcare App වෙත පිවිසෙන්න හෝ #9900# අමතන්න.
  • මෙම බිල්පත සම්බන්ධයෙන් යම් ගැටලුවක් තිබේ නම්, බිල්පත ලැබුණු දින සිට දින 30ක් ඇතුළත අපගේ අවධානයට යොමු කළ යුතුය. (ඒ සඳහා bill@mobitel.lk වෙත විද්‍යුත් තැපැලක් යොමු කරන්න හෝ අපගේ පැය 24 පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් අංකය 1717 අමතන්න.)
  • පුද්ගලික තොරතුරු වෙනස් කිරීම ට, මොබිටෙල් මධ්‍යස්ථානයක් වෙත පැමිණ හෝ ඔබගේ අත්සන සහිතව ලිපියක් හෝ ඊ මේල් පණිවිඩයක් info@mobitel.lk වෙත එවිය හැක.

Looking for...