MAIN MENU

Janashakthi Insurance Cash Giveaway

මෙම දීමනාව කුමක්ද?

Janashakthi රක්ෂණයට අලුතින් ලියාපදිංචි වන පාරිභෝගිකයින් මුදල් දීමනාව සඳහා සුදුසුකම් ලබයි.

Janashakthi Insurance යනු කුමක්ද?

ජීවිත ආවරණය

ජීවිත රක්‍ෂණ ප්‍රතිපාදන යටතේ දක්වා ඇති රක්‍ෂණ මුදල, රක්ෂණයේ නියමයන් සහ කොන්දේසිවලට යටත්ව කිසියම් හේතුවක් නිසා ගෙවන ලද වාරිකයට අනුරූපීව, ජීවිත රක්‍ෂණලාභියාගේ මරණයෙන් පසු ගෙවනු ලැබේ.

බරපතල රෝග ආවරණය

ජීවිත රක්‍ෂණලාභියා නිර්වචනය කර ඇති පරිදි (ඇන්ජියෝප්ලාස්ටි සීමාවට යටත්ව) අසාධ්‍ය රෝගාබාධයක් සඳහා ශල්‍යකර්මයකට භාජනය වී ඇත්නම්, ගෙවනු ලබන වාරිකයට අනුරූප වන ප්‍රතිලාභයේ සාමාන්‍ය නියමයන් සහ කොන්දේසිවලට යටත්ව ජීවිත රක්‍ෂණ මුදල ගෙවනු ලැබේ.

Daily Deduction - Rs (Pre paid customer) X 30 days Monthly Deduction- Rs (Post Paid Customers) Critical Illness Cover/Death Cover - Sum Insured (Rs.)
8.00 per day 240.00 per month 800,000/

https://www.mobitel.lk/janashakthi-critical-illness-insurance

පාරිභෝගිකයින්ට සේවාව සක්‍රිය කළ හැක්කේ කෙසේද?

REG ලෙස ටයිප් කර 6363 ට SMS කරන්න

මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලබන්නේ කවුද?

ප්‍රවර්දන කාලය තුල Janashakthi රක්ෂණය සඳහා අලුතින් ලියාපදිංචි වන පෙරගෙවුම් සහ පසුගෙවුම් පාරිභෝගිකයන් සියල්ලන්ම.

තරගාවලියේ කාලය කොපමණද?

2023 දෙසැම්බර් 01 සිට 2024 අප්‍රේල් 30 දක්වා

දිනා ගත හැකි මුදල් ත්‍යාග මොනවාද?

1 වන ජයග්‍රාහකයාට- රු.100,000

2 වන ජයග්‍රාහකයාට -රු.75,000

3 වන ජයග්‍රාහකයාට - රු.50,000

4 වන ජයග්‍රාහකයාට - රු.25,000

සැනසිලි ත්‍යාග රු.10,000 බැගින් ජයග්‍රාහකයන් 6 දෙනෙකුට

ජයග්‍රාහකයින් දැනුවත් කරන්නේ කෙසේද?

ජයග්‍රාහකයින් 0712755777 ඔස්සේ පමණක් සම්බන්ධ කරගනු ඇත.

අදාළ වන නියමයන් සහ කොන්දේසි මොනවාද?
  • දීමනාව 2023/12/01 දින පෙ.ව. 00.00ට ආරම්භ වන අතර 2024/04/30 දින ප.ව. 23.59ට අවසන් වේ.
  • සුදුසුකම් ලැබීමට, පාරිභෝගිකයා වයස අවුරුදු 18-65 විය යුතු අතර, 01/12/2023 දින පෙ.ව. 00.00ට සිට 30/04/2024 දක්වා 11.59PM අතර Janashakthi රක්ෂණ සේවයට අලුතින් ලියාපදිංචි විය යුතුය.
  • ජයග්‍රාහකයෙකු ලෙස තෝරා ගැනීම සඳහා දිනුම් ඇදීමේ අවස්ථාවේදී ගනුදෙනුකරුවන්ට ක්‍රියාකාරී රක්ෂණ ඔප්පුවක් තිබිය යුතුය.
  • ජයග්‍රාහකයින් තෝරා ගැනීමේ තනි බලය SLT Mobitel සතු වන අතර තීරණය අවසාන තීරණය වේ.
  • SLT Mobitel ක්ෂණික ඇමතුම් අංකය 0712755777 විසින් පමණක් ජයග්‍රාහකයින් සම්බන්ධ කර ගනු ඇත. ජයග්‍රාහකයින් ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම්, දුරකථන උත්සාහයන් තුනකින් පසු, වාර්තාවේ ඊළඟ තරගකරු ජයක්ග්‍රාහකයා ලෙස තෝරා ගනු ලැබේ. පෙර ජයක්ග්‍රාහකයා නොසලකා හරිනු ඇත.
  • දිනුම් ඇදීමේ දිනයේ SLT Mobitel අභ්‍යන්තර විගණනය හමුවේ පවත්වනු ලබන පද්ධතියෙන් විගණනය කරන ලද වාර්තාවක් මගින් ජයග්‍රාහකයින් තෝරා ගනු ලැබේ.
  • SLT Mobitel සහ Janashakthi Insurance හි සේවකයින් සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින්, SLT Mobitel හි සැපයුම්කරුවන් සහ ව්‍යාපාරික හවුල්කරුවන් සහ SLT Mobitel හි වෙළඳ ප්‍රචාරණ ආයතනය මෙම තරඟයට සහභාගී වීමට සුදුසුකම් නොලබයි.
  • ජයග්‍රාහකයින් 0712755777 ඔස්සේ පමණක් සම්බන්ද කරගනු ඇත. දුරකථන වංචාකරුවෙකු විශ්වාස කිරීමෙන් පාරිභෝගිකයාට මුදල් අහිමි වුවහොත්, එවැනි අවස්ථාවන් සඳහා SLT Mobitel වගකීම දරන්නේ නැත.
  • ප්‍රචාරක කාලය තුළ සිදු විය හැකි තාක්ෂණික දෝෂ සඳහා SLT Mobitel වෙත වන්දි ගෙවීමට සහභාගිවන්නන් එකඟ වේ.
  • මෙම නියමයන් සහ කොන්දේසි ඕනෑම අවස්ථාවක තම අභිමතය පරිදි සංශෝධනය කිරීමේ අයිතිය SLT Mobitel සතු වේ.
  • සහභාගී වීමෙන්, සහභාගිවන්නන් මෙම දීමනාවට අදාළ සියලු කාරණා සම්බන්ධයෙන් අවසාන සහ බැඳී පවතින මෙම නියමයන් සහ කොන්දේසි වලට එකඟ වේ.

Looking for...