MAIN MENU

නියමයන් සහ කොන්දේසි

 

සේවාව සක්‍රිය කිරීමෙන් / භාවිතා කිරීමෙන් ඔබ මෙම නියමයන් සහ කොන්දේසි පිළිගනු ඇත.

  1. සේවාව ලබා ගත හැක්කේ සිංහල සහ දමිළ භාෂාවෙන් පමණි

  2. සේවාව භාවිතා කරන්නන් සඳහා එක් අමතුමකට සඳහා රු.2+ බදු අයවේ.

  3. ඔනෑම අවස්ථාවක සේවා භාවිතය අවසන් කිරීමට පරිශීලකයා විසින් ජංගම දුරකතනයේ ඇමතුම විසන්දි කිරීමේ බොත්තම එබීමෙන් ඇමතුම විසන්දි කල යුතුය.

  4. සියලුම එළවළු මිල ගණන් ශ්‍රී ලංකා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිජන පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් යාවත්කාලීන කරනු ලබන අතර එම ආයතනය විසින් යාවත්කාලීන කරන ලද තොරතුරු සඳහා SLT Mobitel ආයතනය වගකියනු නොලැබේ.

  5. සේවාව භාවිතා කිරීමේදී, ඇතිවිය හැකි නොවැලක්විය හැකි තාක්ෂනික දෝෂ හේතුවෙන් පරිශිලකයාට ඇතිවිය හැකි අපහසුතා සඳහා SLT-Mobitel ආයතනය එම වගකීමෙන් නිදහස් කිරීමට පරිශීලකයා එකඟ වේ.

  6. මෙම නියමයන් සහ කොන්දේසි ඕනෑම අවස්ථාවක සංශෝධනය කිරීමේ අයිතිය SLT-Mobitel ආයතනය සතුය.

නියමයන් සහ කොන්දේසි

 

සේවාව සක්රිය කිරීමෙන් / භාවිතා කිරීමෙන් ඔබ මෙම නියමයන් සහ කොන්දේසි පිළිගනු ඇත.

  • සේවාව සක්‍රිය කිරීමෙන් පසුව, ග්‍රාහකයා ග්‍රාහකයා විසින් ස්වංක්‍රිය සේවාව (OBD සේවාව) සකසා නොමැති නම්, සේවා කේතය (3333) ඇමතීමෙන් සේවාව භාවිතා කිරීම පරිශීලකයාගේ වගකීම වේ. ග්‍රාහකයා එසේ කිරීමට අපොහොසත් වුවහොත් සේවා ගාස්තු ආපසු ගෙවීම SLT- Mobitel ආයතනයේ වගකීමක් නොවන බව කරුණාවෙන් සලකන්න..
  • සේවාව ලබා ගත හැක්කේ සිංහල භාෂාවෙන් පමණි
  • පහත ආකාරයට සේවාව සඳහා පරිශීලකයන්ගෙන් අය කෙරේ

-        දෛනික දායකත්වය - දිනකට 2+බදු. (දිනකට විනාඩි 10ක සාධාරණ භාවිත ප්‍රතිපත්තියට යටත්ව)

-        මාසික දායකත්වය - මසකට 60+බදු (මාසයකට විනාඩි 300ක සාධාරණ භාවිත ප්‍රතිපත්තියට යටත්ව)

  • පරිශීලකයාගේ සේවා සැලැස්මට අනුව දායක ගාස්තුව ස්වයංක්‍රීයව අලුත් වේ (දිනපතා / මාසික)
  • සේවාව අක්‍රිය කිරීමට 3333 අමතා උපදෙස් අනුගමනය කරන්න.
  • සේවාව භාවිතා කිරීමේදී, ඇතිවිය හැකි නොවැලක්විය හැකි තාක්ෂනික දෝෂ හේතුවෙන් පරිශිලකයාට ඇතිවිය හැකි අපහසුතා සඳහා SLT-Mobitel ආයතනය එම වගකීමෙන් නිදහස් කිරීමට පරිශීලකයා එකඟ වේ.
  • මෙම නියමයන් සහ කොන්දේසි ඕනෑම අවස්ථාවක සංශෝධනය කිරීමේ අයිතිය SLT-Mobitel ආයතනය සතුය.

Looking for...